photography with amilaboy

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    මම Sigma 18-250mm f/3.5-6.3 DC OS HSM lens එකේ ගනන් cameralk එකෙන් ඇහුවා,එයාලා 99000/= කිවුවා,
    මම ausi ඉන්න යාළුවෙක්ගෙන් එහෙ ගනන් ඇහුවා.ausi වල 49000/=(aus $413) with 2 years sigma warranty විතර වෙන්නෙ කිවුවා.
    ම්ට හිතාගන්න බැරි මෙච්චර ගනන් වැඩි වෙන්නෙ කොහොමද ?

    ඔයදේම nineheart එකෙන් Tamron AF 18-270mm f/3.5-6.3 Di II VC PZD වල ගනන් ඇහුවම වුනා. nineheart price 110000/= .ausi price 60000/=

    මේ lens හතරෙන් හොඳ ලෙනස් එක මොක්කද ?

    Tamron AF 18-200 mm F3.5 - F6.3 Di-II .Sri lanka Rs30000/=

    Tamron AF 18-270mm f/3.5-6.3 Di II VC PZD .Asui price (aus$ 510) Rs60000/=

    Sigma 18-200mm f/3.5-6.3 DC OS HSM .Asui price (aus$ 330) Rs39000/=

    Sigma 18-250mm f/3.5-6.3 DC OS HSM .Asui price (aus$ 413) Rs49000/=

    හොඳ Multi purpose lens මොනවද ?

    සාමන්යෙන් පිලිගත් මතය තමයි focal lenth range එක වැඩි වෙන්න වැඩි වෙන්න එකේ කොලිටිය අඩු වෙනවා කියන එක. මොනවගේ side එකක්ද photography වලින් කරන්නෙ කිව්වොත් හරියටම කියන්නම් මොනවද ගන්න ඕනා ලෙන්ස් කියලා
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    hope this helps

    Dann Gurek Kiyapalla balanna mokadda
    HDR
    kiyanne

    :rolleyes::rolleyes::rolleyes:

    High Definition range:confused::confused::confused::confused:

    Its High Dynamic Range

    සමහර ආලෝක තත්ත්ව වලදී ෆොටෝ ගන්නකොට හරියට එක්ස්පොස් කරගන්න අමාරුයි. උදාහරනෙකට ඉර බහින වෙලාවක් ගන්න. එතැනදී අපි ඩයිනමික් රේන්ජ් එක ගැන හිතන්නේ නැතිව ෆොටෝ ගත්තොත් ෆොටෝ එකේ සමහර කොටස් අන්ඩ හෝ ඕව(ර්) එක්ස්පොස් වෙනවා. ඔන්න ඕක වලක්වන්න තම HDR බවිතාවට ඇවිත් තියෙන්නේ. එත් අද අපි ගුගුල් වල HDR කියල සර්ච් කලාම නිකන් කැමරාවේ සෙන්සර් එක පැස්ටල් පෙට්ටියක් ගිලල වමනේ දැම්ම වගේ ෆොටෝ තම ගොඩක් එන්නේ.එකත් HDR වල එක වෙරියේෂන් (ආටිස්ටික් ඉෆෙක්ට් ) එකක් තමා . නමුත් ඔකේ මුලික ඉන්ටෙන්ඩඩ් පර්පස් එක වෙන්නේ ෆොටෝ එක පුරාම ඇහැට පහසු, ඩිටෙල් හොඳින් රැකිච්ච, හොඳ එක්ස්පොෂර්, හොඳ ඩයිනමික් රේන්ජ් එකක් තියෙන ෆොටෝ එකක් ගන්න එක. මේ දේ කරන්න දැන් බොහොමයක් DSLR වල ඉන්-කැමරා HDR ඉෆෙක්ට් ෆන්ෂන් එක එනවා.ඔයාගේ කැමරා එකේ HDR නැතිනම් එක්ස්පොෂර් බ්‍රෑකටින් වලිනුත් පුළුවන්. එතැනදී නොර්මල්, අන්ඩ සහ ඕව(ර්) එක්සොපොස් කරපු ෆොටෝ තුනක් (තුනට වැඩි ගානක් වෙන්නත් පුළුවන්) අරන් ෆොටෝ එඩිටර් එකකින් ඒ තුන එකතු කරලා ඩිටෙල්ස් හොඳින් රිටෙන් වෙච්ච ෆොටෝ එකක් ගන්නවා.

    මේ තියෙන්නේ උදාහරණයක්. ඔය යට ෆොටෝ තුනට වඩා උඩ ෆොටෝ එකේ ඩිටෙල්ස් කලර්ස් වල වෙනස බලන්න.

    IuQ3pNN.jpg

    Last edited:

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    machanla mama camera 1k gaththa. dry box 1k gaththe ne. silicone gel dala haduwath aulak waida? silicone gel ganna thanak dannawanam kiyanna ko...

    ලොකූ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
    හැබෙයි නිතර නිතර කැමරාව පරික්ශා කරන්න
    කැමරා බොඩිය weather sealed නම් කිසි ප්‍රශ්නයක් නෑ
    හැබෙයි ලෙන්ස් එක ගැන ඇහැ ගහන් ඉන්න වෙනවා
    dry box එකක් හරි dry cabinet එකක් ගන්න පුලුවන්නම් වඩා හොදයි
    dry cabinet එකට විදුලිය යන්නේ හරිම අඩුවෙන්
    මේ තියෙන්නෙ මගේ dry cabinet එක
    උශ්නත්වය ,තෙතමනය(Humidity) හැමදෙයක්ම digital පුවරුවේ පෙන්නනවා
    s3nu.jpg
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සාමන්යෙන් පිලිගත් මතය තමයි focal lenth range එක වැඩි වෙන්න වැඩි වෙන්න එකේ කොලිටිය අඩු වෙනවා කියන එක. මොනවගේ side එකක්ද photography වලින් කරන්නෙ කිව්වොත් හරියටම කියන්නම් මොනවද ගන්න ඕනා ලෙන්ස් කියලා

    mama pm ekak dannam
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Its High Dynamic Range

    එත් අද අපි ගුගුල් වල HDR කියල සර්ච් කලාම නිකන් කැමරාවේ සෙන්සර් එක පැස්ටල් පෙට්ටියක් ගිලල වමනේ දැම්ම වගේ ෆොටෝ තම ගොඩක් එන්නේ.
    :yes::yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම Sigma 18-250mm f/3.5-6.3 DC OS HSM lens එකේ ගනන් cameralk එකෙන් ඇහුවා,එයාලා 99000/= කිවුවා,
    මම ausi ඉන්න යාළුවෙක්ගෙන් එහෙ ගනන් ඇහුවා.ausi වල 49000/=(aus $413) with 2 years sigma warranty විතර වෙන්නෙ කිවුවා.
    ම්ට හිතාගන්න බැරි මෙච්චර ගනන් වැඩි වෙන්නෙ කොහොමද ?

    ඔයදේම nineheart එකෙන් Tamron AF 18-270mm f/3.5-6.3 Di II VC PZD වල ගනන් ඇහුවම වුනා. nineheart price 110000/= .ausi price 60000/=

    මේ lens හතරෙන් හොඳ ලෙනස් එක මොක්කද ?

    Tamron AF 18-200 mm F3.5 - F6.3 Di-II .Sri lanka Rs30000/=

    Tamron AF 18-270mm f/3.5-6.3 Di II VC PZD .Asui price (aus$ 510) Rs60000/=

    Sigma 18-200mm f/3.5-6.3 DC OS HSM .Asui price (aus$ 330) Rs39000/=

    Sigma 18-250mm f/3.5-6.3 DC OS HSM .Asui price (aus$ 413) Rs49000/=

    හොඳ Multi purpose lens මොනවද ?

    tamron epa sigma ganin :D mama use karanawa tamron , ewa sigma/ nikkor tharan quality na ban oya low end lens, high end tamon nam honda athi.
    nathnam kelinma nikkor or cannon ganin
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Its High Dynamic Range

