එලකිරි Night Club V

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    angry6wn.gif
    බස් එකේදී එකෙක් කියපි මම සිංහල කතා කරන්නේ දෙමල එක්කෙනෙක් සිංහල කතා කරනවා වගේ කියල... මට බස් එකෙන් පනින්න හිතුන.. තුක් නොදකින්

    නොදකින් මුට ගහපියව්ව්ව්
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ආතල් කෝටියයි;15164302 said:
    ම්ම් මෙතනට අලුත් මෙතැන් මොකද වෙන්නේ.


    මුකුත් වෙන්නේ නැ.. :dull:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බෑ බන්.....:dull::dull::dull:

    :oo::oo::oo:

    මේ දෙකෙන් කෝකද හරි‍යටම හරි‍යන්නේ......adobeද නැත්තම් acrobatද.......:oo::oo::oo:

    මම දැනට පාවිච්චි කරන්නේ foxit reader එක..... ඒකෙන් නම් බෑ වගේ.....
    :baffled::baffled::baffled:
    පහල අපතයෝ:rofl: කිව්ව එක දාපන්:yes:


    angry6wn.gif
    බස් එකේදී එකෙක් කියපි මම සිංහල කතා කරන්නේ දෙමල එක්කෙනෙක් සිංහල කතා කරනවා වගේ කියල... මට බස් එකෙන් පනින්න හිතුන.. තුක් නොදකින්
    :rofl: මගෙනුත් එකපාරක් නසරං වෙන්න ගසලා ඉන්නකොට එකෙක් අහපි මුස්ලිම්ද කියලා :oo:
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :angry: acrobat ekath adobe thamai Adobe Acrobat X Pro oka da ganin.. wada godak karanna puluwan.. wade easy...

    Adobe reader XI දාගනින්. දවස් 30 ට්‍රයල් දෙනවා.. එකෙන් පුළුවන් PDF word වලට හරවන් , ඕනේ ටික හදාගෙන අයෙත් PDF වලට දාපන්
    Adobe reader XI download වෙන්නට දැමුවෙමි......:D:D:D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :rofl: මරු පොළෙවේ පස් කන්න හිතෙනවා ඕව ඇහුවම

    :rofl:ජාති අනුරාගය උච්ච වෙලා තිබුන අවදියක (හලාල්කේස් ) මම ඌට පස් කවන්න හැදුවෙ:dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :P:P:P

    පප්පේ.....මට pdf 3ක ති‍යන විස්තර කපලා කොටලා අරගෙන අලුත් pdf එකක් හදාගන්න ඕනේ......
    වැඩේ කරගන්න ලේසි විදි‍යක් කි‍යපන්කෝ.......
    :rolleyes::rolleyes::rolleyes:
    meken puluwan
    http://thepiratebay.sx/torrent/8108100/Foxit_Advanced_PDF_Editor_v3.0.5_Incl_Crack_[TorDigger]
    හොද වෙලාවට දැන් බාන්න දෙයක් නැ:rofl: හැබැයි බලන්න දෙයක් නැති නිසා එපා වෙනවා:dull:
    පලයන්
    mokadha ban banna dewal naththe:oo:

    pdf iyanne mokadda banz
    :oo:
     
    • Like
    Reactions: Rex921

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :angry: බස් එකේදී එකෙක් කියපි මම සිංහල කතා කරන්නේ දෙමල එක්කෙනෙක් සිංහල කතා කරනවා වගේ කියල... මට බස් එකෙන් පනින්න හිතුන.. තුක් නොදකින්
    demala:baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    PDF join karanna puluwandha eken:confused:
    join කරන්න බෑ බන්..... ඒත් ඒකෙන් pdf එක word document එකකට convert කරන්න පුලුවන්.....
    හැබැ‍යි online converter එකක් ති‍යෙන්නේ.....මේකෙන් offline mode එකෙන් කරගන්න පුලුවන්ද.....
    :rolleyes::rolleyes::rolleyes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    join කරන්න බෑ බන්..... ඒත් ඒකෙන් pdf එක word document එකකට convert කරන්න පුලුවන්.....
    හැබැ‍යි online converter එකක් ති‍යෙන්නේ.....මේකෙන් offline mode එකෙන් කරගන්න පුලුවන්ද.....
    :rolleyes::rolleyes::rolleyes:

    වැරදි එක බලා තියෙන්නේ.... සුදු පට අයිකොන් එකක් තියෙන්නේ. රතු එක නොර්මල් එක..
     
    Status
    Not open for further replies.