iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machanla man mage iPhone5 ekata any vedios play wena app 1k free daganne kohamada kiyanawada??? I am new to iPhones. pissu wage..
    iPhone 5 eke 3g on eke tiyagattama 8-10 hours walin battery bahainawane ????
    Please help

    බැටර් නන් ඔහෝම තමා....
    ජෙල් බරේක් කරලා ද තියේන්නේ?
     
    sajith071*

    Member
    Jun 16, 2011
    25
    2
    0
    mge iphone 1k call gannakota auto speaker on wenawa ee unata speaker 1n ahenne ne..
    speaker off kalata normal widiyata ahenneth na..
    mic 1k wade karanneth na..
    eeth skype call gatthama elakiri wage wade kranawa..
    mn ooka hadannath dunn wallawatthe pot 1k ta..
    un kiuwa ic 1k gihin ic 1k un gawa na kiyala ..
    mata ooka hda ganne widiyak kiypllko plzzz
     
    • Like
    Reactions: Meva
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    මචන් මේ jailbreak කරනවා කියන්නේ මොකද්ද?මගේ 4s එකක් තියෙන්නේ එක usa වලින් ගෙන්නපු එකක් company එකෙන්ම unlock කරලා
    ෆොනේ eke contry code ඇරලා තියෙන්නේ මගේ එකෙන් නම් company එකෙන්
    මෙයට අමතරව jail break කියන එකේ තේරුම ත්රෙන්නේ නැ

    මේක කරොත් වාසි මොනවද ?
    අවාසි මොනවද? :oo:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන් මේ jailbreak කරනවා කියන්නේ මොකද්ද?මගේ 4s එකක් තියෙන්නේ එක usa වලින් ගෙන්නපු එකක් company එකෙන්ම unlock කරලා
    ෆොනේ eke contry code ඇරලා තියෙන්නේ මගේ එකෙන් නම් company එකෙන්
    මෙයට අමතරව jail break කියන එකේ තේරුම ත්රෙන්නේ නැ

    මේක කරොත් වාසි මොනවද ?
    අවාසි මොනවද? :oo:

    ජෙල්බ්රෙක් කරනවා කියන්නේ. system folders acess කරන්න පුළුවන් වෙන්න හදාගන්න එක. මේක කලට පස්සේ තීම් දාන්න. ෆොන්ට්ස් වෙනස් කරන්න. වගේ ගොඩක් ගෙවල් කරන්න පුළුවන්.

    ජෙල්බ්රෙක් එක ඕනේ වෙලාවක් අයින් කරන්න පුළුවන්. එක නිසා කැමති නන කරන්න.
    දැනට පුළුවන් 6.1.2. වෙනකන් විතරයි.
     
    හ්ම්ම් ඒ කියන්නේ එක අපිට ඔනවෙලාවක ඉවත් කරන්ගන්නත් පුළුවන් තිබුණු තත්වයට ගන්න ?
    මගේ එක පෙන්නන්නේ 6.0.1 කියල ෆොනේ එක අහනවා මගෙන් අලුත් software එකක් update කරන්ඩ ද කියා කියා මේක online update කෙරුවට කමක් නැද්ද ?
    කොහොමද jail break කරන්නේ අපි එක කරන්න ගිහින් ඖලක් wei ද ?:confused:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හ්ම්ම් ඒ කියන්නේ එක අපිට ඔනවෙලාවක ඉවත් කරන්ගන්නත් පුළුවන් තිබුණු තත්වයට ගන්න ?
    මගේ එක පෙන්නන්නේ 6.0.1 කියල ෆොනේ එක අහනවා මගෙන් අලුත් software එකක් update කරන්ඩ ද කියා කියා මේක online update කෙරුවට කමක් නැද්ද ?
    කොහොමද jail break කරන්නේ අපි එක කරන්න ගිහින් ඖලක් wei ද ?:confused:

    පුලුව්න් ... 6.1.3 අප්ඩෙට් කලොත් ජෙල්බ්‍රෙක් කරන්න බෑ එක මතක තිය ගන්න..
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මචෝ. මා ගාව තියෙන්නෙ 5 එකක්. itunes ගන්ඩ සල්ලි නැති හින්ද Free MP3 කියන ඇප් එකෙන් තමයි සින්දු අහන්නෙ. ඒකෙ තියෙන සින්දු ලැප්ටොපට ගන්ඩ බැරිද? ලැප් එකට ෆෝන් එක ගහපුවම පෙන්නන්නෙ Camera Roll එක විතරනෙ. මොකක්ද මේකට කරන්ඩ පුළුවන්. ලැප් එකේ සිනදු ෆෝන් එකට දාන්ඩත් ඕනා... පුළුවන් බේතක් දියන්කො ලෙඩේට...:confused:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Thanks machan mama apple gana melo deyak danne na aluth

    hmm me update unahama monawahari wishesha wasi labenawada?

    කිය්න්න තරන් වසියක් නෑ... නමුත් ජෙල්බ්‍රෙක් කලොත් නන් ගොඩක් දෙවල් කරගන්න පුලුවන් වෙනවා.. එක නිසා ජෙල්බ්‍රෙක් කරගන්න. මොක්කද තියෙන පොන් මොඩල් එක?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචෝ. මා ගාව තියෙන්නෙ 5 එකක්. itunes ගන්ඩ සල්ලි නැති හින්ද Free MP3 කියන ඇප් එකෙන් තමයි සින්දු අහන්නෙ. ඒකෙ තියෙන සින්දු ලැප්ටොපට ගන්ඩ බැරිද? ලැප් එකට ෆෝන් එක ගහපුවම පෙන්නන්නෙ Camera Roll එක විතරනෙ. මොකක්ද මේකට කරන්ඩ පුළුවන්. ලැප් එකේ සිනදු ෆෝන් එකට දාන්ඩත් ඕනා... පුළුවන් බේතක් දියන්කො ලෙඩේට...:confused:

    itunes
    ෆ්‍රීරි නේ... එකට ගෙවව්ව ඔනෙ නෑ.. ගිහින් එක බගන්න.. ඉට පස්සෙ එකෙන් පුලුවන් ඔනෙම සිඩ්නුවක් විඩෙයොඉ එකක් ඵොන් එකට දාග්න්න
     
    nishanthabgw

    Member
    Mar 26, 2008
    730
    25
    0
    Machan Apple i phone 4 ..... mata machan apita ona karana sinduwak tone ekak widiyata daganna widiya step by step kiyala deepan loku deyak Thx in advance :yes::yes::yes::yes:
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    කිය්න්න තරන් වසියක් නෑ... නමුත් ජෙල්බ්‍රෙක් කලොත් නන් ගොඩක් දෙවල් කරගන්න පුලුවන් වෙනවා.. එක නිසා ජෙල්බ්‍රෙක් කරගන්න. මොක්කද තියෙන පොන් මොඩල් එක?

    mage 4s ekak ne thiyenne apita baida jail break karanda ? kohomada?