    සමහර ආලෝක තත්ත්ව වලදී ෆොටෝ ගන්නකොට හරියට එක්ස්පොස් කරගන්න අමාරුයි. උදාහරනෙකට ඉර බහින වෙලාවක් ගන්න. එතැනදී අපි ඩයිනමික් රේන්ජ් එක ගැන හිතන්නේ නැතිව ෆොටෝ ගත්තොත් ෆොටෝ එකේ සමහර කොටස් අන්ඩ හෝ ඕව(ර්) එක්ස්පොස් වෙනවා. ඔන්න ඕක වලක්වන්න තම HDR බවිතාවට ඇවිත් තියෙන්නේ. එත් අද අපි ගුගුල් වල HDR කියල සර්ච් කලාම නිකන් කැමරාවේ සෙන්සර් එක පැස්ටල් පෙට්ටියක් ගිලල වමනේ දැම්ම වගේ ෆොටෝ තම ගොඩක් එන්නේ.එකත් HDR වල එක වෙරියේෂන් (ආටිස්ටික් ඉෆෙක්ට් ) එකක් තමා . නමුත් ඔකේ මුලික ඉන්ටෙන්ඩඩ් පර්පස් එක වෙන්නේ ෆොටෝ එක පුරාම ඇහැට පහසු, ඩිටෙල් හොඳින් රැකිච්ච, හොඳ එක්ස්පොෂර්, හොඳ ඩයිනමික් රේන්ජ් එකක් තියෙන ෆොටෝ එකක් ගන්න එක. මේ දේ කරන්න දැන් බොහොමයක් DSLR වල ඉන්-කැමරා HDR ඉෆෙක්ට් ෆන්ෂන් එක එනවා.ඔයාගේ කැමරා එකේ HDR නැතිනම් එක්ස්පොෂර් බ්‍රෑකටින් වලිනුත් පුළුවන්. එතැනදී නොර්මල්, අන්ඩ සහ ඕව(ර්) එක්සොපොස් කරපු ෆොටෝ තුනක් (තුනට වැඩි ගානක් වෙන්නත් පුළුවන්) අරන් ෆොටෝ එඩිටර් එකකින් ඒ තුන එකතු කරලා ඩිටෙල්ස් හොඳින් රිටෙන් වෙච්ච ෆොටෝ එකක් ගන්නවා.

    මේ තියෙන්නේ උදාහරණයක්. ඔය යට ෆොටෝ තුනට වඩා උඩ ෆොටෝ එකේ ඩිටෙල්ස් කලර්ස් වල වෙනස බලන්න.

    IuQ3pNN.jpg

    b0233.gif
     
    loveth na

    Member
    Feb 18, 2013
    58
    33
    0
    man lagadi gaththa samsung nx1000 ekak lense dekakuth thiyenawa
    1. samsung 50-200mm f/4-5.6
    2 .20-50mm Lens

    over amazing detail with 20.3MP APS-C sensor
    Enjoy sleek and lightweight premium metal design
    Capture the moment with High Speed Capture
    Share photos on the go thanks to built-in Wi-Fi

    ZURTOP.JPG

    Me kamara wa patta
     
    Last edited:

    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    Its High Dynamic Range

    සමහර ආලෝක තත්ත්ව වලදී ෆොටෝ ගන්නකොට හරියට එක්ස්පොස් කරගන්න අමාරුයි. උදාහරනෙකට ඉර බහින වෙලාවක් ගන්න. එතැනදී අපි ඩයිනමික් රේන්ජ් එක ගැන හිතන්නේ නැතිව ෆොටෝ ගත්තොත් ෆොටෝ එකේ සමහර කොටස් අන්ඩ හෝ ඕව(ර්) එක්ස්පොස් වෙනවා. ඔන්න ඕක වලක්වන්න තම HDR බවිතාවට ඇවිත් තියෙන්නේ. එත් අද අපි ගුගුල් වල HDR කියල සර්ච් කලාම නිකන් කැමරාවේ සෙන්සර් එක පැස්ටල් පෙට්ටියක් ගිලල වමනේ දැම්ම වගේ ෆොටෝ තම ගොඩක් එන්නේ.එකත් HDR වල එක වෙරියේෂන් (ආටිස්ටික් ඉෆෙක්ට් ) එකක් තමා . නමුත් ඔකේ මුලික ඉන්ටෙන්ඩඩ් පර්පස් එක වෙන්නේ ෆොටෝ එක පුරාම ඇහැට පහසු, ඩිටෙල් හොඳින් රැකිච්ච, හොඳ එක්ස්පොෂර්, හොඳ ඩයිනමික් රේන්ජ් එකක් තියෙන ෆොටෝ එකක් ගන්න එක. මේ දේ කරන්න දැන් බොහොමයක් DSLR වල ඉන්-කැමරා HDR ඉෆෙක්ට් ෆන්ෂන් එක එනවා.ඔයාගේ කැමරා එකේ HDR නැතිනම් එක්ස්පොෂර් බ්‍රෑකටින් වලිනුත් පුළුවන්. එතැනදී නොර්මල්, අන්ඩ සහ ඕව(ර්) එක්සොපොස් කරපු ෆොටෝ තුනක් (තුනට වැඩි ගානක් වෙන්නත් පුළුවන්) අරන් ෆොටෝ එඩිටර් එකකින් ඒ තුන එකතු කරලා ඩිටෙල්ස් හොඳින් රිටෙන් වෙච්ච ෆොටෝ එකක් ගන්නවා.

