පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ලක්ෂ දහයක් නේද?.
මෙහෙමයි මචෝ,,දැන් ඕක මට ලැබෙන්නේ මගේ කිසිම වියදමක් නැතුවනේ ,,ඒ නිසා මම ඔතනින් භාගයක් ඒ කියන්නේ ලක්ශ5ක් මගේ පුද්ගලික නොවන පොදු කටයුතු ඒ කියන්නේ පරාර්ථකාමී සේවාවක් වෙනුවෙන් යොදවනවා.(අපි ටික දෙනෙක් දැනටමත් කරන ලේ දන්දීම,ගමේ නැති බැරි කෙනෙක් වෙනුවෙන් උදවු කිරීම් වගේ ලක්ෂ 5 වෙනුවට ලක්ශ20ක විතර හිතට සතුටක් දැනෙන කටයුත්තක් හෝ කිහිපයක් )
ඉතිරි ලක්ෂ 5න් මගේ ස්පෙයාපාර්ට් ෂොප් එකට බඩු ටිකක් වැඩිපුර අරන් දැනට තියාගන්න 20%-25% වෙනුවට 10%-15% තියාගෙන විකුනනවා.
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    same here :) samanya minissu loan dala tamai gewal hadanne wahana ganne.... ewa piyawanakan kisi niwanak naha :D

    සම්පුර්න ඇත්ත මචන්........ මේ ණය ටික ගෙවල ඉවර වෙනකං මම මාර අසහනයකින් ඉන්නේ කිව්වොතින් හරි..... පඩිය හම්බෙන්නේ අතට ලෝන් එකට ගානක් කැපිලා...... ඒ හම්බෙන එකෙනුත් තව ගානක් ණය ගෙවනවා.......... මගේ වෙලාවට මේ ගත්තු ණය වේලට පොලී නෑ....... පොලී තිබුනානම් සදාකල් පොලී විතරයි ගෙවන්න වෙන්නේ......... :oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මටත් ඔය ආනිසංසෙම තමා ජැකා......
    මමත් නිවාස ණයක් ගෙවනවා...නමුත් ආයෝජනයක් කලොත් අමතර යමක් ලැබෙනවා..ඒකෙන් නිවාස ණය පියවන්න පුළුවන් නම්, මම උපයන එක ඉතිරි වෙනවා......
    සමහර විට තව කෙනෙක්ට/දෙන්නෙක්ට රැකියා දෙන්නත් පුළුවන් වෙයි........

    පෘථුල ලෙස ගත්තොත් වෙනත් ආයෝජනයකට යන එක වඩා හොදයි.......

    ඒයි කිඹුලයියේ උඹත් හවුසින් ලෝන් ගෙවනවද බං.......?
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    සම්පුර්න ඇත්ත මචන්........ මේ ණය ටික ගෙවල ඉවර වෙනකං මම මාර අසහනයකින් ඉන්නේ කිව්වොතින් හරි..... පඩිය හම්බෙන්නේ අතට ලෝන් එකට ගානක් කැපිලා...... ඒ හම්බෙන එකෙනුත් තව ගානක් ණය ගෙවනවා.......... මගේ වෙලාවට මේ ගත්තු ණය වේලට පොලී නෑ....... පොලී තිබුනානම් සදාකල් පොලී විතරයි ගෙවන්න වෙන්නේ......... :oo:

    මගෙනුත් ණය ගත්ත අයියා කෙනෙක් ඉන්නවා මාසෙට පොලිය විතරක් 10000ක්! හැම මාසෙම අර 10000 විතරක් දීලා ඉන්නවා. දැන් ගත්ත ණය ගානටම ලං වෙන්න පොලිය ගෙවලා තියෙනවා. මම හිතන් ඉන්නේ ඔක්කොම 250000ක් උනාම ආයේ පොලිය එපා කියන්න. නැත්තම් උන් නොක ඉන්න එවට අපිටයි පව්.

    කවදාවත් ණය වෙලා නම් වෙඩින් ගන්න එපා සදා අනාථයි තමා :eek:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මගේ හවුස්ලින් ලෝන් එකක් තියෙනවා ලක්ෂ 10ක.. ඒක ගෙවල ඉවරකරනවා..
    ඒක මට දැන් ලොකු හිසේ රදයක් වෙලා තියෙන්නේ :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලක්ස 10ක් ඇදුනොත් ...
    ඒ දහය දීලා.. ඉතුරු 20 ට ලීස් එකක් දාලා ආසන 32 ස්ටාර් බස් එකක් ගේනවා..
    ඒක තමා මගෙ බලාපොරොත්තුව :love:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගෙනුත් ණය ගත්ත අයියා කෙනෙක් ඉන්නවා මාසෙට පොලිය විතරක් 10000ක්! හැම මාසෙම අර 10000 විතරක් දීලා ඉන්නවා. දැන් ගත්ත ණය ගානටම ලං වෙන්න පොලිය ගෙවලා තියෙනවා. මම හිතන් ඉන්නේ ඔක්කොම 250000ක් උනාම ආයේ පොලිය එපා කියන්න. නැත්තම් උන් නොක ඉන්න එවට අපිටයි පව්.

    කවදාවත් ණය වෙලා නම් වෙඩින් ගන්න එපා සදා අනාථයි තමා :eek:

    :yes::yes::yes: කොච්චර වුනත් මේ අපි වුනත් ණයක් ගත්තට ආයේ ඒ ණය ගෙවන්නේ කැමැත්තකින් නෙවෙයිනේ හිතේ....... හිතෙන්නෙම මේ සල්ලි ටික තියාගත්තනම් තව වැඩකට යොදවන්න පුළුවන් ඕන දෙයක් ගන්න පුළුවන් කියලා.....

    හාපෝ ණය වෙලා වෙඩින් ගන්න එක තමා මේ ලෝකේ තියෙන ලොකුම ගොන්කම....... මගේ නැන්දගේ පුතත් ලෝකෙට පේන්න ග්‍රෑන්ඩ් එකෙත් ඉහලම ලෙවල් එකට වෙඩින් එක ගත්තා 2010 දී....... අනේ අපරාදේ කියන්න බෑ තාම ඒ වෙඩින් එකට ගත්තු ණය ගෙවනවා...... ඉන්න හරි හමන් තැනකුත් නෑ කුලියට ඉන්නේ, යන්නේ එන්නේ බස් වල.......
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    රත්තරං;15199002 said:
    මචන් මට චූටි උදව්වක් ඕනේ, මේක පොඩි රිසර්ච් එකක් (වගේ එකක්)
    මේකට උත්තර දෙනකොට මචන් උබේ වයස 20ට වැඩිද අඩුද කියලා කියපන්, 20 වැඩිවෙන තරමට හොදා. ඊට පස්සේ මම උබලට ලබන සතියේ හුගක් වැදගත් වෙන කතාවක් කියන්නම්

    මේකයි ප්‍රශ්නේ,

    උබට රුපියල් ලක්ශ 10ක් එකපාර ලැබුනොත් මොකෝ කරන්නේ?

    මෙතන ඇති හැකි අය වගේම හයි හත්තිය අඩු අයත් ඇති. තමන්ගේ ආර්තිකේ පොඩ්ඩක් දුර්වල කෙනෙක් වගේ හිතලා උත්තර දුන්නොත් වටිනවා



    මට මේ උදව්ව කරපල්ලා මචන්. අඩුම 50 දෙනෙක් උත්තර දෙන්න, ඒ වගෙම අනිත් උන් දාපුවට අදහස් දක්වන්න එපා මචන්. උබේ කමෙන්ට් එක දාලා පොඩ්ඩක් ඉන්න..


    *********
    gedara podi kellak hadaganna thiyenawa.eka karala(5k wage yai)ithiri tiken cara ekakata try ekak denawa(dan thiyena eka wikunala)..puluwannam parents lalath keeyak hari denawa.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ණය ගෙවනවා මචං.. ඒක තමා කරන්නෙ.. අනිවා මචන්.. පොඩි පොඩි ණය ටිකක් තියෙනවා ඒවා ගෙවල පොඩ්ඩක් නිදහසේ ඉන්නවා..
    තව පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් තියෙනවා..ඒකට මේකෙන් පොඩි හෙල්ප් එකක් ගන්න පුලුවන් වෙයි.
     

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    Machan ape thaththa 3wheel ekak ganna asawen inne.
    Issellama eka aran denawa.Horen aran awith eyawa surprise karanawa.
    Ithuru salli walin mage ge hadana wadeta danawa....