Galaxy S4

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Uba S4 eka Laptop eka widiyata Use karanawa kiyalada kiyanna dagalnne. uba oya mona talk dammath oya phone eken karanne sindu ahana eka,FB yana eka,photos ganna eka & Hadissiyen call ekak ganna eka witharaine ban. nikan boruwata oka gana talk denne nathuwa hitapan. Iphone Quality & standard walata gahanna kisima phone ekak na.

    :lol::lol::lol:iphone eken karenneth uba oya kiyala thiyena tikane harako.:lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: ruchira88

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මචෝ... උඔ ආයිත් වරද්දගෙන නේ බං. S4 එකේ features S3 එකේ අප්ඩේට් එකකින් දෙන්න බෑ මචං. S4 එකේ තියෙන අලුත් ගොඩක් features වැඩ කරන්නේ guesture sensor එකත් එක්ක. ඒක S3 එකේ එලියෙන් එල්ලුවොත් වගේ, හරිය යයි
    මචං S3 එකෙයි S4 එකෙයි ලොකු වෙනසක් නෑ කියන්නේ මොන පදනම මතද මචං.
    S3 ප්‍රොසෙසර් 1යි, S4 ප්‍රොසෙසර් 2යි. එතනම වෙනස කොහොමද
    PPI එක 135 කින් වැඩි වෙලා
    Camera එක megapixel 5 කින් වැඩි වෙලා, තව තියෙන features නිකන් වත් බැලුවද... ඒ හැම එකක්ම software වලින් විතරක් කරන්න බෑ.
    GPU එක මාර හොඳයි.
    Sensors අලුතින් 3 ක් එකතු වෙලා තියෙනවා.
    Display protection එක තවත් වැඩි කරලා තියෙනවා
    Infrared port එකක් තියෙනවා. ගෙදර තියෙන ඔක්කොම TV, DVD, Setup වලට මම remote එක විදියට පාවිච්චි කරන්නේ මගේ ෆෝන් එක

    ඇත්ත කියපන්, උඔ සිරාවට S4 එකක් ගත්තද. නැත්නම්, තියෙන දේවල් අත පත ගාලා බැලුවේ නැද්ද. යකෝ උඔ ලඟ තියෙනවා නම්, ඔය තියෙන්නේ සිරාම ෆෝන් එකක්. පොඩ්ඩක් පාවිච්චි කරපන්.

    මටත් app එක කියපන්කො ... මම නම් කෝල් ගන්නවා msg ගහනවා ඉඳල හිටලා ගේමක් ගහනවා.. :rolleyes: :dull:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Uba S4 eka Laptop eka widiyata Use karanawa kiyalada kiyanna dagalnne. uba oya mona talk dammath oya phone eken karanne sindu ahana eka,FB yana eka,photos ganna eka & Hadissiyen call ekak ganna eka witharaine ban. nikan boruwata oka gana talk denne nathuwa hitapan. Iphone Quality & standard walata gahanna kisima phone ekak na.

    මේක laptop එක විදියට පාවිච්චි කරන්න පුළුවන් තමයි යකෝ.... මම Note එක ගත්ත දා තමයි MHL Adaptor එක ගත්තේ. දන්නැති මගුල් කතා නොකර හිටපන්
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මටත් app එක කියපන්කො ... මම නම් කෝල් ගන්නවා msg ගහනවා ඉඳල හිටලා ගේමක් ගහනවා.. :rolleyes: :dull:

    ඇයි බං ඕකේ WatchON කියලා තියෙන්නේ app එකක්. ඒකේන් TV, Audio Players, Projectors, Set-top Box වගේ දේවල් control කරන්න පුළුවන්
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඇයි බං ඕකේ WatchON කියලා තියෙන්නේ app එකක්. ඒකේන් TV, Audio Players, Projectors, Set-top Box වගේ දේවල් control කරන්න පුළුවන්

    එකේ බග්ස් වැඩි.. මොකද්ද යුස් කරනනේ කියල පෙනන්නේ නැ.. එකේ සේවින් එකේදී කොලොස් කලොත් app එක ඔන් වෙන්නේ නැ... :yes:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    එකේ බග්ස් වැඩි.. මොකද්ද යුස් කරනනේ කියල පෙනන්නේ නැ.. එකේ සේවින් එකේදී කොලොස් කලොත් app එක ඔන් වෙන්නේ නැ... :yes:

    එකේ අාපු දවස් වල නම් බග්ස් තිබ්බා.... අප්ඩේට් කරපන් ඇප් එක. ඊයෙත් අප්ඩේට් එකක් තිබ්බා.... මට නම්, පලවෙනි අප්ඩේට් එකෙන් පස්සේ කිසිම බග් එකක් ආවේ නෑ. හැමදාම පාවිච්චි කරනවා.... ගෙදරදි වගේම ඔෆිස් එකේදිත්....
    දැනට අවුල නම්, ඇප් එකේ ඩේටා ක්ලීන් කරලා, අප්ඩේට් කරලා බලන්න.
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    Machan mama s4 ekata NAVITEL demma. eka weda karanne nane ban. resolution aulak wage. mage s3 ekata nam niyameta weda.