ගලගොඩඅත්තේ ඥාණසාර හිමි IN දෙරණ 360

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ගලගොඩඅත්තේ ඥාණසාර හිමි IN දෙරණ 360

    ගලගොඩඅත්තේ ඥාණසාර හිමි IN දෙරණ 360

    7262_561832157189417_1788317112_n.jpg

    10649_668977613119509_132738277_n.jpg

    1010261_175201872656073_155318486_n.jpg

    1016120_166491783532983_1414333383_n.jpg

    පින්තූර සදහා අනුග්‍රහය ෙෆස් බුක්....:P:P
     
    Last edited:
    Jun 8, 2013
    297
    22
    0
    අනේ බන්.. ගලබොඩ අත්තගෙන් පාර ඇහුවොත් එදා ඉදන් ඌත් බුදු දහමට නිගා කරපු එකෙක් වෙනවද? උබ ඔය වහෙන් ඔරො කියන්න යන්නෙ, මේ රටේ ජනාදිපතිට තියන බලේ දෙන්න කියලනෙ මුන්ට.. කරන කිසි දෙයක් විවේචනය කල නොහැක.. සත්යද? නිවනද, එහෙට යන මගද මම වෙමිද? එහෙමද? අනේ බන්.. වද සැත්කම කරන දොස්තරලට ගහලා හරියනවද බොල සැත්කමට එන ගැනිට කරන්න ඔනා ඒක කියලා නම් ඔලුවට් ඇවිත් තියෙන්නෙ.. ඉස්සෙල්ලා පන්සල්වලින් වෙන්න ඔනා කාර්ය කරලා මිනිස්සුන්ගෙ ඔලු හදලා වර රටේ මාද්යට කෙලින්න කලින්..

    චීවරේ ගරුත්වය රැක ගන්න ඇගලා ගත්තු පුද්ගලයො දැනගන්න ඔනා.. ප්‍රශ්න කිරීමේ නිදහස තොපි කැ ගැහුවා කියලා වලක්වන්න බැ බොල.. බුදු හාමුදුරුවො වැඩියත්, ප්‍රශ්න කරන්න අයිතියක් තියනවා.. නිකන් කොටවන්නෙ නැතුව යන අහක පල.. තොපිව තමා මේයා සමාජ ප්‍රාග් දනය විදියට විහාර මහා දේවි පාක් එකේ හම්බ කලේ.. තොපේ ඔලුත් කුරානේට එහා දැන් හොදලා තියෙන්නෙ.. වෙනස, උන් රැවුල් වවලා ඉන්නෙ උබලා තට්ටෙ බූ ගාලා ඉන්නෙ..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    මොකක්ද මචන් අර 360 සංවාදයෙ දිල්කා ඇඳන් හිටිය ඇඳුමෙ වැරැද්ද? බෙල්ල පේන එකද? එහෙනං සීගිරියෙ තියෙන සිතුවම් දැක්කොත් හාට් ඇටෑක් හැදේවි.
     
    Jun 8, 2013
    297
    22
    0
    ඇඩ්මින් උන්නාන්සෙගෙන් සහ ටින්ටින් බායිගෙන් අහන්න කැමතියි මම, මේ "Creating Problems in the Community" තත්වයක් නෙමෙයිද කියලා.. ඒක අදාල වෙන්නෙ තම්බියෙක් නිර්මල බුදු දහමට බැන්නොත් පමනද? ත්‍රේඩ් දාලා හැන්ගෙන මේ වගේ උන් Creating අහවල් එකද community එකේ.. :confused::confused:
     
    Jun 8, 2013
    297
    22
    0
    මොකක්ද මචන් අර 360 සංවාදයෙ දිල්කා ඇඳන් හිටිය ඇඳුමෙ වැරැද්ද? බෙල්ල පේන එකද? එහෙනං සීගිරියෙ තියෙන සිතුවම් දැක්කොත් හාට් ඇටෑක් හැදේවි.
    අපි ඊලග ප්‍රශ්නෙට යමු අනේ.. මේවට නාස්ති කරන වෙලාවෙ අපිට ප්‍රයොජනවත් දෙයක් කතා කලහැකිනෙ.. :P:P
     
