පව් අහිංසකයට බනින්න එපාආපෝ මේ රචකයත් එක්ක බෑ .. මූ කථාව පෝස්ට් කරන්නෙ හෙමිං හෙමිං..
ඇයි මූට බැරි වෙන වැඩ ඔක්කොම නතර කරලා.. දවසකට කොටස් 3 ගානෙ හැමදාම දාන්න![]()



කොයි තරං වැඩ රාජකාරි අස්සෙද ඔයාල වෙනුවෙන් මේ ලියන්නේ




පව් අහිංසකයට බනින්න එපාආපෝ මේ රචකයත් එක්ක බෑ .. මූ කථාව පෝස්ට් කරන්නෙ හෙමිං හෙමිං..
ඇයි මූට බැරි වෙන වැඩ ඔක්කොම නතර කරලා.. දවසකට කොටස් 3 ගානෙ හැමදාම දාන්න![]()







රෑ වෙනකන් ඉන්න බෑ බොල දැං දාපියරෑට දානවා බොල
මුන් ගම කනවා




පුෂ්පා..!![]()

හරි හරි ඉතින් මම ඊයේ කියන්න තමයි dinner එකට එක්කන් ගියේ .... ඒත් ඉතින් ඒ වෙලාවට කාටද ඕව මතක් වෙන්නේ
ඉවර වෙලා මම කිව්වා අද ලියමු කියල ... අද නං දෙයි .... බය වෙන්න එපා
බලන්නකෝ පොඩ්ඩ එහාට මෙහාට වෙන්න බෑ නේ![]()

මෙයාව රෑ ගෙදර ගෙනාවේ හෙන අමාරුවෙන්. ඩිනර් එකට ගිහිල්ල එතනත් උයන්න හදනව 
apooya gani mala anayak lol

පව් අහිංසකයට බනින්න එපා
කොයි තරං වැඩ රාජකාරි අස්සෙද ඔයාල වෙනුවෙන් මේ ලියන්නේ![]()

රෑ වෙනකන් ඉන්න බෑ බොල දැං දාපිය
නැත්නම් මම දානව අර උඹ ලිව්ව අනිත් ටික![]()

මෙයාව රෑ ගෙදර ගෙනාවේ හෙන අමාරුවෙන්. ඩිනර් එකට ගිහිල්ල එතනත් උයන්න හදනව

ඉතින් ලියපන්![]()
mawa ara patte katawata allagena meya metana comments danawa matta
එහෙනං කතාව ලියමු නේ ???? සතුටට අදහස් ගලාගෙන එයිබලන්න අනික් අයට පේන්නේ නැති ඈන්ගල් එකකට ඔයාට විතරයි පේන්නේ. මට සතුට ඉහ වහ ගිහින් තියෙන්නේ



මෙහෙම වෙයි කියල දන්න නිසයි මමම උයන්න හැදුවේ ... කොහෙද ඔයා දුන් නෑ නේ
මම හැදුව නං අද මට මෙහෙම වෙන් නෑ![]()
![]()
![]()
[/CENTER]

එහෙනං කතාව ලියමු නේ ???? සතුටට අදහස් ගලාගෙන එයි![]()

ලොල්. ලියනවා ලියනවා මේ
ඇයි ඔයාට මොකද වුනේ?
සතුට වැඩිකමට අදහස් ගලන් එන එක නැවතිලාලොල්. ලියනවා ලියනවා මේ




na mata oya kello dennage ayya denna![]()


අපෝ එහෙම වුනොත් නාදන් වහ කයි. නාදන් නැතිව වත්තේ වැඩ කරන්න බෑ. වත්තේ වැඩ නෑ කියන්නේ වත්තේ පැල මැරෙනවා. පැල මැරුනම Global warming වැඩි වෙනවා. ග්ලෝබල් වෝමින් වැඩි වුනාම සත්තු, ගස් කොල මැරෙනවා. සත්තු ගස්කොල මැරුනම ෆුඩ් චේන් එක කැඩෙනවා. ෆුඩ් චේන් එක කැඩුනම මිනිස්සුන්ට/සත්තුන්ට කන්න නැති වෙනවා. කන්න නැති වුනාම මැරෙනවා. ඒ නිසා ලෝකේ බේරගන්න ඕනේ නම් ඔයාට නාදන් වෙනුවෙන් ඔයාගේ ජීවිතේ වෙන් කරන්න වෙනවා

බන්ඩි රිදෙනවාඇයි ඔයාට මොකද වුනේ?
සතුට වැඩිකමට අදහස් ගලන් එන එක නැවතිලාලොල්. ලියනවා ලියනවා මේ


