පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තොට හරි හිනා නේ..:angry:
    මහ කැ# මිනිස්සු ඕයි.. :(

    ඔව් උබ කිව්වේ ඒ වෙනුවට බොසාගේ දුව දෙන්නම් කියලා උබ බදින්න ඉන්න එකනේ :baffled::baffled::baffled::baffled:
    පිස්සුද බං.. දෙවනි පාරටත් පු# බිම ඇනගන්න බෑ.. තව හිතන්න ඕන..:rofl:

    අපෝ ගාල්ලේ එහෙම පට්ට ගණන් මචන් තේ වතු. ඊට වැඩිය ලාබෙට මම උතුරෙන් ගන්නවා මුහුද පෙන තැනකින් හොද ඉඩමක්.:rofl:
    ගාල්ලෙ කොහෙද තේ වතු පට්ට ගණන්.. තල්ගම්පල පැත්තෙ එහෙම පට්ට ලාබයි..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ මන්දා බන්. නිලා වැලි වලින් එකක් ගන්න බැලුවා එක තම්බියෙක්ගේ. සිංහල හරි දෙමල හරි එකක් හොයනවා මුහුද අයිනේ එකක්.. ලස්සන පොට් එකක් :oo:

    මොනවා නැතත් ගන්න ඉඩම් ගනින් හම්බයන්ගෙන්. උන්ට විකුනන්න එපා
     

    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    math pahu giya dawas tike patan gatta seen ekak nisa nanathreta erila inne wadeta dannant salli nathuwa hira wela inne eke ithuru tika pataaaaan gannawa .............
    :yes::yes::yes::yes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mata danata 2lakh mage education ekata yodawanawa,gedara thiyenawa DX model nissan caravan eka sale karala 5lakh dala dual AC thiyena aluth ekakata yanwa,van eka hire karana nisa eka wadagath wewi.3lakh fix deposit ekaka danwa
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නැහැ බං.. ලොකු වැඩ කරන්න ගිහින් පු# බිම ඇනගත්තා පහුගිය කාලෙ.. දැන් මාර සැප..:rofl:
    රත්තරං ලක්ෂ දහය ගානෙ දෙන්න හදනවද දන්නෑ හැමෝටම..:rolleyes:



    බොන බඩුද බොල.. මාස ගාණකින් ඇඳුමක් ගත්තෙ නෑ.. :( ඉස්සර කරපු මෝඩකම් තමා..:yes: දැන් සුපිරි හිඟන්නෙක් වෙලා ඉන්නෙ.. :love:


    බොලා තුන්දෙනෙක් හරි හිටියා.. මට එකෙක්වත් නෑනෙ..
    ඔක්කොම රෙද්දවල් කරන්න ඕන මං.. හෙන වැඩ්ඩා වගේ මං තාත්තටත් වැඩට යන්න එපා කිව්වා ඒ කාලෙ.. දැන් එයත් ගෙදර..

    මම නම් තවම ඉස්සර හිටපු තැනම තමා බං මේ හු#තෙ ණය ගෙවලා ඉවර වෙනකං..
    ඔන්න ඊට පස්සෙ මාත් කියන්නං කලින් හිටිය විදියට වඩා ටිකක් ගොඩ ආවා කියලා..
    2.gif
    උබ දවසක ගොඩ එයි මචන් ඔහොමම කට්ට කාගෙන palayan ussahaa wanthayaa jaya gani
    ape 7k thiye deniyayen
    ona nam pm ekak daanna .... ;)...
    අෆො දුර වැඩි මචන් කරන්න කෙනෙක් නැහැ එහෙ නැත්නම් අක්කරය ලක්ශ 6/7 තියෙනවා
    අපෙ බාප්පා කාරයගෙ දුව ඉන්නෙත් එහෙ කරන්න අමාරුයි එකයි අවුල අපෙ පැත්තෙ තියෙඅනවා මාම් කියපු ගානට ඔය හශාන් තිලකරත්නයටත් තියෙන්නෙ අක්කර බර ගානක් අපෙ පැත්තෙ:P

    උබට ගන්න වෙන්නේ මුඩු බිමක් තමයි ඔය ගානට. අලුත් තේ පැල තියෙන එතකොට එකතු කරන්න එන වාහනයට එන්න පුළුවන් පාරක යන්නෙත් ලක්ෂ 14 උඩ.. උබට පැපොල් තමයි ඔය ගානට ගන්න වෙන්නේ අද ලංකාවේ.. අද මිල යන්නේ කළුතර ගම්පහ කුරුණෑගල කියලා නෙම වටිනා කමට :yes::yes:
    :rofl: අනෙ තො දන්න කලුතර තෙ ඉඩම් පොල් රා ටිකක් බිලා නිදිය ගනින්:P:rofl: තියෙනවා බන් ඇට්‍ර්හුලට වෙන්න ඔන තරම් තෙ ඉඩම් කම්කරුවො අඩු නිසා ගොඩාක් උන් දැන් තෙ විකුනනවා:rofl: දෙමල සෙට් එකක් ගෙනත් පදිංචි කරා නම් වැඩෙ ගොඩ:D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෝ දාපල්ලකෝ බන්.. ඒ වැඩිය අදහස් වෙනස් වෙන කමෙන්ට් දාන්න එපා, සේරම ඉඩම් ගන්නවා කියයි
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    පොල් කැල්ලක් අරන් දානවා..:P
    share market wage ewage invest karanwa..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2.gif
    උබ දවසක ගොඩ එයි මචන් ඔහොමම කට්ට කාගෙන palayan ussahaa wanthayaa jaya gani
    එහෙම හිතාගෙන තමා බං කට්ට කන්නෙ.. ඒත් තාම ගොඩ ගියේ නෑ..
    පිස්සු කෙලියා වැඩියි බං.. ඒකයි මං වරද්දගත්තු තැන..
    තේරුමක් නැති වැඩ තමා වැඩියක්ම කලේ..


