එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :P:P:P:P:P... athal neee angama eliye dagena speed yaddi... bike ekakata 60 thama gana lokka. apita amarut naha bike ekata amarut naha babaaa wage yanava.... Thama season nedaaa.. 52 wadiii.. pallamaka nam kamak naha itin.. :yes::yes::yes:

    :shocked: හැබැයි ඒ වෙලාවේ RPM එක 4000ක් වත් තිබ්බේ නෑ....... :no: 4000ට වඩා යවන්නේ නැතුව, ස්පීඩ් එක වැඩි උනාට අවුලක් නෑ නේ....... :confused:

    ආතල් නම් තමා..... මට 45ක් වගේ ගානට ස්පීඩ් ගියහම ඈති වගේ...... :yes::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    baya natuwa 20w50 danna lokkaa.. eka tamai suite wenne. first service eken season ieara nahaa... 1000Km season karanna ona. first service ekedi eyalata kiyanna carb eka tikak tune karanna kiyala epamanai. etakota un karan tune ekak naha aluth bike ekaneee.. wadipura balai e gana tune nahai kiyala terunot petrol adjust karai.. (wenama anayak tiyanava ekata, RPM eka hadapu eke nemei.)

    :oo: එහෙනම් මම 20W 50W ලීටරේ කෑන් දෙකක් අරන් යනවා සදුදට සර්විස් එකට..... :yes: මොකද සර්විස් එකෙන් දැම්මොත් දාන්නේ ලූස් ඔයිල් නේ.... ඊට වඩා මම ගෙනියන එක Sure නේ..... :D ඔයිල් මාට් වල තියෙන කැල්ටෙක්ස් එක දාන්නම් නේ.....??

    හෆොයි...... 1000Km වෙනකම් ම 40 පන්නන්න එපාද එතකොට..... :(

    සර්විස් එකෙන් නම් කිව්වා, මුල් සර්විස් එක, 750Km නෙවේ, 1000Km වලින් කරන්න ආවත් අවුලක් නෑ..... මාසයක් යන්න කලින් (බයික් එක අරන්) ආවොත් ඈති කියලා..... :yes: මොකද කරන්නේ 750Km පැනලත් පදින්නද.....?? :confused:

    මොකද ආතල් එකටත් එක්ක, පොසොන් එකට වයිෆ්ලගේ ගෙදර යන්න කියලා කල්පනා කරේ බයික් එකේ...... දැන් කිලෝමීටර් 600ට කිට්ටුයි....... පොලොන්නරු ගිහින් ආවොත්, 1000ත් පනිනවා...... යන්න එන්න 440Km වගේ තියෙනවනේ...... :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo: ඉරිසියයි යකෝ ඔහොම තෙල් කරනවා කියනකොට....... මම නම් හයියෙන් යන්නෙම නෑ.... :no: සති දෙකටම, අද තමා 52ක් වෙන්න හයියෙන් ගියේ..... ඒකත් පල්ලමක...... :P

    බයික් ගත්තු අලුත මෝල ආඩම්බරකම් පානවා:love:..ටිකක් පදම් උනාම හරියයි බං.:yes:.මුල් ටික ගානට පැදපන්..එතකොට අනාගතේ සරුයි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: එහෙනම් මම 20W 50W ලීටරේ කෑන් දෙකක් අරන් යනවා සදුදට සර්විස් එකට..... :yes: මොකද සර්විස් එකෙන් දැම්මොත් දාන්නේ ලූස් ඔයිල් නේ.... ඊට වඩා මම ගෙනියන එක Sure නේ..... :D ඔයිල් මාට් වල තියෙන කැල්ටෙක්ස් එක දාන්නම් නේ.....??

