බැoකු ගැන හැමදෙයක්ම

galibba11

Member
Sep 26, 2011
1,180
93
0
සම්පත් බැංකුවේ අවුරුදු 7 ක customer කෙනෙක් විදිහට මටනම් සම්පත් බැංකුව එලම බැංකුවක්.
Hit Saver account එකක් දාගන්න. අනිත් බැංකු වලට වඩා පොලිය හොඳයි. ලඟදි FD rate එකනම් අඩුවුණා එත් customer service එක අතින් අංක එක (Kandy City Center, Dalada Veediya branches). HNB එකත් සෑහෙන්න හොඳයි එතන charges අඩුයි.

sampath bank is the best for me.. excellent customer care..
mama 4years withara ganudenu karanawa..thaththa nam over 20 years
..

ow machan. Customer service eka athin udinma inna bank ekak thamai Sampath bank eka. Mageth account ekak handle karanawa sampath bank. CS eka uparimai.:cool:

Interest rates anika banks walata saapekshawa poddak adui:yes:
 
galibba11

Member
Sep 26, 2011
1,180
93
0
HSBC Advance ;)
Onaa ATM ekakin sali ganda puluvin wenama gasthuwak kapeney naha.. pita rata unath HSBC ATM ekakin ganwa namm wenama sali kapeney naha anith eka Online service thiyanwa :)

HSBC wala facilities nam thiyenawa machan. E unaata unge podi podi case thiyenawa neda oya Credit card wala interest ekata. matath eka sarayak ohoma asadhaarana vidhihata interest hadala prashnayak una:dull:
 
galibba11

Member
Sep 26, 2011
1,180
93
0
11.gif

Thanks machan:D
 
galibba11

Member
Sep 26, 2011
1,180
93
0
මේක ගැන කවුද දන්නේ?

මන් ගාව HNB account එකක් තිනවා. එකට Debit චාර්ඩ් එකකුත් තිනවනේ, එක ඉතින් සාමාන්‍ය දෙයක්නෙ.
මට තව දෙබිට් චාර්ඩ් එකක් ගන්න පුළුවන් කමක් තිනවද මචං? මන් කියුවේ අර කලින් එකත් තියාගෙනම..

එක name එකකට තියාගන්න පුළුවන් එක account එකක් කියල නම් මන් දන්නවා, එත් එක account එකකට debit cards 2ක් තියාගන්න පුලුවන්ද කියලයි දැනගන්න ඔනී. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ...

:no::no:
බෑ මචන්. එක ඩෙබිට් කාර්ඩ් එකයි පුලුවන්
 
galibba11

Member
Sep 26, 2011
1,180
93
0
පිස්සු පුසා;15163317 said:
මටනම් පට්ටම බැංකුව කොමර්ෂල් බැංකුව තමයි, මගේ ගිණුම් තියනවා මහජන බැංකුවේ සම්පත් බැංකුවේ සහ කොමර්ෂල් එකේ,
මහජන බැංකුව පට්ට පජතයි,
එකේ ඉන්න බුරු හැත්ත හිතන් ඉන්නේ අපි උන්ගෙ සල්ලි වලින් ජීවත් වෙනවා කියල
සම්පත් බැංකුව හොඳයි එත් උන්ගේ අවුල තියෙන්නේ අපි පදිංචි ස්ථානයට ලඟම ශාකාවෙන් විතරයි අකවුන්ට් ඕපන් කරන්න දෙන්නේ,
නැත්තම් ඉතින් ලියුම් ,දීල්ල මනේජර්ට වැඳලා නඩු ගොඩයි
එකට කොමර්ෂල්
ඕන තැනකින් වැඩේ කරගන්න පුළුවන්
ඔන්ලයින් බෑනකින් උනත් පට්ට,
ගින්දර වගේ ස්ටාෆ් එකක් ඉන්නේ,

මගෙත් ඔය හැම බෑන්ක් එකකම වගෙ තියෙනව මචන්. කොහොමත් CS එක අතින් උඩින්ම ඉන්නෙ pvt බෑන්ක්ස්.:yes:

Code:
[SIZE=3]එකේ ඉන්න බුරු හැත්ත  හිතන් ඉන්නේ අපි උන්ගෙ සල්ලි වලින් ජීවත් වෙනවා කියල [/SIZE]

අනිවා ඔය සීන් එකනම් තියෙනවා. හැබැයි ඔය අලුතෙන් ආපු කට්ටියගෙ නම් අඩුයි. වැඩිපුරම ඕක තියෙන්නේ පරණ කට්ටිය වැඩිපුර ඉන්න බ්‍රාන්චස් වල. කුනුහරුප 2ක 3ක් කියල එන්ඩ හිතෙනව සමහර වෙලාවට. :angry:
 
DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    banks and finance compant rates wenas machanla..central bank registerd banks dena fd rates same wage hama bank ekakama......finance loku rates denawa so minissu hitala balala tama fd placed karanawanam karannae :D
     
    • Like
    Reactions: galibba11

    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    සම්පත් බැංකුවේ අවුරුදු 7 ක customer කෙනෙක් විදිහට මටනම් සම්පත් බැංකුව එලම බැංකුවක්.
    Hit Saver account එකක් දාගන්න. අනිත් බැංකු වලට වඩා පොලිය හොඳයි. ලඟදි FD rate එකනම් අඩුවුණා එත් customer service එක අතින් අංක එක (Kandy City Center, Dalada Veediya branches). HNB එකත් සෑහෙන්න හොඳයි එතන charges අඩුයි.

    Agreed...
     
    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    පිස්සු පුසා;15163317 said:

    සම්පත් බැංකුව හොඳයි එත් උන්ගේ අවුල තියෙන්නේ අපි පදිංචි ස්ථානයට ලඟම ශාකාවෙන් විතරයි අකවුන්ට් ඕපන් කරන්න දෙන්නේ,
    නැත්තම් ඉතින් ලියුම් ,දීල්ල මනේජර්ට වැඳලා නඩු ගොඩයි

    naa ehema na..yannako Wellawatta Sampath super branch ekata..pattai..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,439
    6,611
    113
    Land of Lions
    මේක ගැන කවුද දන්නේ?

    මන් ගාව HNB account එකක් තිනවා. එකට Debit චාර්ඩ් එකකුත් තිනවනේ, එක ඉතින් සාමාන්‍ය දෙයක්නෙ.
    මට තව දෙබිට් චාර්ඩ් එකක් ගන්න පුළුවන් කමක් තිනවද මචං? මන් කියුවේ අර කලින් එකත් තියාගෙනම..

    එක name එකකට තියාගන්න පුළුවන් එක account එකක් කියල නම් මන් දන්නවා, එත් එක account එකකට debit cards 2ක් තියාගන්න පුලුවන්ද කියලයි දැනගන්න ඔනී. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ...

    puluwan puluwan... matath 2k thinewaaa... 2nd card eaka enna tikak kal yanewa.... eake oyage name eakath print karala ennee...