Cool Ebay Gadgets II

Status
Not open for further replies.

SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
reputation_neg.gif
Cool Ebay Gadgets II 06-19-2013 11:59 PM චුක පූන්
කාටද පිස්සු බල්ලෙක් ගෙ ජාන තියෙන්නෙ :P
 
Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;15167182 said:
    ඒ මචං ජෙල් නානවා වගේ ඕකෙන් ගොඩක් උලන්න ඕනෙද උස්සගන්න?
    මට පොඩි ආසාවක් ආවා චයිනීස් එවුංගෙ වගේ කොණ්ඩෙ හදාගන්න :P
    ඇගිල්ලට පොඩි තිතක් ගන්න ඕනෙ :yes:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83

    එල එල මාත් ගන්නවා එකක්.:cool:
    මේ ගමන් මේකටත් උත්තරයක් දියන්...:oo:
    USPS Priority Mail International කොච්චර දවස් යයිද එන්න?:rolleyes:
    උන් ගෙදරටම ගෙනත් දෙනවද?:dull:
    නැත්නම් ගමේ පොස්ට් ඔෆිස් එකෙන්ද එන්නේ?:baffled:
    ටැක්ස් ගහන එකක්නම් සින් එක කොහොමද?:confused:
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83

    Jcg

    Active member
  • Jun 12, 2011
    373
    30
    28
    machng mata podi deyak danaganna one.mama ebay eken item ekak order kala.dan sathi 3i.mama ada gedara hitiye na mail ena welawe.ekkenek kiuwa pium mama bell kala kiyala ada.hadisiwath api gedara hitiye nathnam next day apita araka ayy genalla denawada? nathnam post offiz ekene ganna oneda?
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    machng mata podi deyak danaganna one.mama ebay eken item ekak order kala.dan sathi 3i.mama ada gedara hitiye na mail ena welawe.ekkenek kiuwa pium mama bell kala kiyala ada.hadisiwath api gedara hitiye nathnam next day apita araka ayy genalla denawada? nathnam post offiz ekene ganna oneda?

    anith dawasea genath denawa machan.
     
    Status
    Not open for further replies.