    Jun 8, 2013
    297
    22
    0
    ඔය තමා සමාජ ප්‍රාග් දනය.. නියමට මාකට් කරනවා අපේ උන්නාන්සෙව.. අනේ යකො.. වැඩ කරනකොට හොදා ගහල එලෙව්වම එයා තනතුරු දැරුවෙ නැතිලු.. ඔය එලියට බැහැල කියන්නෙ, සිවුරු පොරොගත්ත ඇයො, ඔකෙ ඇතුලෙ වෙන දේවල්.. අනික බොල.. ගලබොඩ අත්තෙ මේ කියන මාද්ය සාකච්චාව යස අගේට කරලා, අන්තිමට අවස්තාව ලබා දුන්නට ස්තුතිත් කරලා ආවසේට ගිහින්, කුක්කු බලු කුක්කන්ව එලකිරි එවනවා පලයව් ගිහින් දිල්කට බැනපල්ලා කියලා.. උබේ තාත්තා කවුද බන්.. මම හිතුව එක නම් උබත් හිතන්නෙ, දැන් රෙප් කපලා කුනු හර්පයක් කියපන්.. එතකොට මට වැඩේ හොදටම ශුවර්.. :confused::confused::D:D:yes:
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    බොදු බල සේනා වෙනුවෙන් එලකිරියෙහි කඩේ යන සැමට සෝවාන් මග පල නානසාර විසින් ලබා දෙනු ඇත..:P:P:P
     
    Jun 8, 2013
    297
    22
    0
    http://elakiri.com/forum/showthread.php?t=1458949

    (අවසාන කොටස)18+ ගලවා කරැවලේ රෙදි ටික මදු සමය අස

    Y3Nj3A.jpg

    මේ වගේ ත්‍රේඩ් දාපු තොද සදාචාරේ ගැන කතා කරන්නෙ.. කලිසමක් දාගෙන වර, පේනවා අහවල් එක..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    "නානසාර එක්ක ඊයේ දෙරණේ ගිය 360 වැඩසටහනේ ඩිල්කා ඇඳන් ඉන්න ඇඳුම දැකලා ගොඩක් එවුන්ට නැගලා තිබුණා...... යකා! ඒ ඇඳන් හිටිය අපේ සංස්කෘතියට "නොගැළපෙන" බටහිර පන්නයේ ඇඳුම වෙනුවට ඔසරියක් ඇන්ඳා නම් හොඳයි කියලා කට්ටිය කියලා තිබ්බා.. දැන් උන් කියන කතාව අනුව බැලුවහම මෙහෙමත් එකක් තියෙනවා.. ඔසරියෙත් බෙල්ලයි මූණයි පේනවා.. ඒකෙන් දූෂණයට තියෙන අවස්ථාව වැඩියි.. ඒ හින්දා අපි අන්දමු ගෝනියක්.. සංස්කෘතියත් රැකෙනවා ජනමාධ්‍යවේදිනියගේ අහවල් එකත් රැකෙනවා.. මේ.. මේ.. බුර්කාව අඳින්න බැරි ඒක මුස්ලිම් නිසා.. එතකොට දිල්කා ජාතිය පාවා දුන්න වෙනවා.. ඒ හින්දා තමා ගෝනියක් අඳින එක හොඳ.. පිරිමින්ගේ ස්ව‍යං පාලනය නැති කම වගේ දුර්වලතාවයන් වහගන්න ගෑණු අඳින ඇඳුමට බණින මෝඩයොන්ගෙයි තොපෙයි ඇති වෙනසක් නෑ .. රෙද්ද..!"

    - යුද්දේ නැතුව පාළුයි! | Bored without War

    අනික 360 තමන්ට තියන චෝදනා ගැන කුණු ප්‍රශ්න කරන්නේ මුගෙන් විතරක් නෙවෙයි එන හැම එකගෙන්ම උගේ කුණු කතා අහනවා ..එකනේ 360 කියන්නේ ....බොරුනම් 2/3 ක් බලපන් ..මුගෙන් අහන්න හොද නැද්ද මේක?

    ඉතින් "හම්බයන්ට කරන්න හොදනම් අහන්න හොද නැත්තේ ඇයි?" කියල උබලමනේ කියන්නේ

    අනික මුගේ පරණ දේවල් වැඩක් නැහැ ,ඒවා කතා කොරන්න හොද නැහැ කියන්නේ කොහොමද උබල ..?