    හෆොයි...... 1000Km වෙනකම් ම 40 පන්නන්න එපාද එතකොට..... :(

    සර්විස් එකෙන් නම් කිව්වා, මුල් සර්විස් එක, 750Km නෙවේ, 1000Km වලින් කරන්න ආවත් අවුලක් නෑ..... මාසයක් යන්න කලින් (බයික් එක අරන්) ආවොත් ඈති කියලා..... :yes: මොකද කරන්නේ 750Km පැනලත් පදින්නද.....?? :confused:

    මොකද ආතල් එකටත් එක්ක, පොසොන් එකට වයිෆ්ලගේ ගෙදර යන්න කියලා කල්පනා කරේ බයික් එකේ...... දැන් කිලෝමීටර් 600ට කිට්ටුයි....... පොලොන්නරු ගිහින් ආවොත්, 1000ත් පනිනවා...... යන්න එන්න 440Km වගේ තියෙනවනේ...... :P

    Dura yanakota parissamin macho:P kondata ganna deyakuth aran yanna. Munatath monahari one wei kalu wenawata:P:P:P:baffled::baffled:

    Uraj ayye onawata wada bike eka gana hithannath epa. Season wela awama kohomath goda.

    service karanakota brake shoes,pads ehema tikak balanna sudda karanna onida kiyala. issaraha fork eke cup set ekath balanna grease karala hariyata thada karalada kiyala. oka burulwenna balanawa.:oo:

    Good luck!:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;15175386 said:
    බයික් ගත්තු අලුත මෝල ආඩම්බරකම් පානවා:love:..ටිකක් පදම් උනාම හරියයි බං.:yes:.මුල් ටික ගානට පැදපන්..එතකොට අනාගතේ සරුයි.

    :rofl: මෝලට මෝල්ද මන්දා...... :P ගානට පදින්න කියන්නේ, මගේ RPM එක 4000ට වඩා උඩට යන්න දෙන්නේ නෑ මම....... 40 තමා නෝමල් ස්පීඩ් එක.... හිටි ගමන් 45ක් 50ක් යනවා පල්ලම් වල නම්...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Dura yanakota parissamin macho:P kondata ganna deyakuth aran yanna. Munatath monahari one wei kalu wenawata:P:P:P:baffled::baffled:

    Uraj ayye onawata wada bike eka gana hithannath epa. Season wela awama kohomath goda.

    service karanakota brake shoes,pads ehema tikak balanna sudda karanna onida kiyala. issaraha fork eke cup set ekath balanna grease karala hariyata thada karalada kiyala. oka burulwenna balanawa.:oo:

    Good luck!:D:D

    :oo: මට නම් දවසට කිලෝ මීටර් 100ක් විතර නම් තවම ගානක් නෑ...... කෝකටත් කොන්දට ගානන් දෙයක් අරන්ම යන්නම්..... මූණට නම් ඕනා නෑ...... මොකද ෆුල් ෆේස් හෙල්මට් එකක් දාන නිසා...... :D

    :oo: බයයි බං... ගත්ත මුල්ම බයික් එක...... ඉන්දියන් කාරයෝ හරි නරකයි..... මුන්ට ලේලන්ඩ් වගේ පට්ට ගහන්න පුලුවන් වෙන්න බයික් එකක් හදා ගන්න බෑ...... :angry:

    :oo: සර්විස් එකේදි ලගටම වෙලා ඉදන් කරගන්න ඕනා සර්විස් එක..... :)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :oo: එහෙනම් මම 20W 50W ලීටරේ කෑන් දෙකක් අරන් යනවා සදුදට සර්විස් එකට..... :yes: මොකද සර්විස් එකෙන් දැම්මොත් දාන්නේ ලූස් ඔයිල් නේ.... ඊට වඩා මම ගෙනියන එක Sure නේ..... :D ඔයිල් මාට් වල තියෙන කැල්ටෙක්ස් එක දාන්නම් නේ.....??

    හෆොයි...... 1000Km වෙනකම් ම 40 පන්නන්න එපාද එතකොට..... :(

    සර්විස් එකෙන් නම් කිව්වා, මුල් සර්විස් එක, 750Km නෙවේ, 1000Km වලින් කරන්න ආවත් අවුලක් නෑ..... මාසයක් යන්න කලින් (බයික් එක අරන්) ආවොත් ඈති කියලා..... :yes: මොකද කරන්නේ 750Km පැනලත් පදින්නද.....?? :confused:

