මගේ පල්සර් 150 එක ලීටරේට 32Km වත් කරන්නේ නෑ වගේ...... හෆෝයි.......![]()
![]()
පොඩ්ඩක් හිටපිය පලවෙනි සර්විස් එක කරනකන්

කාබ් එක හරියට ටියුන් කලාම ඕක හරියනවා. හදිස්සිනම් පොඩ්ඩක් ගිහින් කරගනින්
Last edited:
මගේ පල්සර් 150 එක ලීටරේට 32Km වත් කරන්නේ නෑ වගේ...... හෆෝයි.......![]()
![]()

රත්තරං;15161036 said:පොඩ්ඩක් හිටපිය පලවෙනි සර්විස් එක කරනකන්
කාබ් එක හරියට ටියුන් කලාම ඕක හරියනවා. හදිස්සිනම් පොඩ්ඩක් ගිහින් කරගනින්
මගේ බයික් එක උදේම RPM 1000ට කිට්ටුව යන්නේ.... ටිකක් රත් වෙද්දි 2000ට කිට්ටු වෙනවා...... ඉතින් මම අද ගියා අපේ කිරියෙම CJ4Ever එක්ක.....
ගිය ගමන් උන් එන්ජිම අස්සට අත දාලා සුටුස් ගාලා අඩු කරා.... දැන් පොඩ්ඩක් නිව්නහම, ස්ටාර්ට් කරලා පොඩ්ඩක් අල්ලන් ඉන්න ඕනා ඈක්සලේටරේ...... 

oya karala tiyenne RPM eka adu karala. ehenam carb balance. RPM eka adjust karana nut eken adu wadi karanna puluwan . throtle ekama adu wadi wenava. (loku evaye nam wena widiyak) aulak naha. udeta kohomat start karapu gaman RPM eke hitin naha. api poddak e ganatama sup ekak accelarator eken denna ona. 15 seconds wage. ita passe eya RPM eke duwanava.![]()
මොකක් කරාද මන්දා...... මම බයික් එකෙන් බහින්නත් කලින්, සර්විස් එකේ එකා, එන්ජිම අස්සට අත දාලා, මොකක්ද ලබ්බක් කරා..... දැන් කූල් පිට ස්ටාර්ට් කරලා, ටිකක් ඈක්සලේටරේ අල්ලන් නොහිටියොත් හිටිනවා....... 

පල්සරේ ගාන 1500 ද? 1000? ද මම හිතන්නෙ 1000ජන්තු අයියා;15170125 said:ඌ මෙන්න මේ රව්ම් කරලා තියෙන ඇනේ තමයි කරකවලා තියෙන්නේ..
![]()
මේක උබටත් තනියෙම කරගන්න පුළුවන්..උදේට බයික් එක ස්ටාර්ට් කරලා 10 KM විතර දුවලා ඇවිත් මෙයින් ස්ටෑන්ඩ් එක ගහලා වැඩේ පටන් ගන්න..එන්ජිම රත් වෙලා නිසා හරියටම RPM 1500 හදා ගන්න පුළුවන්..ගානට ඇනේ කරකවලා එජස්ට් කර ගන්න..ආයිත් ටිකක් රේස් කරලා අතඇරලා බලන්න 1500 රැදෙනවාද කියලා..
මේකත් බලන්නකෝ..
http://www.youtube.com/watch?v=Sjz2WnFy5F0

තියල තියෙන්නෙ 1000 උනාට 1500 ගන්නෙ නැතුව දුවන්ඩ අමාරුයිනෙ බන්,රත් උනාමනම් අවුලක් නැjanthu aiya kiyala tiyana dewal hari habai pulsar wala RPM eka uparima tiyanne 1000. normal gaana 900. (1500 tiyanne Hero honda, Hero & samahara yamaha wala)
itin dan uraj lokka okata ata tiyanna yanna epa. ude cool eke start karala podi sup ekak denn 15sec wage laavata accelarator eka allala. ( around 1000 RPM wage) ita passe eya duwai.![]()
තියල තියෙන්නෙ 1000 උනාට 1500 ගන්නෙ නැතුව දුවන්ඩ අමාරුයිනෙ බන්,රත් උනාමනම් අවුලක් නැ
ජන්තු අයියා;15170125 said:ඌ මෙන්න මේ රව්ම් කරලා තියෙන ඇනේ තමයි කරකවලා තියෙන්නේ..
![]()
මේක උබටත් තනියෙම කරගන්න පුළුවන්..උදේට බයික් එක ස්ටාර්ට් කරලා 10 KM විතර දුවලා ඇවිත් මෙයින් ස්ටෑන්ඩ් එක ගහලා වැඩේ පටන් ගන්න..එන්ජිම රත් වෙලා නිසා හරියටම RPM 1500 හදා ගන්න පුළුවන්..ගානට ඇනේ කරකවලා එජස්ට් කර ගන්න..ආයිත් ටිකක් රේස් කරලා අතඇරලා බලන්න 1500 රැදෙනවාද කියලා..
මේකත් බලන්නකෝ..
http://www.youtube.com/watch?v=Sjz2WnFy5F0
බොහෝම ස්තූති මචෝ..... මම හොයා ගන්න බැරුව හිටියේ මොකක්ද කරේ කියලා..... ස්තූති ස්තූති...... අපි ඉතින් බයික් ගැන අදෝ සංසාරයක් දන්න එකක් කියලෑ....... 
බොහෝම ස්තූති මචෝ..... මම හොයා ගන්න බැරුව හිටියේ මොකක්ද කරේ කියලා..... ස්තූති ස්තූති...... අපි ඉතින් බයික් ගැන අදෝ සංසාරයක් දන්න එකක් කියලෑ.......
![]()
32 තාමා බන් මගෙත් 80-100 ගියොත් ඒකත් නැමගේ පල්සර් 150 එක ලීටරේට 32Km වත් කරන්නේ නෑ වගේ...... හෆෝයි.......![]()
![]()

32 තාමා බන් මගෙත් 80-100 ගියොත් ඒකත් නැ![]()

Machan mukut hitanna epa. umbe tiyenne pulsar ekakda..? parana FZ ekakda.? ehema nattan umbe oya palaweni bike ekada..?? ehema nattan alut pitin 100km 200km duwapu season period eket mula kale pulsar bike ekakda.. mokakda umbe bike eka..? 150? 180? 200? mokakda..?
machan beat ekakut gahala 56KMPL karanava mage 60-65 Kmph speed eke 95Octane petrol. 80 hoo ita wada giyot 40 wage adu wenava. kohomat 150cc eka above 50KMPL karanna onamai.
Urajge alut hindai eke RPM case ekak hindai 32 shape season wela first service eken passe wage shape wenava.. dan kohomat eke consumption wenas wei.
umbee nam kohomatavat wenna baha. oke carb, plug, air filter check kara ganna. mulinma RPM eka 1000 ta tiya ganna.
machooo 180 pulsar ekat above 40Kmpl karanava petrol.. aneee manda umba nam shoooiiii.. aparade salli bann...
Mage jivithe pulsar ekka me yanne 7 weni aurudda.. ahuwamai 32 karanava kiyala 200 ekat 35 karanavanee ban... yakoo mage tibuna XR BAJA 250 ekat 65KMph wag speed eke 32KMPL wada karaa...
danma oka check kara ganin aparaaade salliii...!!!!!!!!!!!!!![]()