Android Developing ඉගෙන ගන්න

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මචං අපි අලුත් වැඩකට අත ගහන්නයි යන්නේ .. ඕනෑම කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් මේකට.. පළවෙනියෙන්ම අපි පටන් ගන්න ඉන්නේ Android Developing .. මම නම් Lectures වලට සම්බන්දයක් නැහැ.. මේ සම්බන්දයෙන් සම්පුර්ණ වගකීම දරන්නේ මේ ගැන හොදින්ම දැනුවත් කමක් තියන පුද්ගලයෙක්. ඒ ගැන මම වග කියන්නම් .. :yes::yes:


    වැඩේ පටන් ගන්න ඉන්නේ ඊලග මාසයේ පලවෙනි සතියේ..ඕනෑම මට්ටමක කෙනෙක්ට එකතු වෙන්න පුළුවන් මේ ගැන උනන්දුවක් තියන. :cool::cool:

    මුලික වශයෙන් වෙනස් විදිහට කරණ පන්තියක් තමයි මෙතන යන්නේ..Hardware part එකක් සම්බන්ද කරණ එකටත් මුලික අවස්ථව දෙනවා මේ පන්තියේදී අපි.ඒ වගේම Android Developing සම්බන්දයෙන් ඇති වෙන ඕනෑම ගැටලුවකට ඔයාලට අපිත් එක්ක විසදුම් ලබා ගන්න පුළුවන් කියන එකට මන් වග කියනව.. :yes::yes:

    අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ එක කණ්ඩායමකට ළමයි 10යි . ඒ 10 ත් අපි හදා ගන්නේ දැනුම විමසල බලලා.එතකොට එකටම අදාල වෙන විදිහට පන්තිය පවත්වන් යන්න පුළුවන් හන්ද.:yes::yes:..


    පලවෙනි දවස සම්පුර්ණයෙන් නොමිලේ.. එදාට ඇවිත් තීරණය කරන්න පුළුවන් අපහු පන්ති එනවද
    නැත්ද කියල..කාටවත් බලු වැඩක් කරන් නැහැ අපි.. :no::no: ඒ හන්දම තමයි පලවෙනි දවස නොමිලේ තියෙන්නේ.. දවස් 5ක් පුරා සම්පුර්ණයෙන් පන්තිය පැවැත්වෙනවා..දවසකට පය 4 ගානේ. උනන්දුව මත වෙලාව වෙනස් වෙන්න පුළුවන්.. ;);)

    පන්ති තියෙන්නේ මහරගම .. තව දෙයක් මුදල් අපහසු තාවයක් මේ වගේ දෙයකට එන්න බැරි එළකිරි යාලුවෙක් ඉන්නවනම් මට ඒ ගැන කියන්න..කිසිම අව්ලක් නැහැ.අපිට වටින්නේ..මුදල් නෙමෙයි :no::no: මිනිස්සු :yes::yes:


    එහෙනම් තව විස්තර කතා කරලා දන ගන්නත් පුළුවන්.. ලංකාව වෙනස් කරන්න හදන පියවරේ තක්ෂණික අතින් ලොකු සේවාවක් කරන්නයි අපි මේ වැඩේ ඇත්තටම පටන් ගත්තේ.ඒ වගේම අපේ දැනුම් අපිටත් අනාගත ආයෝජනයක් කර ගන්න.. :yes::yes:



    පන්තියේ වටිනා කම සම්පුර්න මුදලම රුපියල් 6500.00 විශේෂ දෙයක් තියනව. එළකිරි යාලුවෙක් කියල කතා කරලා register වෙනවනම්.. 30% වට්ටමක් දෙනවා.. ඒ කියන්නේ කිරියේ අයට රුපියල් 4550.00වැටෙන්නේ..ඒක මගෙන් ..එළකිරි කට්ටියට විතරමයි. :yes::yes:(මුදල මත මේකේ වටිනා කම මනින්න එපා..දැනුමක් ලැබුනේ නැත්නම් මුනට බැනල මුදල් ඉලන්න දෙන්නම් :D වගකීමෙන් ඒක කියනව මන්.ඉක්ම්නින් අන්තර්ගතයත් දාන්නම්..මුදල් අරගෙන මේ දැනුම දෙන්නේ වැඩයට වටිනාකමක් දෙන්න.. අපි ලග තියන දැනුම බෙදා ගන්න..)

    බම්ප් එකක් වත් දාල උදව් කරන්න.. කියල අනිත් එළකිරි සෙට් එකෙන් මම ඉල්ලනවා.. සුබම සුබ දවසක් .. එහෙනම් හමු වෙමු .. :D:D

    මුලික Programming ගැන දැනුවත් කමක් තියන ඕනෑම කෙනෙක්ට අපි එක්ක එකතු වෙන්න පුළුවන්..මොකද අපි මුල ඉදන්ම Android ස්ථාපනයේ ඉදන්ම ඔයාලට පටන් ගන්නවා උගන්වන්න ..


    මේ තියෙන්නේ උදාහරණයක්‌ අපි කරපු Hardware & Android Combination






    mfu2.jpg



    Course Content


    XML Handling & Main UI Design via ADT Bundle and Configuration of Eclipse IDE.


    Advanced Graphical Interface Designing via XML Tag Defining.



    Giving Various Features for developed Application via Permission of Android Manifest.


    Developing Live Mind Testing Application using encouraging & enthusiastic Theories.



