Machan mn sellerta item ekakata pay karala dawas 3 k wenawa. u thamath item eka ship karala na. mokada karanne ekata.?
smahara sellers la innawa ship karata ebay ekea update karanne nah,
ubata sure nathi nisa seller ta message ekak dala balapan.
අද මේක ආවා බන්.. දවස් 8න් ගෙදර තායිලන්තෙ ඉදලා තායි පෝස්ට් එකේ
http://www.ebay.com/itm/181138507538?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
![]()
smahara sellers la innawa ship karata ebay ekea update karanne nah,
ubata sure nathi nisa seller ta message ekak dala balapan.
AMMATA SIRI e kiyanne mata 10k withara tax wadiada macah![]()

අපරාදේ හොද සෙලර් කෙනෙක් මුගේ බඩුත් හොදයි මම කලිනුත් මුගෙන් මෙමරි කාර්ඩ් අරගෙන තියෙනවා..
මොකෝ බන් මේ සෙලර්ට වෙලා තියෙන්නේ..![]()
ලංකාවේ එකෙක් කොකා පෙන්නලා වගේ..අපරාදේ හොද සෙලර් කෙනෙක් මුගේ බඩුත් හොදයි මම කලිනුත් මුගෙන් මෙමරි කාර්ඩ් අරගෙන තියෙනවා..
![]()
මොකෝ බන් මේ සෙලර්ට වෙලා තියෙන්නේ..![]()
ලංකාවේ එකෙක් කොකා පෙන්නලා වගේ..අපරාදේ හොද සෙලර් කෙනෙක් මුගේ බඩුත් හොදයි මම කලිනුත් මුගෙන් මෙමරි කාර්ඩ් අරගෙන තියෙනවා..
පුතා;15188222 said:මචන් ෆෝන් ගෙන්නපු එවුන් ඉන්නවද..? මට පොඩි විස්තරයක් කියපන්කො කොහොමඩ ඊ බේ එකෙන් ගෙන්නන්නෙ කියල... ලොකු උදව්වක් මචන්ලා..

man nan gennala thiyenawa...ebay ekan order karala pay karaata passe,,,phone eka meheta enawa....if u are lucky enough,,,u'll get the phone through the post man just like a normal parcel...eee unaata ithin godak welaawata,,phone kea custom eken allanawa..(custom eken kiwwata lagama thiyena mahal thepel kaaryalen thamai allanne-eeke custom office ekk thiyenawa),,eekollaaa apita gedarata roosa paata liumak enawa,,order karapu item ekk(with item no) custom eken allala thiyenawa ewith aran yanda kiyala..ethakota ee roosa paata kolee purawala aran yanda oone ethanata,,,ethanata giyaata passe api issarahama ee parcel eka unpack karnawa,,ethakota phone ekk thibboth,,eyaala kiyanawa TRCL ekenui import/export ekenui lettr 1k aran enda kiyala,,colombo gihin lettrs aragena ewith dunnama tax eka gewala phone eka ganda puluwan.(loku tax ekk wadinneth nee),,ee unata ithin lettrs ganna eka thamaa katta,,colombo nan inne,,echchara awulk nee itin...nyway,,,,post office ekee ekk ehema aduranawa nan custom eken panna ganda puluwan staff kiyala,,ethakota oya trcl kathaa ehema nee,,maaath itin ehema thamaa kareee..![]()

මාත් මොනා හරි ගෙන්නන්න කියල බැලුවෙ...
http://www.tinydeal.com/mini-smokin...ion-pipe-assorted-color-hkh63904-p-47856.html
oken mokadda wenne use karala thinawada nondi oken goldleaf gahanna
Aragena dhan 49 days wage, thawama awe naha 