Uba S4 eka Laptop eka widiyata Use karanawa kiyalada kiyanna dagalnne. uba oya mona talk dammath oya phone eken karanne sindu ahana eka,FB yana eka,photos ganna eka & Hadissiyen call ekak ganna eka witharaine ban. nikan boruwata oka gana talk denne nathuwa hitapan. Iphone Quality & standard walata gahanna kisima phone ekak na.

iphone eken karenneth uba oya kiyala thiyena tikane harako.

S4 ekak gaththa........
Thank you all![]()
මචෝ... උඔ ආයිත් වරද්දගෙන නේ බං. S4 එකේ features S3 එකේ අප්ඩේට් එකකින් දෙන්න බෑ මචං. S4 එකේ තියෙන අලුත් ගොඩක් features වැඩ කරන්නේ guesture sensor එකත් එක්ක. ඒක S3 එකේ එලියෙන් එල්ලුවොත් වගේ, හරිය යයි
මචං S3 එකෙයි S4 එකෙයි ලොකු වෙනසක් නෑ කියන්නේ මොන පදනම මතද මචං.
S3 ප්‍රොසෙසර් 1යි, S4 ප්‍රොසෙසර් 2යි. එතනම වෙනස කොහොමද
PPI එක 135 කින් වැඩි වෙලා
Camera එක megapixel 5 කින් වැඩි වෙලා, තව තියෙන features නිකන් වත් බැලුවද... ඒ හැම එකක්ම software වලින් විතරක් කරන්න බෑ.
GPU එක මාර හොඳයි.
Sensors අලුතින් 3 ක් එකතු වෙලා තියෙනවා.
Display protection එක තවත් වැඩි කරලා තියෙනවා
Infrared port එකක් තියෙනවා. ගෙදර තියෙන ඔක්කොම TV, DVD, Setup වලට මම remote එක විදියට පාවිච්චි කරන්නේ මගේ ෆෝන් එක
ඇත්ත කියපන්, උඔ සිරාවට S4 එකක් ගත්තද. නැත්නම්, තියෙන දේවල් අත පත ගාලා බැලුවේ නැද්ද. යකෝ උඔ ලඟ තියෙනවා නම්, ඔය තියෙන්නේ සිරාම ෆෝන් එකක්. පොඩ්ඩක් පාවිච්චි කරපන්.

ithin wisthara kiyapan. kohenda kiyatada gaththe ? I9500 da I9505 da??????.
I9500
price 87000 ( mage yaluwekge shop ekakin)
2 years warranty
50 GB hamba una dropbox wala..
patta 4n eka..
I9500
price 87000 ( mage yaluwekge shop ekakin)
2 years warranty
50 GB hamba una dropbox wala..
patta 4n eka..
Uba S4 eka Laptop eka widiyata Use karanawa kiyalada kiyanna dagalnne. uba oya mona talk dammath oya phone eken karanne sindu ahana eka,FB yana eka,photos ganna eka & Hadissiyen call ekak ganna eka witharaine ban. nikan boruwata oka gana talk denne nathuwa hitapan. Iphone Quality & standard walata gahanna kisima phone ekak na.
මටත් app එක කියපන්කො ... මම නම් කෝල් ගන්නවා msg ගහනවා ඉඳල හිටලා ගේමක් ගහනවා..![]()
![]()
ඇයි බං ඕකේ WatchON කියලා තියෙන්නේ app එකක්. ඒකේන් TV, Audio Players, Projectors, Set-top Box වගේ දේවල් control කරන්න පුළුවන්

එකේ බග්ස් වැඩි.. මොකද්ද යුස් කරනනේ කියල පෙනන්නේ නැ.. එකේ සේවින් එකේදී කොලොස් කලොත් app එක ඔන් වෙන්නේ නැ...![]()
එල නේ.... සිරා ද ෆෝන් එක....