    මොකද ආතල් එකටත් එක්ක, පොසොන් එකට වයිෆ්ලගේ ගෙදර යන්න කියලා කල්පනා කරේ බයික් එකේ...... දැන් කිලෝමීටර් 600ට කිට්ටුයි....... පොලොන්නරු ගිහින් ආවොත්, 1000ත් පනිනවා...... යන්න එන්න 440Km වගේ තියෙනවනේ...... :P

    oil maru nokara yanna epa uraj aiya 750 ta kalin first oli change eka aniwaarenma karanna. 2500km divva wagee oya first oil change ekedi oil kalu wela tiyenne. angime kapena ketena kaali pirila oil gana wela wage tiyenne... season karanava kiyannet engima niyama widiyata kapila ketila ena ekatanee......... (anika pulsar wala oil filterut naha)

    normaly 1000Km panina kan dura gaman mama nam anumatha karan naha oya taram dura.

    oyage kamattak...

    oyata bike eke:P:P yannama ona nam. aniwaa heta first ser vice eka karagena (750 ta kalin kiyanne 600Km walin aulak naha) RPM eka 4000 panna gan natuwa 45Kmph wage gihin enna.

    habai mataka atuwa saama 50- 60Km walinma bike eka navattala winadi 20 ka vat rest ekak bike ekate denna.
    :yes::yes::yes:

    mokada oya 1000KM wat padala engima season wenakan enima godak rath wenava. engima seas unot aye hadala gattat 50000Km padda haa samani.

    (Oyalage bus wala engine pava indiave 1000Km wage duwawala season karalama tamai oyalata evanne.. apu gaman oyalata deisal full walata tikak aduwen gahala petrol liter 2 wage dala kelagena yanna...:P:P:P ekai oya apu gaman leyland, tata widinnee...)

    iwasanna puluwan nam 1000=1200Km pannata passe yanna aiye. bike ekee..
    yanava nam aniwa ara widiyata karanna. oil maru wennama onaa..!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    pulsar eke kondata amaru nam naha ban. passata tamai itin dura yaddi nikan kichi wagee... indagenama gihilla nikan passa naa wage danenne.. eka itin ona bike eheka ehemanee.......... (mama hama week ekakama dawasak Moratuwa-Pugoda yawenava 90KM wage okkoma) amaruwak nam naha kawadavat kondata..

    Dan kohoma hari july wala bike wala api kattiyak nuwaraeliye yanta hadanne dawas 4 kata astimated dura bandarawela patten gihin ehe awidala nuwara patten bahinna sampurnayen 600Km wagee gihin avit kiyannam kondata, passata mokoo une kiyala.. kookatat siddalepa ekakut aran yanava.. heheheheee........!!!!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: මට නම් දවසට කිලෝ මීටර් 100ක් විතර නම් තවම ගානක් නෑ...... කෝකටත් කොන්දට ගානන් දෙයක් අරන්ම යන්නම්..... මූණට නම් ඕනා නෑ...... මොකද ෆුල් ෆේස් හෙල්මට් එකක් දාන නිසා...... :D

    :oo: බයයි බං... ගත්ත මුල්ම බයික් එක...... ඉන්දියන් කාරයෝ හරි නරකයි..... මුන්ට ලේලන්ඩ් වගේ පට්ට ගහන්න පුලුවන් වෙන්න බයික් එකක් හදා ගන්න බෑ...... :angry:

    :oo: සර්විස් එකේදි ලගටම වෙලා ඉදන් කරගන්න ඕනා සර්විස් එක..... :)

    yep:yes: සර්විස් එකේදි ලගට වෙලා ඉන්න. හදන්න දාලා යන්න එපා කවදාවත් හොදට අදුරන්නැති තැන්වල එහෙම.:angry:

    ෆුල් ෆේස් වුනාට කලුවෙනවා මචෝ ගොඩක් දුර ගියාම.:baffled:

    සර්විස් එකේදි මේ පින් එක අමතක කරයිද බලන්න.යට හරියේ තියන පොස්ට් එක බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1352988&page=30
    මාර කට්ටක් කෑවා ඕක හින්දා.

