ලංකාවේ විශිෂ්ටම රාජ්‍ය නායකයා Vote

vote


  • Total voters
    467
  • Poll closed .

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
tumblr_m5w9qpUKhq1r5jtugo1_400.gif
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    Sirimavo-Bandaranaike.jpg

    Sirimawo Bandaranayake

    එතුමියගේ ස්වයං පෝෂිත ආර්ථික ප්‍රතිපත්තියක් තිබ්බේ.එක දිගටම කරන යන්න පුළුවන් කම තිබ්බනං ශ්‍රී ලංකාව
    දියුණුවෙලා මෙලහකට. මහින්දගේත් ටිකක් ඒ ක්‍රමේ තියෙනවා
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Sirimavo-Bandaranaike.jpg

    Sirimawo Bandaranayake

    එතුමියගේ ස්වයං පෝෂිත ආර්ථික ප්‍රතිපත්තියක් තිබ්බේ.එක දිගටම කරන යන්න පුළුවන් කම තිබ්බනං ශ්‍රී ලංකාව
    දියුණුවෙලා මෙලහකට. මහින්දගේත් ටිකක් ඒ ක්‍රමේ තියෙනවා


    එයා දුන්න කාලය මදි , මාස 6 දුන්නේ , එහෙම එකපාරට ස්ව්‍යංපෝශිත වෙන්න අමාරුයි , අඩු ගානේ අවුරුද්දක්වත් දීලා පිටරටින් ගේන එක නැවැත්තුවන , අද අපි දියුණු රටක් , ජේ.ආර් පප්පා හැම මගුලම රටින් ගේන්න ගත්තයින් තමයි අපි ජරාවට ගියේ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    Sirimavo-Bandaranaike.jpg

    Sirimawo Bandaranayake

    එතුමියගේ ස්වයං පෝෂිත ආර්ථික ප්‍රතිපත්තියක් තිබ්බේ.එක දිගටම කරන යන්න පුළුවන් කම තිබ්බනං ශ්‍රී ලංකාව
    දියුණුවෙලා මෙලහකට. මහින්දගේත් ටිකක් ඒ ක්‍රමේ තියෙනවා

    තමන්ගේ දරුවන් ඔක්ස්ෆොර්ඩ් වල ඉන්ග්‍රිසියෙන් ඉගෙන ගද්දි රටේ ඉස්කොල වල ඉන්ගිරිසි අධ්‍යාපනය කබාසනියා කරපු කුහක ගැහැනිය ලමයින් කේක් කද්දි අපට බජිරි කැවු සැතිරිය . වලටත් හෙන වදිත්වා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ එළකිරියෙ මොන ලබ්බකටවත් ඡන්දෙ දෙන්නෑ..:rofl:
    ඉල්ලං පු# ටිංකිරි ගාගන්න ඕන නෑනෙ..;)
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    මිනිස්සුන්ට ඔය වගේ අපහස කරන්න එපා මචන්.උබත් කවද හරි බැදලා ළමයි නැති උනොත් උබත් පොන්නයෙක් වෙනවද?.එක එක අයට එක එක අඩු පාඩු තියෙනවා.ඒවාට අපහාස කරන්න එපා.පව්

    හා................................ඈ...............................
    …
    …