    මේ තියෙන්නේ උදාහරණයක්. ඔය යට ෆොටෝ තුනට වඩා උඩ ෆොටෝ එකේ ඩිටෙල්ස් කලර්ස් වල වෙනස බලන්න.

    IuQ3pNN.jpg

    THANX GURUTHUMO Mage camara eke tiyanawa habai use karana widiya danne nati nisa tama ahuwa. :D:D:D:D
     
    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    ලොකූ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
    හැබෙයි නිතර නිතර කැමරාව පරික්ශා කරන්න
    කැමරා බොඩිය weather sealed නම් කිසි ප්‍රශ්නයක් නෑ
    හැබෙයි ලෙන්ස් එක ගැන ඇහැ ගහන් ඉන්න වෙනවා
    dry box එකක් හරි dry cabinet එකක් ගන්න පුලුවන්නම් වඩා හොදයි
    dry cabinet එකට විදුලිය යන්නේ හරිම අඩුවෙන්
    මේ තියෙන්නෙ මගේ dry cabinet එක
    උශ්නත්වය ,තෙතමනය(Humidity) හැමදෙයක්ම digital පුවරුවේ පෙන්නනවා
    s3nu.jpg

    thnx macho. dry box 1k ganna try karanna one
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මම Sigma 18-250mm f/3.5-6.3 DC OS HSM lens එකේ ගනන් cameralk එකෙන් ඇහුවා,එයාලා 99000/= කිවුවා,
    මම ausi ඉන්න යාළුවෙක්ගෙන් එහෙ ගනන් ඇහුවා.ausi වල 49000/=(aus $413) with 2 years sigma warranty විතර වෙන්නෙ කිවුවා.
    ම්ට හිතාගන්න බැරි මෙච්චර ගනන් වැඩි වෙන්නෙ කොහොමද ?

    ඔයදේම nineheart එකෙන් Tamron AF 18-270mm f/3.5-6.3 Di II VC PZD වල ගනන් ඇහුවම වුනා. nineheart price 110000/= .ausi price 60000/=

    මේ lens හතරෙන් හොඳ ලෙනස් එක මොක්කද ?

    Tamron AF 18-200 mm F3.5 - F6.3 Di-II .Sri lanka Rs30000/=

    Tamron AF 18-270mm f/3.5-6.3 Di II VC PZD .Asui price (aus$ 510) Rs60000/=

    Sigma 18-200mm f/3.5-6.3 DC OS HSM .Asui price (aus$ 330) Rs39000/=

    Sigma 18-250mm f/3.5-6.3 DC OS HSM .Asui price (aus$ 413) Rs49000/=

    හොඳ Multi purpose lens මොනවද ?

    මෙහෙම ගනන් වෙනස් වෙන්න හෙතුව මොකක්ද,දන්න කෙනෙක් කියන්වද
     
    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    machanla canon ef 75-300mm F/4-5.6 F4-5.6 USM lens 1k canon 1100d cam 1kata use karanna puluwanda?. eka ganna eka waradak nedda?
     
    Last edited: