uba danne nathan machoo kathawa arye man me story eka read karanna enne na ... wedak na ne hemadama awilla anith ayage boru wigadama cmnt balala harila yanawa....

ehemadaෂෙහාරා ge akka![]()


දවස් දෙකකට කියලා ගියාට අන්තිමට දවස් හතරක් ඉන්න වුනා. එහෙ ඉද්දි පිස්සු නටන නිසා ඕක ලියන්න බෑනේ අනික් එවුන් ටිකත් එක්ක
ඒකයි දැම්මෙ නැත්තේ. දැන් මේ ආවා විතරයි. අද කොටසක් දානවා, ඉඳපල්ලා ටිකක්. ලියන්නම් වාලේ ලියලා දාන්න බෑ 