    වාහනේට හොදට සැලකුවොත් වාහනෙත් අපිට හොදට සලකනවලු.:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    yep:yes: සර්විස් එකේදි ලගට වෙලා ඉන්න. හදන්න දාලා යන්න එපා කවදාවත් හොදට අදුරන්නැති තැන්වල එහෙම.:angry:

    ෆුල් ෆේස් වුනාට කලුවෙනවා මචෝ ගොඩක් දුර ගියාම.:baffled:

    සර්විස් එකේදි මේ පින් එක අමතක කරයිද බලන්න.යට හරියේ තියන පොස්ට් එක බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1352988&page=30
    මාර කට්ටක් කෑවා ඕක හින්දා.

    වාහනේට හොදට සැලකුවොත් වාහනෙත් අපිට හොදට සලකනවලු.:D

    වාහනේට හොදට සැලකුවොත් වාහනෙත් අපිට හොදට සලකනවලු :yes::yes:
     
    සර්විස් ටික වෙලාවට කරලා ගානට තියා ගන්නවා නම් ඉන්දියන් බයික් ලෙඩ දෙන්නේ නෑ බං..මම මුලින් පැද්දේ ඩිස්කවර් 125 එකක්(M නම්බර්)..අවරුදු 6ක් පැද්දා කිසි අව්ලක් නැතුව..වැඩ කිඩ බැක් වීල් අරවා මේවා නොදා පදිනවා නම් කිසි ගින්නක් නෑ මචන්..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජන්තු අයියා;15177657 said:

    100% truee.. & agredd:yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    :D Quote එක එඩිට් කරා දිග වැඩි නිසා....... :yes:

    එලකිරි මචෝ උපදෙස් වලට..... මම ඉතින් බයික් ගැන මෙලෝ සංසාරයක් දන්න එකෙක්යෑ...... :P

    අදට කිලෝ මීටර් 620ක් දුවලා තිබේ...... ඒ නිසා හෙට සර්විස් එකට දාන්නයි කල්පනාව...... මොකද අර 99 වැක්ස් එක ගාගන්නත් ඕනා..... :D :love:

    කොහොමත් මේ පෝයට පොලොන්නරු යන්න වෙන්නේ නෑ මචන්.... බයික් එකේ තවම Registration ආවේ නෑ...... :no: මම ගන්නේ අපේ බස් එකේ (මුල්ම එක) නම්බර් එකමනේ.... ඉතින් තවම ඒ කාණ්ඩේ ඈවිත් නෑ...... :no: ඉතින් පොලොස් මාමලට දෙකට නැවි නැවී ඉන්න බෑ අල්ලගත්තහම...... :( :angry:

    දෙවනි සර්විස් එකත් කරාට පස්සේම පොළොන්නරු අදිනවා...... :D :yes:

    හබරණ හරියෙදි, අලියෙක්වත් පස්සෙන් පන්නන් ආවොත් ඈරලා යන්න පුලුවන් වෙන්න එපායේ....... :rofl: :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    pulsar eke kondata amaru nam naha ban. passata tamai itin dura yaddi nikan kichi wagee...

    :D ඔව් මටත් තාම නම් අමාරුවක් නෑ..... හොද කන්ට්‍රෝල් එකක් තියෙනවා..... :yes: එකම දේ බ්‍රේක් ගහද්දි, ඉස්සරහා පස්ස සමානව වගේ ගහන්න ඕනා..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    yep:yes: සර්විස් එකේදි ලගට වෙලා ඉන්න. හදන්න දාලා යන්න එපා කවදාවත් හොදට අදුරන්නැති තැන්වල එහෙම.:angry:

    ෆුල් ෆේස් වුනාට කලුවෙනවා මචෝ ගොඩක් දුර ගියාම.:baffled:

    සර්විස් එකේදි මේ පින් එක අමතක කරයිද බලන්න.යට හරියේ තියන පොස්ට් එක බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1352988&page=30
    මාර කට්ටක් කෑවා ඕක හින්දා.

    වාහනේට හොදට සැලකුවොත් වාහනෙත් අපිට හොදට සලකනවලු.:D

    රත්තරං අය්යගෙ නූලට එකතු කරන්න දෙයක් තියනවා.:D

    පිටිපස්සේ ඩ්‍රම් බ්‍රේක් තියන ඒවගේ එනවනේ බ්‍රේක් ගහනකොට හබ් එක කැරකෙන්න නොදී අල්ලන් ඉන්න බාර් එකක් සහ ඒක හබ් එකට හයිවෙන්න ඇනයක්.

