එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ පල්සර් 150 එක ලීටරේට 32Km වත් කරන්නේ නෑ වගේ...... හෆෝයි....... :shocked: :(

    පොඩ්ඩක් හිටපිය පලවෙනි සර්විස් එක කරනකන් :angry::angry::angry:

    කාබ් එක හරියට ටියුන් කලාම ඕක හරියනවා. හදිස්සිනම් පොඩ්ඩක් ගිහින් කරගනින්
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;15161036 said:
    පොඩ්ඩක් හිටපිය පලවෙනි සර්විස් එක කරනකන් :angry::angry::angry:

    කාබ් එක හරියට ටියුන් කලාම ඕක හරියනවා. හදිස්සිනම් පොඩ්ඩක් ගිහින් කරගනින්

    :rofl: මගේ බයික් එක උදේම RPM 1000ට කිට්ටුව යන්නේ.... ටිකක් රත් වෙද්දි 2000ට කිට්ටු වෙනවා...... ඉතින් මම අද ගියා අපේ කිරියෙම CJ4Ever එක්ක..... :yes: ගිය ගමන් උන් එන්ජිම අස්සට අත දාලා සුටුස් ගාලා අඩු කරා.... දැන් පොඩ්ඩක් නිව්නහම, ස්ටාර්ට් කරලා පොඩ්ඩක් අල්ලන් ඉන්න ඕනා ඈක්සලේටරේ...... :(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    oya karala tiyenne RPM eka adu karala. ehenam carb balance. RPM eka adjust karana nut eken adu wadi karanna puluwan . throtle ekama adu wadi wenava. (loku evaye nam wena widiyak) aulak naha. udeta kohomat start karapu gaman RPM eke hitin naha. api poddak e ganatama sup ekak accelarator eken denna ona. 15 seconds wage. ita passe eya RPM eke duwanava.:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    oya karala tiyenne RPM eka adu karala. ehenam carb balance. RPM eka adjust karana nut eken adu wadi karanna puluwan . throtle ekama adu wadi wenava. (loku evaye nam wena widiyak) aulak naha. udeta kohomat start karapu gaman RPM eke hitin naha. api poddak e ganatama sup ekak accelarator eken denna ona. 15 seconds wage. ita passe eya RPM eke duwanava.:yes::yes:

    :oo: මොකක් කරාද මන්දා...... මම බයික් එකෙන් බහින්නත් කලින්, සර්විස් එකේ එකා, එන්ජිම අස්සට අත දාලා, මොකක්ද ලබ්බක් කරා..... දැන් කූල් පිට ස්ටාර්ට් කරලා, ටිකක් ඈක්සලේටරේ අල්ලන් නොහිටියොත් හිටිනවා....... :angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    ඌ මෙන්න මේ රව්ම් කරලා තියෙන ඇනේ තමයි කරකවලා තියෙන්නේ..

    dxd4.jpg

    මේක උබටත් තනියෙම කරගන්න පුළුවන්..උදේට බයික් එක ස්ටාර්ට් කරලා 10 KM විතර දුවලා ඇවිත් මෙයින් ස්ටෑන්ඩ් එක ගහලා වැඩේ පටන් ගන්න..එන්ජිම රත් වෙලා නිසා හරියටම RPM 1500 හදා ගන්න පුළුවන්..ගානට ඇනේ කරකවලා එජස්ට් කර ගන්න..ආයිත් ටිකක් රේස් කරලා අතඇරලා බලන්න 1500 රැදෙනවාද කියලා..

    මේකත් බලන්නකෝ..

    http://www.youtube.com/watch?v=Sjz2WnFy5F0
     
    • Like
    Reactions: urajdrlk

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :oo: මොකක් කරාද මන්දා...... මම බයික් එකෙන් බහින්නත් කලින්, සර්විස් එකේ එකා, එන්ජිම අස්සට අත දාලා, මොකක්ද ලබ්බක් කරා..... දැන් කූල් පිට ස්ටාර්ට් කරලා, ටිකක් ඈක්සලේටරේ අල්ලන් නොහිටියොත් හිටිනවා....... :angry:

    janthu aiya kiyala tiyana dewal hari habai pulsar wala RPM eka uparima tiyanne 1000. normal gaana 900. (1500 tiyanne Hero honda, Hero & samahara yamaha wala)

    itin dan uraj lokka okata ata tiyanna yanna epa. ude cool eke start karala podi sup ekak denn 15sec wage laavata accelarator eka allala. ( around 1000 RPM wage) ita passe eya duwai.:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජන්තු අයියා;15170125 said:
    ඌ මෙන්න මේ රව්ම් කරලා තියෙන ඇනේ තමයි කරකවලා තියෙන්නේ..