    නියෝජනය කොරන උන්ගේ පැත්තෙන් ගත්තනම්
    ,නායකයාගේ පැටිකිරිය දන ගැනීමේ සියලු අයිතිය මිනිසුන්ට ඇත ..කව්රු කොහොම නැහැ කිවත් යම් සිදුවීමකදී සියලු දෙනාම "බෞද්ධ" කියන පොදු නාමය යටතේ භාවිතාවේ , බෞද්ධ සංවිධානයක නායකත්වය යන්නට බෞද්ධ කම යන්න වඩාත් උන පුර්ණය වේ , ,ඒ නිසා නියෝජනය ලබන්නට තමන්ගේ නායකයා කව්ද ? ඔහුගේ පැටිකිරිය දන ගැනීමට සියලු අයිතිය ඇත . ඒ වගේම මොවුන් පෝෂණය වන්නේ තමුන්ගේම මිනිසුන්ගෙන් ලබන්න වූ ආධාර මගිනි ...(නොර්වේ අද්යාපන ආධාරත් ඇති )

    ඒ වගේම තමුන්ට චෝදනා කරන්නේ කව්රුන්ද , තමන්ට උපදෙස් දෙන්නේ කව්රුන්ද ,,ඔහු කල කි දේ මොනවද ,ඔහුගේ පැටිකිරිය දැනගැනීමට ,චෝදනා ලබන උපදෙස් ලබන සියලු මිනිසුන්ටද අයිතිය ඇත ...

    උ නාගත්තම අනුන්ට බැනල වැඩක් නැහැ යකෝ ,
     
    Jun 8, 2013
    297
    22
    0
    ඇයි බන් මෙච්චර උගත් ගලබොඩ අත්ත වැනි චීවරදාරියන්ට අර දොරමඩලාව වගේ වැඩසටහන් වලට එන්න කියන්නෙ නැත්තේ.. පිස්සු ප්‍රොෆෙසර්ලත් ඒකට එනවා.. මේ යකා උන් තරම්වත් වටින්නෙ නැද්ද.. පූජ්ය කිරමට බටර් ගාපු විදියට මට නම් වෙන දෙයකුත් හිතුනා, ඒවා මෙතන කියන්න හොද නැ, බැන් වෙනවට බය නිසා නෙමෙයි.. මාද්ය සදාචාරෙ දන්නවනේ.. අපි ඊලග ප්‍රශ්නෙට යමු දිල්කා..
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඩිල්කා සමන්මලී තමන්ගේ සියලු අපක්ෂපාතී චන්ඩිකම් දක්වන්නේ සීමාසහිත සමචතුරස්‍රයක් තුල සිටය. එම චතුරශ්‍රයේ දිග පලල තීරනය කරනුයේ වරුනි අමුනුගමගේ ප්‍රාග්ධනයයි. අලංකාර උපමාවකින් දැක්වුවහොත් ඩිල්කා සමන්මලී යනු අමුනුගම ප්‍රාග්ධනය විසින් වයින් කරන ලද බෝනික්කියකි.

    විපක්ෂයේ රාමනායක ඉදිරියේ සීනා වර්ගයේ ප්‍රහාරකයෙකු වන ඇයට මේධානන්ද ලොකු හාමුදුරුවන් ඉදිරියේ දහම් පාසල් ලදැරියක වන්නට සිදුවන්නේ මේ නිසාය. ආරක්ෂක ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ බියවූ හා පැටියෙකු වන්නේ මේ නිසාය.

    තමා සැබැවින්ම අපක්ෂපාතී නොවන බව හා තමාට එසේ විය නොහැකි බව දැන දැනත්
    ඩිල්කා සමන්මලී තමා අපක්ෂපාතී මෙහෙයවන්නියක බව මවා පෙන්වීමට තැත් කරයි. ව්‍යාජ ස්වාධීනත්වයක් මවා පාමින් ඇය කරන්නේද එක්තරා අන්දමක තක්කඩිකමකි. නැති ගුනාංගයක් තිබෙන බව පෙන්වීමට වෑයම් කරමින් රගපෑම කුහකකමක් නොවේ නම් අන් කවරක්ද? සමාජය ඇන්දවීම වෘත්තිය කරගත් දේශපාලකයා වංචනිකයෙක්, කුහකයෙක් සහ දෙබිඩ්ඩෙක් වන්නේ නම් එයම වෙනත් විදිහකින් වෘත්තිමය ලෙස සිදු කරන මේ නෝනාවරුන් හට දිය යුතු නම කවරක්ද?

    උපුටා ගැනීම: රාමචන්ද්‍රගේ අඩවිය
     
    ]
    ගලබොඩ අත්ත යනු මහා සන්ගයා විසින්, "පිස්සු නැතුව ඉන්න" යැයි වදාලා චීවරදාරියායි.. බොදු බල සේනා යනු ඔහුගේ ජීවත් වීමේ මාර්ගයයි.. තරුන කොල්ලො යනු ඔහුගේ පරම පිවිතුරු ප්‍රාග් ධනයයි..