    මෙන්න මේක.:

    5vwFWyP.jpg

    මේ ඇනේට එනව තව පින් එකක් මේ වගේ බරිවෙලාවත් නට් එක බුරුල් වුනොත් වටෙන්න නොදී අල්ලගෙන තියාගන්න.

    31Oovqy.jpg

    අපේ ගොඩක් ගරාජ් වල අයියල වගෙම ටයර් කඩවල මාමලත් පිටිපස්සේ රෝදේ ගැලෙව්වොත් ඕක මතක ඇතුව ආපහු නොදා ඉන්නවා.

    ඕක නැති වුනාම මොනදේට හරි නට් එක බුරුල් වුනොත් වෙන්නේ අල්ලන් ඉන්න ආර්ම් එකෙන් හුබ් එක ගැලවිලා වටේ කැරකිලා ලීවර් එකයි රොඩ් එකයි බ්‍රේක් පැඩල් එකයි ඔක්කොම එකට ඇදිල කොහෙන් කොහෙන් හරි කැඩිල යන එක.

    රොඩ් එක එතෙනවා රොදේ වටේ. රෝදෙ හිර වුනොත් ලොකු අනතුරක් වෙන්න පුලුවන්.

    මේක දැම්මේ මේ වැඩේ වෙච්ච නිසා. වෙලාවට රොදෙ හිරවුනේ නෑ.:baffled::baffled:

    බයික් පදින කට්ටිය මේ ඇනේ නට් එකට ස්ප්‍රිං වොශර් එකක්වත් දාල පින් එකත් නැත්නම් දාගන්න. මොකද නට් එක ටිකක් හරි බුරුල්නම් එන්ගිමේ vibration එකට හරි ඔක බුරුල්වෙන්න පුලුවන්.:no::no:

    :D හරි හරි මචන් මම ඒක බලන්නම් හෙට....... :)

    ලේලන්ඩ් එකක් සර්විස් එකට දැම්මත්, ඒ ලගින් හෙල්ලෙන්නේ නෑ මම..... අනික, මම ලේලන්ඩ් එකක් උනත්, සර්විස් අරන් යන්නේ මමමයි..... ඩ්‍රයිවර්ලාට දෙන්නේ නෑ ඒ වැඩේ මම....... :no:

    සර්විස් එකේ ඔයිල් කෑන් නම් ගන්න නෑ කිව්වා..... ලූස් තමා තියෙනවා කිව්වේ..... ලූස් දාන්නද.....?? නැත්නම් 20W-50W එකෙන් කෑන් දෙකක් අරන් යන්නද......?? :rolleyes:

    කැල්ටෙක්ස් ම දාන්නද....? වෙන හොද බ්‍රෑන්ඩ් තියෙනවද......?? :rolleyes:

    ෆුල් ෆේස් ටින්ටඩ් වගේ ටිකක් අදුරු ග්ලාස් එකක් තියෙන්නේ මගේ එකේ...... රෑට තමා ඒක අවුල...... ඒක රෑට උස්සන් යන්න වෙනවා....... :(

    වාහනේට හොදට සලකනවා නම් ඉතින්, කවදාවත් මග හිටින්නේ නෑ..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;15177653 said:
    වාහනේට හොදට සැලකුවොත් වාහනෙත් අපිට හොදට සලකනවලු :yes::yes:

    :D:yes:

    ජන්තු අයියා;15177657 said:
    සර්විස් ටික වෙලාවට කරලා ගානට තියා ගන්නවා නම් ඉන්දියන් බයික් ලෙඩ දෙන්නේ නෑ බං..මම මුලින් පැද්දේ ඩිස්කවර් 125 එකක්(M නම්බර්)..අවරුදු 6ක් පැද්දා කිසි අව්ලක් නැතුව..වැඩ කිඩ බැක් වීල් අරවා මේවා නොදා පදිනවා නම් කිසි ගින්නක් නෑ මචන්..

