වටින ලිපිය මචං.. උඹ මෑතකදි ඉඳලා හොඳ ලිපි දානවනේ.. ඇඩම්බරයි පුත..

එලwatina kathawak

මම හොද දෙවල්ම තම්යි සමාජෙට දෙන්නෙ සහො![]()

උඹ ඔය වැලිකතරට ගිය එකෙන් ලංකාවෙ එවුන්ට ලොකු පාඩුවක් උනේ.. ඒ කාලෙ සමාජෙට දීපුවා දැන් දෙන්න විදියක් නෑනෙ..
උඹට පොඩි නංගි අතේ කුරුලු පිහාටුවක් එවන්නෙයි
ගමට එන්න..?