    dxd4.jpg

    මේක උබටත් තනියෙම කරගන්න පුළුවන්..උදේට බයික් එක ස්ටාර්ට් කරලා 10 KM විතර දුවලා ඇවිත් මෙයින් ස්ටෑන්ඩ් එක ගහලා වැඩේ පටන් ගන්න..එන්ජිම රත් වෙලා නිසා හරියටම RPM 1500 හදා ගන්න පුළුවන්..ගානට ඇනේ කරකවලා එජස්ට් කර ගන්න..ආයිත් ටිකක් රේස් කරලා අතඇරලා බලන්න 1500 රැදෙනවාද කියලා..

    මේකත් බලන්නකෝ..

    http://www.youtube.com/watch?v=Sjz2WnFy5F0
    පල්සරේ ගාන 1500 ද? 1000? ද මම හිතන්නෙ 1000 :rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    janthu aiya kiyala tiyana dewal hari habai pulsar wala RPM eka uparima tiyanne 1000. normal gaana 900. (1500 tiyanne Hero honda, Hero & samahara yamaha wala)

    itin dan uraj lokka okata ata tiyanna yanna epa. ude cool eke start karala podi sup ekak denn 15sec wage laavata accelarator eka allala. ( around 1000 RPM wage) ita passe eya duwai.:yes::yes:
    තියල තියෙන්නෙ 1000 උනාට 1500 ගන්නෙ නැතුව දුවන්ඩ අමාරුයිනෙ බන්,රත් උනාමනම් අවුලක් නැ
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    තියල තියෙන්නෙ 1000 උනාට 1500 ගන්නෙ නැතුව දුවන්ඩ අමාරුයිනෙ බන්,රත් උනාමනම් අවුලක් නැ

    na na ban ehema deyak naha mama athdakimen oka dannava. RPM 900 ta tiyana eka tama harima dee cool ekedi rath unama 1000 ta duwanava. cool eka 1000 tibbot rat uhama 1100 wage duwanava. oita wada tiyanne naha RPM eka Pulsar wala. avshya naha machan kohetma. boru wadak.

    Hero & H.honda wala nam aniva 1500 tiyanava. bajaj kisima bike ekaka 1000 ta wada tiyan naha machan. eka tamai sammathaya bajaj evata.

    kohomat pulsar wala udeta wage cool start eka gahana welavata accelaratir eken podi sup ekak denna ona around 1000 wala duwanna 15seconds wage ita passe eya thaniyama duwanava. onama bike ekak winadiyak vitara RPM divvata passenee api gamana aramba karanna ona..

    Pulsar walata awenika deyak cool start ekedi accelarator eken sup eka dena eka 15sec wage podi welavakata. ehema nattan nuwara, nuwaraeli wage seethala palat wala aniwaa choke eken denna ona start eka. start wela podda wadi una gaman choke off karala accelarator eka aroun 1000 allan hitiyama hari. eka awenika deyak.

    rasne palatvala choke eka natuwa accelarator ekenma sup eka dunnama ati punchi welavakata. pulsar wala tiyana aula machan onna oya cool start eka. anek okkoma hondai oka case.. purudu unama goda hari krame..
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;15170125 said:
    ඌ මෙන්න මේ රව්ම් කරලා තියෙන ඇනේ තමයි කරකවලා තියෙන්නේ..

    dxd4.jpg

    මේක උබටත් තනියෙම කරගන්න පුළුවන්..උදේට බයික් එක ස්ටාර්ට් කරලා 10 KM විතර දුවලා ඇවිත් මෙයින් ස්ටෑන්ඩ් එක ගහලා වැඩේ පටන් ගන්න..එන්ජිම රත් වෙලා නිසා හරියටම RPM 1500 හදා ගන්න පුළුවන්..ගානට ඇනේ කරකවලා එජස්ට් කර ගන්න..ආයිත් ටිකක් රේස් කරලා අතඇරලා බලන්න 1500 රැදෙනවාද කියලා..

    මේකත් බලන්නකෝ..

    http://www.youtube.com/watch?v=Sjz2WnFy5F0

    :D බොහෝම ස්තූති මචෝ..... මම හොයා ගන්න බැරුව හිටියේ මොකක්ද කරේ කියලා..... ස්තූති ස්තූති...... අපි ඉතින් බයික් ගැන අදෝ සංසාරයක් දන්න එකක් කියලෑ....... :no:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :D බොහෝම ස්තූති මචෝ..... මම හොයා ගන්න බැරුව හිටියේ මොකක්ද කරේ කියලා..... ස්තූති ස්තූති...... අපි ඉතින් බයික් ගැන අදෝ සංසාරයක් දන්න එකක් කියලෑ....... :no:

    අපේ අනිත් සහෝදරවරු කිව්වා වගේ RPM 1000 ට තියලා බලපන් මචන්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    බස්රත්නේ ඇනගෙන වගේ
    ලේලන්ඩ් වගේ නෙවි පල්සර

    මේ දවස්වල වැස්ස සහ සිතල ගතිය නිසා බයික් උදේට ස්ටාර්ට් එකට අමාරවෙනවා
    මෙහෙම කරපන්ස්
    ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරන ගමන්ම අක්සලේටය පොඩ්ඩක් අල්ලන්න ස්ටාර්ට් උනාට පස්සේ තත්පර කිහිපයක් අල්ලාගෙන ඉන්න 1000 - 1500 අතර

    උබේ නවබයික් එකේ තෙල් අඩුවෙන් කිරීම, idle stable නැතිවීම වගේ හේතු carb එක හරියට ටියුන් කරාම හරි යනු ඇත. බිය නොවන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ පල්සර් 150 එක ලීටරේට 32Km වත් කරන්නේ නෑ වගේ...... හෆෝයි....... :shocked: :(
    32 තාමා බන් මගෙත් 80-100 ගියොත් ඒකත් නැ :frown:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    32 තාමා බන් මගෙත් 80-100 ගියොත් ඒකත් නැ :frown:

    Machan mukut hitanna epa. umbe tiyenne pulsar ekakda..? parana FZ ekakda.? ehema nattan umbe oya palaweni bike ekada..?? ehema nattan alut pitin 100km 200km duwapu season period eket mula kale pulsar bike ekakda.. mokakda umbe bike eka..? 150? 180? 200? mokakda..?

    machan beat ekakut gahala 56KMPL karanava mage 60-65 Kmph speed eke 95Octane petrol. 80 hoo ita wada giyot 40 wage adu wenava. kohomat 150cc eka above 50KMPL karanna onamai.

    Urajge alut hindai eke RPM case ekak hindai 32 shape season wela first service eken passe wage shape wenava.. dan kohomat eke consumption wenas wei.

    umbee nam kohomatavat wenna baha. oke carb, plug, air filter check kara ganna. mulinma RPM eka 1000 ta tiya ganna.

    machooo 180 pulsar ekat above 40Kmpl karanava petrol.. aneee manda umba nam shoooiiii.. aparade salli bann...:no::no::no:

    Mage jivithe pulsar ekka me yanne 7 weni aurudda.. ahuwamai 32 karanava kiyala 200 ekat 35 karanavanee ban... yakoo mage tibuna XR BAJA 250 ekat 65KMph wag speed eke 32KMPL wada karaa...

    danma oka check kara ganin aparaaade salliii...!!!!!!!!!!!!!:angry::angry::angry::angry:
     
    එකනේ මචෝ..මගේ Pulsar 200 එක 2009 එකක්..එකේ 40-45 කරනවා අනිවා..යන්නෙත් හිමින් නෙමෙයි..හැබැයි ගියර් හරි විදියට තමයි දාන්නේ..
     
    Status
    Not open for further replies.