    :oo: මොනවද බං වැඩ කිඩ කීව්වේ.....?? බැක් වීල්.....?? :rolleyes::confused:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :D ඔව් මටත් තාම නම් අමාරුවක් නෑ..... හොද කන්ට්‍රෝල් එකක් තියෙනවා..... :yes: එකම දේ බ්‍රේක් ගහද්දි, ඉස්සරහා පස්ස සමානව වගේ ගහන්න ඕනා..... :D

    Oya therenne tika tika....:P:P:P oyage 99 vax eka ganava nam heta service ekedi eyalata ganna denna epa. nattan eyalat vax ekak ganava service eka iwara karala.:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Oya therenne tika tika....:P:P:P oyage 99 vax eka ganava nam heta service ekedi eyalata ganna denna epa. nattan eyalat vax ekak ganava service eka iwara karala.:yes::yes:

    :P උන් ගාන්නෙත් 99 වැක්ස් එකම තමා බං.... හැබැයි ජුන්ඩක් ගාන්නේ..... බයික් එකට දැනෙන්නේවත් නෑ...... :P දැන් මම සර්විස් එකේ ඉදලා ශොප් එකට ආවා....... උන් පස්ස බ්‍රේක් එක එජස් කරලා කට ලගට.... ගහපු ගමන් බ්‍රේක්...... :P දැන් ගෙදර ගිහින්, ආයේ හෝදලා, පිහිදලා...... 99 එක ගානවා..... :love::D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :P උන් ගාන්නෙත් 99 වැක්ස් එකම තමා බං.... හැබැයි ජුන්ඩක් ගාන්නේ..... බයික් එකට දැනෙන්නේවත් නෑ...... :P දැන් මම සර්විස් එකේ ඉදලා ශොප් එකට ආවා....... උන් පස්ස බ්‍රේක් එක එජස් කරලා කට ලගට.... ගහපු ගමන් බ්‍රේක්...... :P දැන් ගෙදර ගිහින්, ආයේ හෝදලා, පිහිදලා...... 99 එක ගානවා..... :love::D

    Hehehe... mama danagena hitiya kivve naha.. pudumai nee unut ekama ganava kivvama..:P:P:P:P

    Pitipassa break padal eka 1 inch vat pahalata giyama break wadinna tiya ganna. nattan homben yanna wenne... break padal eka digee giyama break hub ekata yana kurak tiyevi eka dige balagena giyama kelavare spring ekak ekka nut ekak ati, eka burul karala oyama hada ganna. nattan koi taram ekata front & rear break gahuwat passa wadi pura wadila lissai.. eka hada ganna lokka.. speed yaddi tamai oke aula terenne:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මුන් බ්‍රේක් ඈජස් කරලා, දැන් යන්තම් කකුල තියන් ගියත් බ්‍රේක් ලයිට් පත්තු වෙනවා...... :angry: ඔය කිව්ව විදිහට හදා ගන්නම් හෙට මම...... :D

    උන් 99 වැක්ස් ටින් එකකින් ගෑවේ වෙන එකක්ද දන්නේ නෑ...... මොකද, ඒ ගෑවට පෙනුමක් ආවේ නෑ..... :no: හෙට මම ආයේ හෝදලා, වැක්ස් එක ගානවා..... අද වෙලාවක් තිබ්බේ නෑ.... බස් එකක ස්ටාර්ටර් මෝටර් එකක් එක්ක ඔට්ටු උනා හවස් වරුවම...... :(

    මුල් දවස් වල, ඉස්සරහා බ්‍රේක් එක ඈල්ලුවහම, බ්‍රේක් ලයිට් පත්තු උනාට, අද සර්විස් අරන් යද්දි පත්තු උනේ නෑ..... මම එතන උන්ට කිව්වහම, උන් මොකක්දෝ කරලා වැඩේ හරි ගියා..... ඒත් දැන්, ඉස්සරහා බ්‍රේක් එක තදින් එක පාරට ඈල්ලුවොත් ලයිට් වැඩ..... හෙමින් සීරුවේ ඈල්ලුවොත්, ලයිට් වැඩ නෑ...... :angry:
     
    Status
    Not open for further replies.