    උපුටා ගැනීම - මොන්ටිසොරි පොත.
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    සාතන්;15169213 said:
    (අවසාන කොටස)18+ ගලවා කරැවලේ රෙදි ටික මදු සමය අස

    Y3Nj3A.jpg

    මේ වගේ ත්‍රේඩ් දාපු තොද සදාචාරේ ගැන කතා කරන්නෙ.. කලිසමක් දාගෙන වර, පේනවා අහවල් එක..

    ෙමාකද ෙම් සාතන්ට රිදිලා...කෑ ගහන්ෙන් ...:oo::oo:උඔට අර්ෂස් අමාරුවද...ගිහින් නබියට කියලා....ව ගනින්...:P
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    සාතන්;15169155 said:
    ඇඩ්මින් උන්නාන්සෙගෙන් සහ ටින්ටින් බායිගෙන් අහන්න කැමතියි මම, මේ "Creating Problems in the Community" තත්වයක් නෙමෙයිද කියලා.. ඒක අදාල වෙන්නෙ තම්බියෙක් නිර්මල බුදු දහමට බැන්නොත් පමනද? ත්‍රේඩ් දාලා හැන්ගෙන මේ වගේ උන් Creating අහවල් එකද community එකේ.. :confused::confused:

    999877_560341707338462_904122304_n.jpg
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    සාතන්;15169281 said:
    ]
    ගලබොඩ අත්ත යනු මහා සන්ගයා විසින්, "පිස්සු නැතුව ඉන්න" යැයි වදාලා චීවරදාරියායි.. බොදු බල සේනා යනු ඔහුගේ ජීවත් වීමේ මාර්ගයයි.. තරුන කොල්ලො යනු ඔහුගේ පරම පිවිතුරු ප්‍රාග් ධනයයි..

    උපුටා ගැනීම - මොන්ටිසොරි පොත.

    1005860_211663942315311_338089156_n.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සාතන්;15169155 said:
    ඇඩ්මින් උන්නාන්සෙගෙන් සහ ටින්ටින් බායිගෙන් අහන්න කැමතියි මම, මේ "Creating Problems in the Community" තත්වයක් නෙමෙයිද කියලා.. ඒක අදාල වෙන්නෙ තම්බියෙක් නිර්මල බුදු දහමට බැන්නොත් පමනද? ත්‍රේඩ් දාලා හැන්ගෙන මේ වගේ උන් Creating අහවල් එකද community එකේ.. :confused::confused:

    iresh041 මොකෝ බන් උඹ ඔච්චර ගොන්?

    කාටද පුකේ අමාරුව ?
     
    Jun 8, 2013
    297
    22
    0
    ඔව්, ඔව්.. ම්කට රිදෙයි.. මේ මගේ කොන කපලා.. හේ මම මේ ගලබොඩ කොල්ලා මේ දැන් මාව තම්බියෙක් කලා.. අනේ යකො, මම දන්නවා තොපි ගැන, ත්‍රේඩ් එකේ පලවෙනි පොස්ට් එක දාන්නෙ පුදුම දේශානුරාගයකින්, අන්තිමට දෙවෙනි තුන් වෙනි පිටු වලින් වල් නබියාගේ ෆොටො.. ඒකත් හරියන්නෙ නැත්තම් 5-6 පිටු වලට එනකොට පාදිලියො, ලෙබ්බී, මරක්කල, එකි මෙකි නොකි හැම එකාම.. ඔකද බොල බෞද්ද චින්තනෙ.. තුක් විතරක ගොබ්බ පිසාචයා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සාතන්;15169269 said:
    ඇයි බන් මෙච්චර උගත් ගලබොඩ අත්ත වැනි චීවරදාරියන්ට අර දොරමඩලාව වගේ වැඩසටහන් වලට එන්න කියන්නෙ නැත්තේ.. පිස්සු ප්‍රොෆෙසර්ලත් ඒකට එනවා.. මේ යකා උන් තරම්වත් වටින්නෙ නැද්ද.. පූජ්ය කිරමට බටර් ගාපු විදියට මට නම් වෙන දෙයකුත් හිතුනා, ඒවා මෙතන කියන්න හොද නැ, බැන් වෙනවට බය නිසා නෙමෙයි.. මාද්ය සදාචාරෙ දන්නවනේ.. අපි ඊලග ප්‍රශ්නෙට යමු දිල්කා..

    හරි හරි ඒක ඒ ගොල්ලො බලාගනී උබ නිකං පුක දෙන් නැතුව හිටහන්
     
    • Like
    Reactions: mdrc111