අද Match එක.....

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මම කට්ටා;15173356 said:
    ඕවා ඉතින් ඉපදෙන්න කලින්ම හිතන්න ඕන දේවල්....
    ඉපදුනා නම් දැන් පාටි දීපන් පුතේ :lol:

    මගේ ප්රෙන්තො හැතිකරේට මතක නෑ ඕක.. සේප් එකේ ඉන්න ඕන :cool:
     
    Jun 3, 2013
    659
    59
    0
    එහෙම තමා සුදූ මැච් දිනනව පැරදෙනව.. සෙමි හරි ගියානෙ.. වැඩ දාල.. ලද දෙයින් සතුටු වෙය කිකිලියෙ.. ඉන්දියන් ටීම් එකේ බැටින් ලයින් අප් එක පට්ට ස්ට්‍රොන්ග්.. අපේ කුසල හැදිල ආපුවාම බලමුකො.. සනත් පරාද වෙන්න ගහන්නෙ කොල්ල.. ඉර හද වගේ විස්වාසයි..
    7.gif

    සනත් පරාද වෙන්න ගහන්නෙ කොල්ල..
    බඩු ද? :oo:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මගේ ප්රෙන්තො හැතිකරේට මතක නෑ ඕක.. සේප් එකේ ඉන්න ඕන :cool:

    ඒක නෙමේ දැන් මට ඕක මතකයිනේ... උපන්දිනේට සතියකට විතරකලින් එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්නද ලබන සතියේ සචිත් අයියගේ උපන්දිනේ.. කස්ටිය සෙට් වෙමු කියලා

    :lol:
     
    Jun 3, 2013
    659
    59
    0
    මගේ ප්රෙන්තො හැතිකරේට මතක නෑ ඕක.. සේප් එකේ ඉන්න ඕන :cool:

    ෆේස් බුක් එකෙන් මතක් කරලා දෙනවා බන් යස අ‍ගේට...;)
    නැත්තං වෝල් එකේ මතක් කරලා දාලා දෙන්නද ?:P
     
    එහෙම තමා සුදූ මැච් දිනනව පැරදෙනව.. සෙමි හරි ගියානෙ.. වැඩ දාල.. ලද දෙයින් සතුටු වෙය කිකිලියෙ.. ඉන්දියන් ටීම් එකේ බැටින් ලයින් අප් එක පට්ට ස්ට්‍රොන්ග්.. අපේ කුසල හැදිල ආපුවාම බලමුකො.. සනත් පරාද වෙන්න ගහන්නෙ කොල්ල.. ඉර හද වගේ විස්වාසයි..
    7.gif

    dinanawa paradinawa thamai machan...man ekata mukuth qwe na..man qwe paradinna hethuwa misak hamadama paradina ekak gana newe...mama dakapu widiyata paradinna pradhanama hethuwa eka...kusal nam pattatama hadila ei thamai..eka math dannawa...:cool::cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මම කට්ටා;15173384 said:
    ඒක නෙමේ දැන් මට ඕක මතකයිනේ... උපන්දිනේට සතියකට විතරකලින් එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්නද ලබන සතියේ සචිත් අයියගේ උපන්දිනේ.. කස්ටිය සෙට් වෙමු කියලා

    :lol:
    අම්ම ගහයි පුතේ..
    2.gif

    හොර ලෙඩක් අරන් ඉස්පිරිතාලෙ නතර වෙනවා.. බොලා වරෙන් ඇපල් අරං.. කෝමද මගෙ ටිකිරි මොලේ :rofl:

    රිදිලා™;15173385 said:
    ෆේස් බුක් එකෙන් මතක් කරලා දෙනවා බන් යස අ‍ගේට...;)
    නැත්තං වෝල් එකේ මතක් කරලා දාලා දෙන්නද ?:P

