Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
Machan mn sellerta item ekakata pay karala dawas 3 k wenawa. u thamath item eka ship karala na. mokada karanne ekata.?
 
Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
අද මේක ආවා බන්.. දවස් 8න් ගෙදර තායිලන්තෙ ඉදලා තායි පෝස්ට් එකේ :yes:
http://www.ebay.com/itm/181138507538?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

6qbu.jpg

Machan mn me sellergen me item eka order kala. pay kale 19. u thama badu ship karala nane bn. ekama seller gen genawa ubath ehema unada?

http://www.ebay.com/itm/171038705504?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
 
flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    AMMATA SIRI e kiyanne mata 10k withara tax wadiada macah :(

    10 K tak gahana na.....ubala atha sin eka kiyapan , business newai kiyala ...rs2000-3000k wai godak ma watinawa nam.....natham Nill kiyala write karavi , ubala thama study nam
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    මොකෝ බන් මේ සෙලර්ට වෙලා තියෙන්නේ.. :confused::confused:
    ලංකාවේ එකෙක් කොකා පෙන්නලා වගේ..:angry: අපරාදේ හොද සෙලර් කෙනෙක් මුගේ බඩුත් හොදයි මම කලිනුත් මුගෙන් මෙමරි කාර්ඩ් අරගෙන තියෙනවා.. :sorry:

    imkg.jpg
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මොකෝ බන් මේ සෙලර්ට වෙලා තියෙන්නේ.. :confused::confused:
    ලංකාවේ එකෙක් කොකා පෙන්නලා වගේ..:angry: අපරාදේ හොද සෙලර් කෙනෙක් මුගේ බඩුත් හොදයි මම කලිනුත් මුගෙන් මෙමරි කාර්ඩ් අරගෙන තියෙනවා.. :sorry:

    imkg.jpg

    math iye sellers la dennekgen refund gatta bulb walata ewa apu nath nisa mehe post eken badu ussanawada
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මොකෝ බන් මේ සෙලර්ට වෙලා තියෙන්නේ.. :confused::confused:
    ලංකාවේ එකෙක් කොකා පෙන්නලා වගේ..:angry: අපරාදේ හොද සෙලර් කෙනෙක් මුගේ බඩුත් හොදයි මම කලිනුත් මුගෙන් මෙමරි කාර්ඩ් අරගෙන තියෙනවා.. :sorry:

    අප්පා මාත් මුගෙන් මෙමරි කාඩ් එකක් ගත්ත. බඩු නම් සුපිරි
    කවුරු හරි කෙල කරලා වගේ
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    මචන් ෆෝන් ගෙන්නපු එවුන් ඉන්නවද..? මට පොඩි විස්තරයක් කියපන්කො කොහොමඩ ඊ බේ එකෙන් ගෙන්නන්නෙ කියල... ලොකු උදව්වක් මචන්ලා..
     
    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    36
    Kandy
    පුතා;15188222 said:
    මචන් ෆෝන් ගෙන්නපු එවුන් ඉන්නවද..? මට පොඩි විස්තරයක් කියපන්කො කොහොමඩ ඊ බේ එකෙන් ගෙන්නන්නෙ කියල... ලොකු උදව්වක් මචන්ලා..

    man nan gennala thiyenawa...ebay ekan order karala pay karaata passe,,,phone eka meheta enawa....if u are lucky enough,,,u'll get the phone through the post man just like a normal parcel...eee unaata ithin godak welaawata,,phone kea custom eken allanawa..(custom eken kiwwata lagama thiyena mahal thepel kaaryalen thamai allanne-eeke custom office ekk thiyenawa),,eekollaaa apita gedarata roosa paata liumak enawa,,order karapu item ekk(with item no) custom eken allala thiyenawa ewith aran yanda kiyala..ethakota ee roosa paata kolee purawala aran yanda oone ethanata,,,ethanata giyaata passe api issarahama ee parcel eka unpack karnawa,,ethakota phone ekk thibboth,,eyaala kiyanawa TRCL ekenui import/export ekenui lettr 1k aran enda kiyala,,colombo gihin lettrs aragena ewith dunnama tax eka gewala phone eka ganda puluwan.(loku tax ekk wadinneth nee),,ee unata ithin lettrs ganna eka thamaa katta,,colombo nan inne,,echchara awulk nee itin...nyway,,,,post office ekee ekk ehema aduranawa nan custom eken panna ganda puluwan staff kiyala,,ethakota oya trcl kathaa ehema nee,,maaath itin ehema thamaa kareee.. :P
     
    ඔව් ඉතින් එහෙ ඉදන් මෙහෙට ගේන්න පුලුවන් පෝස්ට් ඔ‍ෆිස් එකෙ ඉඩල ගෙදරට එවන්නනෙ බැරි...:sorry:
    තෑන්ක්ස් මචන් විස්තරේට...:D මාත් මොනා හරි ගෙන්නන්න කියල බැලුවෙ...:P
     
    Status
    Not open for further replies.