පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka

20+
මනම් කරන්නේ ඕක මුලිම්ම බැංකු වක දාල ඊට පස්සේ බලනවා හොද මුදල් ආයෝජනය කරන්න පුළුවන් වදදක්
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හිතේ තියෙන ඇත්තම කියන්නම්කෝ නිකන් වෙන වෙන බොරු බයිලා නැතුව.....

    මම සාමාන්‍ය කෙනෙක්....... පාරම්පරිකව ආර්ථික අතින් ශක්තිමත් වෙච්චිවත්, රැකියාවෙන් මහා විශාල වැටුපක් උපයන කෙනෙක්වත් නෙවෙයි මම..... මගේ හීනය මටම කියලා වාහනයක් ගන්න එක.......

    ඒත් මට ලක්ෂ 10ක් එකපාරට ලැබුනොතින් මුලින්ම කරන්නේ මම මගේ ගේ හදාගන්න ගත්තු ණය පියවන එක තමයි...... එතකොට මගේ හිත නිදහස් මම ණයකාරක් නෙවෙයි කියලා කාටවත්...... එහෙම ඒ ගත්තු ණය ගෙවලා තවත් ප්‍රමාණයක් ඉතුරු වුනොතින් ඒ මුදල මගේ දෝණි වෙනුවෙන් ස්ථිර තැන්පතුවක හරි ඉතිරිකිරීමේ ගිණුමක හරි දාලා තියනවා කවදාහරි එයාගේ අධ්‍යාපන කටයුතු වගේ දෙයකදී ප්‍රයෝජනයට ගන්න........

    මගේ හීනේ සැබෑ කරගන්නවාට වඩා වෙලා තියෙන බැඳීම් වලින් නිදහස් වෙන එක මට සැනසීමක්.......
     
    කරන්න දහසක් වැඩ තියෙනවා මචන්..
    ලක්ෂ දෙක තුනකට පොඩී වාහන කට්ටක් ගන්නවා.
    ඉතුරු ටික මගේ බිස්නස් එක වෙනුවෙන් යොදවනවා ..
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සිරාවටම කිව්වොත් මම ඕක දැනට බැංකුවේ දානවා ඊට පස්සේ තමයි ගෙදර අයගෙනුත් අහල කරන දෙයක් කරන්නේ !:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේන්න මේ තුනෙන් එකක්..........ඒ මොහොතේ තියන තත්ත්වයන් මත තමා ගන්න තීරණය.....
    1-ඉඩමක් අරං දාන එක (පස්සෙ විකුනන්න)
    2- බැංකුවේ ස්ථිර තැන්පත්වක් දාන එක (අඩුවෙන් ම වෙන්න පුළුවන් දේ මේක)
    3-පොඩි ටේක්-එ-වේ එකක් පටන් ගන්න එක..(මේක තමා අංක 1ට එන්නේ ඇත්තට ම)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    හිතේ තියෙන ඇත්තම කියන්නම්කෝ නිකන් වෙන වෙන බොරු බයිලා නැතුව.....

    මම සාමාන්‍ය කෙනෙක්....... පාරම්පරිකව ආර්ථික අතින් ශක්තිමත් වෙච්චිවත්, රැකියාවෙන් මහා විශාල වැටුපක් උපයන කෙනෙක්වත් නෙවෙයි මම..... මගේ හීනය මටම කියලා වාහනයක් ගන්න එක.......

    ඒත් මට ලක්ෂ 10ක් එකපාරට ලැබුනොතින් මුලින්ම කරන්නේ මම මගේ ගේ හදාගන්න ගත්තු ණය පියවන එක තමයි...... එතකොට මගේ හිත නිදහස් මම ණයකාරක් නෙවෙයි කියලා කාටවත්...... එහෙම ඒ ගත්තු ණය ගෙවලා තවත් ප්‍රමාණයක් ඉතුරු වුනොතින් ඒ මුදල මගේ දෝණි වෙනුවෙන් ස්ථිර තැන්පතුවක හරි ඉතිරිකිරීමේ ගිණුමක හරි දාලා තියනවා කවදාහරි එයාගේ අධ්‍යාපන කටයුතු වගේ දෙයකදී ප්‍රයෝජනයට ගන්න........

    මගේ හීනේ සැබෑ කරගන්නවාට වඩා වෙලා තියෙන බැඳීම් වලින් නිදහස් වෙන එක මට සැනසීමක්.......

    same here :) samanya minissu loan dala tamai gewal hadanne wahana ganne.... ewa piyawanakan kisi niwanak naha :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    same here :) samanya minissu loan dala tamai gewal hadanne wahana ganne.... ewa piyawanakan kisi niwanak naha :D
    මටත් ඔය ආනිසංසෙම තමා ජැකා......
    මමත් නිවාස ණයක් ගෙවනවා...නමුත් ආයෝජනයක් කලොත් අමතර යමක් ලැබෙනවා..ඒකෙන් නිවාස ණය පියවන්න පුළුවන් නම්, මම උපයන එක ඉතිරි වෙනවා......
    සමහර විට තව කෙනෙක්ට/දෙන්නෙක්ට රැකියා දෙන්නත් පුළුවන් වෙයි........

    පෘථුල ලෙස ගත්තොත් වෙනත් ආයෝජනයකට යන එක වඩා හොදයි.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේන්න මේ තුනෙන් එකක්..........ඒ මොහොතේ තියන තත්ත්වයන් මත තමා ගන්න තීරණය.....
    1-ඉඩමක් අරං දාන එක (පස්සෙ විකුනන්න)
    2- බැංකුවේ ස්ථිර තැන්පත්වක් දාන එක (අඩුවෙන් ම වෙන්න පුළුවන් දේ මේක)
    3-පොඩි ටේක්-එ-වේ එකක් පටන් ගන්න එක..(මේක තමා අංක 1ට එන්නේ ඇත්තට ම)

    අංක 1 ට එන එකනම් සුපිරි ඈ....... :cool::cool::cool:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උස්සන්න ඔන්න මෙන්න ටිපර් එකක් ලක්ෂ 4ක් වගේ ගානට ගන්නවා.. මෙහෙ ටිපර් කොම්පැනි වලට ගන්නවා . 6ක් ස්ටෑන්ඩ්බයි තියා ගන්නවා
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දක්කමනම් හිතුනේ තියනවා කාර් එක විකුණලා අලුත් එකකට යන්න ඕනේ කියල. කියල එත් ඊට කලින් මගේ ගෙදර ඉතුරු වැඩටික කරගෙන නය තියන ටික ගෙවාගන්න ඕනේ, ඒ ටික කලාම මන් හිතෙන්නේ නෑ ආයේ සල්ලි ඉතුරුවක් වෙයි කියල ලක්ෂ 10න්