    ෆේස් බුක් කෙසේ වෙතත් ස්කයිප් ඒකෙන් කනට ගහල කියන්නෙ.. එදාට කොහෙ හරි යනවා.. :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    පොඩි මල්ලි;15173401 said:

    dinanawa paradinawa thamai machan...man ekata mukuth qwe na..man qwe paradinna hethuwa misak hamadama paradina ekak gana newe...mama dakapu widiyata paradinna pradhanama hethuwa eka...kusal nam pattatama hadila ei thamai..eka math dannawa...:cool::cool::cool:

    :cool::cool:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අම්ම ගහයි පුතේ..
    2.gif

    හොර ලෙඩක් අරන් ඉස්පිරිතාලෙ නතර වෙනවා.. බොලා වරෙන් ඇපල් අරං.. කෝමද මගෙ ටිකිරි මොලේ :rofl:

    අයියානම් මෙතන ඉන්න ඕන කෙනෙක් නෙමේ :lol:
     
    nudpahox

    Member
    Nov 21, 2006
    125
    2
    0
    AWANKAMA ADAHAS

    AWANKAMA ADAHAS KIYANNA KIWWA HINDA AWANKAMA ADAHAS KIYANNAM,

    1. LANKAWE GENUINE HITTERSLA MADI KAMA ( DILI, KUSHAL ADA WADA KALE NAA, ANITH KATTIYATA EKA NAA ) , pressure eka handle karanna puluwan batsmen la nathi kama, ( kule england match eke kalin awith gahuwe nathuwa normal batting order eka giyanam api e match eka paradinna thibba )

    2. TEAM STRUCTURE EKA PARANA SOUTH AFRICAN STYLE EKATA HADALA THIYENA EKA and e structure eka ada thiyena rules walata nogalapeema , graerme ford coach hindada danne naa ( GODAK ALL ROUNDERLA INNAWA, BUT AT THE END OF THE DAY KAWRUTH BALL KARALA HARI , BAT KARALA HARI KISIMA DAYAKATHWAYAK TEAM EKATA NAA )

    3. MATTEWS GE CAPTAINCY ( AUSSIE MATCH EKEDI DAKKA MATTHEWS KOI THARAM WEAK CAPTAIN KENEKDA KIYALA, HARIYATA FIELD EKAWATH HADA GANNA BARI WUNA, 168/8 GIHIN THIYEDDI KISIMA ATTACKING FIELD EKAK HADUWA HATI, MATCH EKA HONDATA BALUWANAM AHENNA ATHI SANGA KIWWA " ANGIE OHOMA NEMEY MEHEMA HADANNA KIYALA , PLUS ADA MATCH EKE HALF CENTURY AND WICKET EKA NATHNAM MATTHEWS GE PERFORMANCE MOKUTHMA NAA KIYANNA PULUWAN ME TOURNAMENT EKE )

    4. LANKAWE GENUINE 50 OVERS SELLAM KARANNA PULUWAN PLAYERS LAGE MADI KAMA ( T-20 SELLAM KARANNNA HONDATA PULUWAN PLAYERS LA 3 DENEK WITHARA INNAWA TEAM EKE, OVERS 6 K EKA DIGATA BAT KARANNA BAha e ayata , but T-20 walata honday, )

    5. aluth oneday rules walata hondatama hariyana team eka indians la me wele, eyalage genuine hitters la hinda extra fielder kenek 30 yard circle eke thiyanna one rule eka nisa godaak wasiy )

    6. 50 overs yawanna puluwan specialist ballersla team ekata ganne nathi eka etc ( hama team ekakma genuine spineers la dennek sellam kala me tournament eke, apita sachithrawa use karanna thibba , india use karanawa specialist spinners la dennek adath, shaminga eranga wa ain karanna thibbe newzealand match eken passe, api sachithra and rangana use karanam group stage ekedi meeta wada lesiyen dinanna thibba. newzealand match eka wunath dinanna thibba sachithra use karanam )

    7. Aththama kiyanawanam lankawa semi final awa ekath loku deyak me team eka sellam keruwa hati dakkama
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මම කට්ටා;15173497 said:
    අයියානම් මෙතන ඉන්න ඕන කෙනෙක් නෙමේ :lol:

    අයිය කියන්නෙ බොට වයස කීයද :oo:
    මම තාම ටීන් එජර්ස් ලට චුට්ටක් වැඩි ලපටි කොලු ගැටයා
    2.gif
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    එහෙම තමා සුදූ මැච් දිනනව පැරදෙනව.. සෙමි හරි ගියානෙ.. වැඩ දාල.. ලද දෙයින් සතුටු වෙය කිකිලියෙ.. ඉන්දියන් ටීම් එකේ බැටින් ලයින් අප් එක පට්ට ස්ට්‍රොන්ග්.. අපේ කුසල හැදිල ආපුවාම බලමුකො.. සනත් පරාද වෙන්න ගහන්නෙ කොල්ල.. ඉර හද වගේ විස්වාසයි..
    7.gif

    සනත්ල සංගා ලා ලේසියෙන් හැදෙන්නේ නැහැ බං.... සනත් ට කොච්චර චාන්ස් දුන්නද ඒ කාලේ, සංගා නිසාම මැච් කීයක් පරාද වෙලා තියෙනවද ඉස්සර, නමුත් උන්ට චාන්ස් දීලා ගහපු නිසා උන් හැදුනා.......

    මන් හිතන්නේ නැහැ ඒ වගේ චාන්ස් එකක් කුසලට හෝ අලුත් එකෙක්ට ලැබෙයි කියලා දෙයි කියලා....... මැච් 4ක් 5ක් ෆේල් වෙනකොට ඌව කපයි :(:(:(:(
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අයිය කියන්නෙ බොට වයස කීයද :oo:
    මම තාම ටීන් එජර්ස් ලට චුට්ටක් වැඩි ලපටි කොලු ගැටයා
    2.gif

    ඔව් ඉතින් ඒ තාමනේ... ලබන මාසෙන් පස්සේ ඒවා බෑ... නාකි පොරවල් :lol:
    මම 1993 ඔයාට වඩා මාස හතක් බාලයි ... :P:P:P:P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මම කට්ටා;15173546 said:
    ඔව් ඉතින් ඒ තාමනේ... ලබන මාසෙන් පස්සේ ඒවා බෑ... නාකි පොරවල් :lol:
    මම 1993 ඔයාට වඩා මාස හතක් බාලයි ... :P:P:P:P:P

    මාස හතයි නම් මතං කියපං කො
    2.gif
    අයිය කිව්වාම මානසිකව වැටෙනවා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    සනත්ල සංගා ලා ලේසියෙන් හැදෙන්නේ නැහැ බං.... සනත් ට කොච්චර චාන්ස් දුන්නද ඒ කාලේ, සංගා නිසාම මැච් කීයක් පරාද වෙලා තියෙනවද ඉස්සර, නමුත් උන්ට චාන්ස් දීලා ගහපු නිසා උන් හැදුනා.......

    මන් හිතන්නේ නැහැ ඒ වගේ චාන්ස් එකක් කුසලට හෝ අලුත් එකෙක්ට ලැබෙයි කියලා දෙයි කියලා....... මැච් 4ක් 5ක් ෆේල් වෙනකොට ඌව කපයි :(:(:(:(

    වන් ඩේ වලින් ටිකකට අයිං කලත්.. T20 වල උගෙ පොසිෂන් එක අනිව තියනව.. t20 වල වැඩ පෙන්නන්න ගත්ත ගමන ටීම් එකට ආයෙ දායි.. බෝලර් කෙනෙක් වගේ නෙවේ බන්.. බැට්ස්මන් කෙනෙක් ලේසියෙන් හලන්නෙ නෑ.. කපුගේදරයව හදන්න කියල දීපු චාන්ස් දැක්කනෙ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ගණේමුල්ලේ පොකුණ හන්දියෙ නේ???:P
    එළ... පාර හොයා ගත්තැකි...
    :rofl:

    හොයන්න මම කියන්න එපෑ.. එහෙම හොයන්න බෑ :cool::love::rofl:
    බාන්බාගය කුයි වතුර එකකුයි ඕනෙ නම් දෙන්නම්.. හෙමීට පොගාවන් කාපන්