    රත්තරං;15199204 said:
    කෝ දාපල්ලකෝ බන්.. ඒ වැඩිය අදහස් වෙනස් වෙන කමෙන්ට් දාන්න එපා, සේරම ඉඩම් ගන්නවා කියයි
    යකෝ පාරට බැහැලා ගෙයක් ගෙයක් ගානෙ ගියා නම් ඉවරනේ..:sorry:
    නැත්නම් ඔය බොරු ටිකක් දාපන්..:rofl:

     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පොල් කැල්ලක් අරන් දානවා..:P
    share market wage ewage invest karanwa..

    (රත්තරන් ට මල පනීද දන්නෙ නෑ ත්‍රෙඩ් එක හයිජැක් කරනවට ...:P...)

    මලාට මේ කාලේ පොඩි පොඩි ගනන් ඔය මගුලෙ දාන්න නම් එපෝ :angry:....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තොට හරි හිනා නේ..:angry:
    මහ කැ# මිනිස්සු ඕයි.. :(


    පිස්සුද බං.. දෙවනි පාරටත් පු# බිම ඇනගන්න බෑ.. තව හිතන්න ඕන..:rofl:


    ගාල්ලෙ කොහෙද තේ වතු පට්ට ගණන්.. තල්ගම්පල පැත්තෙ එහෙම පට්ට ලාබයි..
    :yes: ඔය 47 එකා දන්න ගාල්ලෙ කලුතර තේ ඉඩම් දන්න මගුලක් නැහැ බන් ඔහෙ කියවනවා
    ඉන්න අපිට උගන්වනවානෙ ඔකා:rofl:ඉඩම් ගැන
    පොල් කැල්ලක් අරන් දානවා..:P
    share market wage ewage invest karanwa..

    සිනිගම දෙවාලය ලගට පලයන් ගහන් පොල් වල කැලි හැමතැන ඇති තරම් අර ගනින්:rofl:
     

    aruna47

    Well-known member
  • ගාල්ලෙ කොහෙද තේ වතු පට්ට ගණන්.. තල්ගම්පල පැත්තෙ එහෙම පට්ට ලාබයි..

    ow kala asse aragena ara ekathu karanna ena loriya enne ube ata deka assen da. oya kiyana surangana katha naha. tea ganna enakota :lol: karalama balapanko :lol:

    :rofl: අනෙ තො දන්න කලුතර තෙ ඉඩම් පොල් රා ටිකක් බිලා නිදිය ගනින්:P:rofl: තියෙනවා බන් ඇට්‍ර්හුලට වෙන්න ඔන තරම් තෙ ඉඩම් කම්කරුවො අඩු නිසා ගොඩාක් උන් දැන් තෙ විකුනනවා:rofl: දෙමල සෙට් එකක් ගෙනත් පදිංචි කරා නම් වැඩෙ ගොඩ:D

    athulata wenna tiyanwa.. tho tea business eka karala tiyanwa nam ohoma kiyanne naha. :lol: demala padinchi karanna puluwan. habayi ethakota pirimi eka amatara adayamak hoya gannawa :lol: ita passe game ganu petsam gahanawa. owwa wela tiyana dewal :rofl::rofl::rofl:


    රත්තරං;15199196 said:
    මොනවා නැතත් ගන්න ඉඩම් ගනින් හම්බයන්ගෙන්. උන්ට විකුනන්න එපා

    machan laksha 2-3 tibba idam walata thambinta mokata da ban laksha 10 denne. sinhala ekek gen gannawa ne laksha 12 unath :yes:
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මුලින්ම CBR 6 එකක් ගන්නවා.ඉතුරු ටික account එකේ දානවා :P:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යකෝ පාරට බැහැලා ගෙයක් ගෙයක් ගානෙ ගියා නම් ඉවරනේ..:sorry:
    නැත්නම් ඔය බොරු ටිකක් දාපන්..:rofl:


    මේකාලේ කොල්ලෙක්ට ගෙයක් ගෙයක් ගානේ යන්න පුලුවන් කාලයක්ද හප්පේ...ඔය ගෙදරක ඉන්න කෙල්ලෙක්ගේ අතින් අතවරයක් උනා.. කව්ද වගකියන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes: ඔය 47 එකා දන්න ගාල්ලෙ කලුතර තේ ඉඩම් දන්න මගුලක් නැහැ බන් ඔහෙ කියවනවා
    ඉන්න අපිට උගන්වනවානෙ ඔකා:rofl:ඉඩම් ගැන


    සිනිගම දෙවාලය ලගට පලයන් ගහන් පොල් වල කැලි හැමතැන ඇති තරම් අර ගනින්:rofl:

    මම බඩියගෙන් මෙහෙම ඇහුවා. උත්තරයක් නෑ. උබවත් කියපන්කො

    ""මේ මචන් උබ Splendid one to behold නේද? මමත් තව ටිකකින් ඔහොම වෙනවා. ඉස්සර උන්නේ මිගාරයා විතරයි. ඊට පස්සේ අපේ ගයාන් ගොයියටත් ඔය අතවරේ උනා. තව කව්ද බන් ඉන්නේ? දැන් කීයක් විතර තොපි වගේ ජම්බු ගහෙන් වැටිච්ච උන් ඉන්නවද? මටත් තව සුලු ගානයි ඕනේ 8000 ගහන්න""