සදපානේ පැනලා යන්න..( අප්සට් ගී - 06 )
(මුල් ගීය-සදපානේ ගමන් යන්න)
සදපානේ පැනලා යන්න....
මහ රෑ වැට ලගට එන්න....
කිව්ව ඔයා කොහේ ගිහින් දෝ.....
පිනි බාලා ලෙඩින් ඉන්න...
මට පීනස හදාගන්න......
එළි වෙනකං මෙතන ඉන්නදෝ...

වසර පුරා වෙහෙස වෙලා...
පොඩියට ගේ කෑල්ල හදා ගත්තෙ මා...
දෙමව්පියෝ... බෑ කියලා.....
තරවටු කරන නිසා පැනලා යං කියා.....
සදපානේ පැනලා යන්න....
වැට අයිනේ.. දගලද්දී.....
රතු පාටින් කැපී ගියා මට මතකයි.....
ටෝච් එලියි.. බලු සද්දෙයි......
නැන්දා මන්නෙ අරං දුව එනවා වගෙයි......
සදපානේ පැනලා යන්න
අපි යං පොඩි ගෙදර ඉන්න..
කිව්ව ඔයා කොහේ ගිහින්දෝ.....
එන් නැත්තං නිකං ඉන්න..
ආපසු බෑ හැරිලා යන්න..
නංගිව වත් මට දීපංකෝ......
(මුල් ගීය-සදපානේ ගමන් යන්න)
සදපානේ පැනලා යන්න....
මහ රෑ වැට ලගට එන්න....

කිව්ව ඔයා කොහේ ගිහින් දෝ.....
පිනි බාලා ලෙඩින් ඉන්න...
මට පීනස හදාගන්න......
එළි වෙනකං මෙතන ඉන්නදෝ...


වසර පුරා වෙහෙස වෙලා...
පොඩියට ගේ කෑල්ල හදා ගත්තෙ මා...
දෙමව්පියෝ... බෑ කියලා.....
තරවටු කරන නිසා පැනලා යං කියා.....

සදපානේ පැනලා යන්න....
වැට අයිනේ.. දගලද්දී.....
රතු පාටින් කැපී ගියා මට මතකයි.....

ටෝච් එලියි.. බලු සද්දෙයි......
නැන්දා මන්නෙ අරං දුව එනවා වගෙයි......

සදපානේ පැනලා යන්න
අපි යං පොඩි ගෙදර ඉන්න..
කිව්ව ඔයා කොහේ ගිහින්දෝ.....
එන් නැත්තං නිකං ඉන්න..

ආපසු බෑ හැරිලා යන්න..
නංගිව වත් මට දීපංකෝ......

Last edited:


