මම කට්ටා;15173356 said:ඕවා ඉතින් ඉපදෙන්න කලින්ම හිතන්න ඕන දේවල්....
ඉපදුනා නම් දැන් පාටි දීපන් පුතේ![]()
මගේ ප්රෙන්තො හැතිකරේට මතක නෑ ඕක.. සේප් එකේ ඉන්න ඕන

මම කට්ටා;15173356 said:ඕවා ඉතින් ඉපදෙන්න කලින්ම හිතන්න ඕන දේවල්....
ඉපදුනා නම් දැන් පාටි දීපන් පුතේ![]()

එහෙම තමා සුදූ මැච් දිනනව පැරදෙනව.. සෙමි හරි ගියානෙ.. වැඩ දාල.. ලද දෙයින් සතුටු වෙය කිකිලියෙ.. ඉන්දියන් ටීම් එකේ බැටින් ලයින් අප් එක පට්ට ස්ට්‍රොන්ග්.. අපේ කුසල හැදිල ආපුවාම බලමුකො.. සනත් පරාද වෙන්න ගහන්නෙ කොල්ල.. ඉර හද වගේ විස්වාසයි..![]()
බඩු ද?සනත් පරාද වෙන්න ගහන්නෙ කොල්ල..

මගේ ප්රෙන්තො හැතිකරේට මතක නෑ ඕක.. සේප් එකේ ඉන්න ඕන![]()
මගේ ප්රෙන්තො හැතිකරේට මතක නෑ ඕක.. සේප් එකේ ඉන්න ඕන![]()

එහෙම තමා සුදූ මැච් දිනනව පැරදෙනව.. සෙමි හරි ගියානෙ.. වැඩ දාල.. ලද දෙයින් සතුටු වෙය කිකිලියෙ.. ඉන්දියන් ටීම් එකේ බැටින් ලයින් අප් එක පට්ට ස්ට්‍රොන්ග්.. අපේ කුසල හැදිල ආපුවාම බලමුකො.. සනත් පරාද වෙන්න ගහන්නෙ කොල්ල.. ඉර හද වගේ විස්වාසයි..![]()

අම්ම ගහයි පුතේ..මම කට්ටා;15173384 said:ඒක නෙමේ දැන් මට ඕක මතකයිනේ... උපන්දිනේට සතියකට විතරකලින් එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්නද ලබන සතියේ සචිත් අයියගේ උපන්දිනේ.. කස්ටිය සෙට් වෙමු කියලා

රිදිලා™;15173385 said:ෆේස් බුක් එකෙන් මතක් කරලා දෙනවා බන් යස අගේට...
නැත්තං වෝල් එකේ මතක් කරලා දාලා දෙන්නද ?![]()

පොඩි මල්ලි;15173401 said:
dinanawa paradinawa thamai machan...man ekata mukuth qwe na..man qwe paradinna hethuwa misak hamadama paradina ekak gana newe...mama dakapu widiyata paradinna pradhanama hethuwa eka...kusal nam pattatama hadila ei thamai..eka math dannawa...

අම්ම ගහයි පුතේ..![]()
හොර ලෙඩක් අරන් ඉස්පිරිතාලෙ නතර වෙනවා.. බොලා වරෙන් ඇපල් අරං.. කෝමද මගෙ ටිකිරි මොලේ
මම කට්ටා;15173497 said:අයියානම් මෙතන ඉන්න ඕන කෙනෙක් නෙමේ
ගණේමුල්ලේ පොකුණ හන්දියෙ නේ???රවන් නෑ සහෝ පාටි මතක් වෙද්දී @වෙනවා![]()

එහෙම තමා සුදූ මැච් දිනනව පැරදෙනව.. සෙමි හරි ගියානෙ.. වැඩ දාල.. ලද දෙයින් සතුටු වෙය කිකිලියෙ.. ඉන්දියන් ටීම් එකේ බැටින් ලයින් අප් එක පට්ට ස්ට්‍රොන්ග්.. අපේ කුසල හැදිල ආපුවාම බලමුකො.. සනත් පරාද වෙන්න ගහන්නෙ කොල්ල.. ඉර හද වගේ විස්වාසයි..![]()

අයිය කියන්නෙ බොට වයස කීයද![]()
මම තාම ටීන් එජර්ස් ලට චුට්ටක් වැඩි ලපටි කොලු ගැටයා![]()

මම කට්ටා;15173546 said:ඔව් ඉතින් ඒ තාමනේ... ලබන මාසෙන් පස්සේ ඒවා බෑ... නාකි පොරවල්![]()
මම 1993 ඔයාට වඩා මාස හතක් බාලයි ...
සනත්ල සංගා ලා ලේසියෙන් හැදෙන්නේ නැහැ බං.... සනත් ට කොච්චර චාන්ස් දුන්නද ඒ කාලේ, සංගා නිසාම මැච් කීයක් පරාද වෙලා තියෙනවද ඉස්සර, නමුත් උන්ට චාන්ස් දීලා ගහපු නිසා උන් හැදුනා.......
මන් හිතන්නේ නැහැ ඒ වගේ චාන්ස් එකක් කුසලට හෝ අලුත් එකෙක්ට ලැබෙයි කියලා දෙයි කියලා....... මැච් 4ක් 5ක් ෆේල් වෙනකොට ඌව කපයි
ගණේමුල්ලේ පොකුණ හන්දියෙ නේ???
එළ... පාර හොයා ගත්තැකි...![]()

මාස හතයි නම් මතං කියපං කො
අයිය කිව්වාම මානසිකව වැටෙනවා..![]()
හලි මතං 