... athal neee angama eliye dagena speed yaddi... bike ekakata 60 thama gana lokka. apita amarut naha bike ekata amarut naha babaaa wage yanava.... Thama season nedaaa.. 52 wadiii.. pallamaka nam kamak naha itin..
![]()
හැබැයි ඒ වෙලාවේ RPM එක 4000ක් වත් තිබ්බේ නෑ.......
4000ට වඩා යවන්නේ නැතුව, ස්පීඩ් එක වැඩි උනාට අවුලක් නෑ නේ.......
ආතල් නම් තමා..... මට 45ක් වගේ ගානට ස්පීඩ් ගියහම ඈති වගේ......



එහෙනම් මම 20W 50W ලීටරේ කෑන් දෙකක් අරන් යනවා සදුදට සර්විස් එකට.....
ඔයිල් මාට් වල තියෙන කැල්ටෙක්ස් එක දාන්නම් නේ.....??
..ටිකක් පදම් උනාම හරියයි බං.
මෝලට මෝල්ද මන්දා......
