Cool Ebay Gadgets II

Status
Not open for further replies.

SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
65603_903007_HLI-65603.jpg

ඕක මන් ගාව තිබ්බා! නෙක්ටෝ වලට වතුර ටිකක් කලවම් කරලා ඕකට දාලා ෆ්‍රිජ් එකේ දැම්මා මිදෙන්න. පස්සේ ගලවන්න හොල්ලද්දි බිම වැටිලා ග්ලාස් එක පිපිරුවා :baffled: ගන්න එපා ඕක ෂොට් ප්ලේ ග්ලාස් එකටත් වඩා පොඩී
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕක මන් ගාව තිබ්බා! නෙක්ටෝ වලට වතුර ටිකක් කලවම් කරලා ඕකට දාලා ෆ්‍රිජ් එකේ දැම්මා මිදෙන්න. පස්සේ ගලවන්න හොල්ලද්දි බිම වැටිලා ග්ලාස් එක පිපිරුවා :baffled: ගන්න එපා ඕක ෂොට් ප්ලේ ග්ලාස් එකටත් වඩා පොඩී

    :baffled: 3, 4 k genna haduwe 1 shot ekak wath danna madidia
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මචං මේක හොදද? LInk එක දන්න. gaming වලට use කරන්න පුළුවන් buttons කියක් තියෙනවද? DPA එක හැර.

    5k thiyenava..;)
    Dan $3.64 api ganiddi
    $2.99 :eek:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    math iye sellers la dennekgen refund gatta bulb walata ewa apu nath nisa mehe post eken badu ussanawada

    මෙහෙ post එකෙන් එන බඩු උස්සන case එකක් යනවා වගේ ..සමහර ඒවා විතරයි
    අපේ set එකටම වෙලා refund ඉල්ලලා තිබ්බා

    refund ඉල්ලුවහම ඒ seller හිතන්නේ බඩු අරගෙන සල්ලිත් ඉල්ලනවා කියලා
    ඉතින් ඊට පස්සේ සමහර වෙලාවට ලංකාවට බඩු එවන එක නවත්වනවා

    සමහර එවුන් ඉතින් කොකා පෙන්නලත් මේ සීන් එකම වෙනවා

    මෙහෙම යනකොට හොද sellersලා එකෙක්වත් ලංකාවට බඩු එවන එකක් නැහැ !
     

    sameera103

    Active member
  • Feb 21, 2012
    360
    64
    28
    200$ - 250$ phone එකක් ගන්න හොද සෙල්ලෙර් කෙනෙක් කියපල්ලකෝ ... බැලුව ගොඩක් එඋන් ලංකාවට ශිපින්ග් නෑ
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    200$ - 250$ phone එකක් ගන්න හොද සෙල්ලෙර් කෙනෙක් කියපල්ලකෝ ... බැලුව ගොඩක් එඋන් ලංකාවට ශිපින්ග් නෑ
    පොඩි මැසේජ් එකක් යවන්න ශිපින් කරන්න පුලුවන්ද අහලා. $15 - 35 වගේ ගානක් ඉල්ලයි. ඒක දීලා ගන්න පුලුවන් මචන්
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    අප්පා මාත් මුගෙන් මෙමරි කාඩ් එකක් ගත්ත. බඩු නම් සුපිරි
    කවුරු හරි කෙල කරලා වගේ

    ඔව් බන් මුගේ බඩු හොදයි දුකේ බෑ... :( අයෙත් ටෝක් කරලා බලන්න ඕනා... ;)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,547
    1
    15,152
    113
    :eek: danne naha wedi wadunoth ehema kudu wewi fireproof neme

    :rofl: :D මමත් ගත්ත කලින් ඔය වගෙ ලස්සන හැඩෙ එකක්
    එක ගේමක් ඉවරන වෙනකම් ගහන්න උනෙ නැ බන් ඔටො ඩබල් ක්ලික් වෙන්න ගත්තා :P
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :rofl: :D මමත් ගත්ත කලින් ඔය වගෙ ලස්සන හැඩෙ එකක්
    එක ගේමක් ඉවරන වෙනකම් ගහන්න උනෙ නැ බන් ඔටො ඩබල් ක්ලික් වෙන්න ගත්තා :P

    meka nam ehema seen ekak naha mama use karanne naha athata oka podi nisa awlak naha
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    මචං ලංකාවෙන් ගන්න පුළුවන් හොඳ android tab මොනවද තියෙන්නේ? 10'' හොඳ branded එකක් තමයි හොයන්නේ. 60ක් විතර නම් අවුලක් නැ.
     
    Status
    Not open for further replies.