බැoකු ගැන හැමදෙයක්ම
බැංකු ගැන හැමදෙයක්ම
බැංකු වලින් අපි විවිධ සේවාවන් ලබාගන්නවා. බැංකු තැන්පතු(ඉතිරි කිරීමේ, ස්ථාවර), බැංකු ණය, බැංකු අයිරා, චෙක්පත් සේවාවන්, බැංකු සුරක්ෂිතයන්......
මේ වගේ විවිධ සෙවාවන් සදහා හොදම බැංකුව තෝරා ගෙන අදාළ වැඩකටයුතු පහසු කරදීම තමයි මේ නූලෙ ප්රධාන අරමුණ. මොකද විවිධ බැංකු වල පොළී අනුපාතයන්, ගාස්තු, පහසුකම් කාර්ය මණ්ඩලයෙන් ලෑබෙන සේවාව වෙනස්.
ඉතින් ඔයගොල්ලොන්ගේ මේ සම්බන්ධ අත්දැකීම් මේ එළකිරි නූලෙ බෙදා ගමු.
විශ්වාශවන්තම බැංකු, වැඩිම පොළී අනුපාතයන් දෙන බැංකු ආදී ඕනෑම දෙයක්.ඒ වගෙම තමයි අපිට බැංකු වලින් අසාදාරණයක් වෙලා තියෙනවනන් ඒවා ගැනත් මේකේ ලියන්ඩ. ඒක අනිත් අයට ලොකු උදව්වක් වේවි.

Last edited:

and service eka qulity