Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    katha karala podi ganakata set kara ganin..mamath podi ganak dila shape une..nathnam TRC yannai..thawa weda godai ne..:dull::dull:

    USPS Priority Mail International නේ මචං එන්නේ?එතකොට කොහොමද ටැක්ස් ගහන්නේ?:baffled:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    USPS Priority Mail International නේ මචං එන්නේ?එතකොට කොහොමද ටැක්ස් ගහන්නේ?:baffled:
    parcel eka ena widiyata nemei machan tax gahanne. customs eke ayata wenama book ekak thiyenawa, eke tax walata yatath okkoma items walata tax wadina widiya list karala thiyenawa. eka balala thamai tax eka gahanne.

    cam ekakata nam mathaka widiyata item value eken 5% wage wadinne.
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    parcel eka ena widiyata nemei machan tax gahanne. customs eke ayata wenama book ekak thiyenawa, eke tax walata yatath okkoma items walata tax wadina widiya list karala thiyenawa. eka balala thamai tax eka gahanne.

    cam ekakata nam mathaka widiyata item value eken 5% wage wadinne.

    AMMATA SIRI e kiyanne mata 10k withara tax wadiada macah :(
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    parcel eka ena widiyata nemei machan tax gahanne. customs eke ayata wenama book ekak thiyenawa, eke tax walata yatath okkoma items walata tax wadina widiya list karala thiyenawa. eka balala thamai tax eka gahanne.

    cam ekakata nam mathaka widiyata item value eken 5% wage wadinne.

    එහෙම එකක් කලින් අයට තිබ්බට දැන් තියා ගන්නම දෙන්නෙ නැහැ මචන්. ඒක උදේට ගිහින් අරන් එන්න ඕන. හවසට ආයෙත් තියන්න ඕන. ඕක කරන්න කම්මැලි නිසා තමා ඔය හෙන වටින බඩු වලට අඩුවෙන් ටැක්ස් වදින්නෙ :P:rofl:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    එහෙම එකක් කලින් අයට තිබ්බට දැන් තියා ගන්නම දෙන්නෙ නැහැ මචන්. ඒක උදේට ගිහින් අරන් එන්න ඕන. හවසට ආයෙත් තියන්න ඕන. ඕක කරන්න කම්මැලි නිසා තමා ඔය හෙන වටින බඩු වලට අඩුවෙන් ටැක්ස් වදින්නෙ :P:rofl:

    http://www.ebay.com/itm/390608395645?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

    මචං මේකට කියක් විතර ටැක්ස් එකට වැටෙයිද?:baffled::(
    මට මේ කැමරාව විකුණලා තමයි ටැක්ස් එක හොයා ගන්න වෙන්නේ එහෙම උනොත් :(
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    Mata meka genath Dunna LOADKING ta godaaak sthutie

    $(KGrHqN,!o0FG3JgjtE(BRv9gGHDDQ~~60_12.JPG

    apo oka math genawa. wadak ne ban. uka hari ne.
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    http://www.ebay.com/itm/390608395645?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

    මචං මේකට කියක් විතර ටැක්ස් එකට වැටෙයිද?:baffled::(
    මට මේ කැමරාව විකුණලා තමයි ටැක්ස් එක හොයා ගන්න වෙන්නේ එහෙම උනොත් :(

    1000 - 2500 වගේ යන්නේ. ඔයාට පුළුවන් නම් පේපල් එකේ ගෙවපු එකේ ස්ක්‍රීන්ශොට් එකක් ප්‍රින්ට් කරලා අරන් එන්න. ලින්ක් එකත් පෝන් එකෙ දාන් එන්න
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    1000 - 2500 වගේ යන්නේ. ඔයාට පුළුවන් නම් පේපල් එකේ ගෙවපු එකේ ස්ක්‍රීන්ශොට් එකක් ප්‍රින්ට් කරලා අරන් එන්න. ලින්ක් එකත් පෝන් එකෙ දාන් එන්න

    ඇයි බං එහෙම අරන් යන්නේ?:oo:
    දන්නේ නැති නිසා අහන්නේ බං :(
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ඇයි බං එහෙම අරන් යන්නේ?:oo:
    දන්නේ නැති නිසා අහන්නේ බං :(
    කැම් එක දිහා බැලුවම වටිනවා කියලා හිතුනොත් කට්ටිය හිතන්නෙ උඹ බොරු ගානක් දාලා කියලා. 75000 විතර ටැක්ස් හදලා දේවි උබට :P
     
    Status
    Not open for further replies.