    Using Basic and Advanced UI Components as Toast ,Google Map etc.


    Using Advanced & Industrial Technologies as Bluetooth API.


    Real and Live Hardware Practical Based Application Development.:cool::cool:


    පලවෙනි දවස සම්පුර්ණයෙන්ම නොමිලේ .. Android පිළිබදව මුලික දැනුමක් අනවශ්‍යයි.10 දෙනෙකුගේ කණ්ඩායමක් විදිහට වැඩේ පටන් ගන්නේ.FIX date නැහැ.පහසු විදිහට Class Arrange කර ගන්න පුළුවන්. :cool::cool:


     
    Last edited:

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මූලික දැනුමක් තියෙන අයට නම් හොඳයි. ගානත් සාධාරනයි. සුබ පතනව වැඩේට. :D:yes::D
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Maxxa wadak machan

    Thnxx macahn ...


    thnQ

    මූලික දැනුමක් තියෙන අයට නම් හොඳයි. ගානත් සාධාරනයි. සුබ පතනව වැඩේට. :D:yes::D

    පලවෙනි දවසේ මචං අපි Plan කරන් ඉන්නවා දැනුම මැන ගන්න.. ඊට පස්සේ තමයි වෙන්කරලා මේ පන්තිය ආරම්භ කරන්නේ. මොකද නැත්නම් මචං දාන්නම කෙන්ක්ටයි නොදන්නම කෙනෙක්ටයි අවාසියක් වෙන හන්ද..ඕනෑම අලුත් වැදගත් තාක්ෂණයක් අපි අලුතෙන් R & D කරනවා..අදහසට ස්තුත්යි මචං..
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Thnxx macahn ...



    thnQ



    පලවෙනි දවසේ මචං අපි Plan කරන් ඉන්නවා දැනුම මැන ගන්න.. ඊට පස්සේ තමයි වෙන්කරලා මේ පන්තිය ආරම්භ කරන්නේ. මොකද නැත්නම් මචං දාන්නම කෙන්ක්ටයි නොදන්නම කෙනෙක්ටයි අවාසියක් වෙන හන්ද..ඕනෑම අලුත් වැදගත් තාක්ෂණයක් අපි අලුතෙන් R & D කරනවා..අදහසට ස්තුත්යි මචං..

    ඔව් මචන් ඒක ගොඩක් වැදගත්. මොකද ගොඩක් තැන්වල කෙරෙන්නේ. මුදල්ම හෙවීමේ පරමාර්තයෙන්.. සුරන්ගනා කතා කියල මදල් අරගෙන. බේසික්වත් නොදී.. ළමයි අනාත කරන එක... ඒකෙන් වෙන්නේ.. එවැනි අයට පැවැත්මක් නෑ...

    ඔයාලා කරන්න Plan කරපු විදියට ගොඩක් හොඳයි.. මුලින්ම මූලික දැනුමක් තියෙන අය තෝරගෙන කරන එක වගේම සුළු පිරිසක් කංඩාමයට ගන්න එකත් ගොඩක් හොඳයි.. ඒ වගේම පාඨමාලාවේ අන්තර්ගතයත් හොඳනම් සහ උගන්වනව හොඳනම් අනිවා සාර්තක වෙනව.:D:yes:

    මචන් පාඨමාළාවේ.. අන්තර්ගතයත් කෙටියෙන්.. දැම්මොත් හොඳයි නේද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෑහෙන්න වටිනවා. ගානත් ඕනෑවටත් වඩා සාදාරනයි. මගෙන් සුභ පැතුම්
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඔව් මචන් ඒක ගොඩක් වැදගත්. මොකද ගොඩක් තැන්වල කෙරෙන්නේ. මුදල්ම හෙවීමේ පරමාර්තයෙන්.. සුරන්ගනා කතා කියල මදල් අරගෙන. බේසික්වත් නොදී.. ළමයි අනාත කරන එක... ඒකෙන් වෙන්නේ.. එවැනි අයට පැවැත්මක් නෑ...

    ඔයාලා කරන්න Plan කරපු විදියට ගොඩක් හොඳයි.. මුලින්ම මූලික දැනුමක් තියෙන අය තෝරගෙන කරන එක වගේම සුළු පිරිසක් කංඩාමයට ගන්න එකත් ගොඩක් හොඳයි.. ඒ වගේම පාඨමාලාවේ අන්තර්ගතයත් හොඳනම් සහ උගන්වනව හොඳනම් අනිවා සාර්තක වෙනව.:D:yes:

    මචන් පාඨමාළාවේ.. අන්තර්ගතයත් කෙටියෙන්.. දැම්මොත් හොඳයි නේද?

    මම ඒ ගැනත් Update කරන්නම් සහෝ අනිවාර්යෙන්ම ..thnQ උඹේ ඒ අදහසට ..
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    සෑහෙන්න වටිනවා. ගානත් ඕනෑවටත් වඩා සාදාරනයි. මගෙන් සුභ පැතුම්

    thnQ මචන් මේක මුදල් පරමාර්ථයට වඩා වෙන චේතනාවක් තියෙන්නේ..නිකම්ම කරාම අගයක් නැති හඬයි බන් මුදල් ප්‍රමාණයක් ය කරන්නේ..එකෙනුත් එළකිරි යාළුවන්ට විශ්ෂ වට්ටමක් දෙනවා ..