නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ආපෝ මේ රචකයත් එක්ක බෑ .. මූ කථාව පෝස්ට් කරන්නෙ හෙමිං හෙමිං..:oo:
ඇයි මූට බැරි වෙන වැඩ ඔක්කොම නතර කරලා.. දවසකට කොටස් 3 ගානෙ හැමදාම දාන්න :cool:
පව් අහිංසකයට බනින්න එපා :frown::frown::frown:
කොයි තරං වැඩ රාජකාරි අස්සෙද ඔයාල වෙනුවෙන් මේ ලියන්නේ :angry::angry::angry::angry:
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,110
    4,920
    113
    -In Darkness-
    පුෂ්පා..! :baffled:
    :lol::lol:
    හරි හරි ඉතින් මම ඊයේ කියන්න තමයි dinner එකට එක්කන් ගියේ .... ඒත් ඉතින් ඒ වෙලාවට කාටද ඕව මතක් වෙන්නේ ;);););)
    ඉවර වෙලා මම කිව්වා අද ලියමු කියල ... අද නං දෙයි .... බය වෙන්න එපා :rofl::rofl::rofl:

    බලන්නකෝ පොඩ්ඩ එහාට මෙහාට වෙන්න බෑ නේ :confused::confused::confused:
    :rofl::rofl: මෙයාව රෑ ගෙදර ගෙනාවේ හෙන අමාරුවෙන්. ඩිනර් එකට ගිහිල්ල එතනත් උයන්න හදනව :P:P
    apo :lol: oya gani mala anayak lol
    :angry::angry:
    පව් අහිංසකයට බනින්න එපා :frown::frown::frown:
    කොයි තරං වැඩ රාජකාරි අස්සෙද ඔයාල වෙනුවෙන් මේ ලියන්නේ :angry::angry::angry::angry:
    බලන්න අනික් අයට පේන්නේ නැති ඈන්ගල් එකකට ඔයාට විතරයි පේන්නේ. මට සතුට ඉහ වහ ගිහින් තියෙන්නේ :rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,920
    113
    -In Darkness-
    රෑ වෙනකන් ඉන්න බෑ බොල දැං දාපිය :angry:

    නැත්නම් මම දානව අර උඹ ලිව්ව අනිත් ටික :baffled::rofl::rofl:

    දැන් දාන්න තරම් දෙයක් ලියලා නෑ බොල :angry::angry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :lol::lol:

    :rofl::rofl: මෙයාව රෑ ගෙදර ගෙනාවේ හෙන අමාරුවෙන්. ඩිනර් එකට ගිහිල්ල එතනත් උයන්න හදනව :P:P

    මෙහෙම වෙයි කියල දන්න නිසයි මමම උයන්න හැදුවේ ... කොහෙද ඔයා දුන් නෑ නේ
    මම හැදුව නං අද මට මෙහෙම වෙන් නෑ :( :( :(

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බලන්න අනික් අයට පේන්නේ නැති ඈන්ගල් එකකට ඔයාට විතරයි පේන්නේ. මට සතුට ඉහ වහ ගිහින් තියෙන්නේ :rofl::rofl:
    එහෙනං කතාව ලියමු නේ ???? සතුටට අදහස් ගලාගෙන එයි :yes::yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,920
    113
    -In Darkness-
    මෙහෙම වෙයි කියල දන්න නිසයි මමම උයන්න හැදුවේ ... කොහෙද ඔයා දුන් නෑ නේ
    මම හැදුව නං අද මට මෙහෙම වෙන් නෑ :( :( :(

    [/CENTER]
    ඇයි ඔයාට මොකද වුනේ? :(:(
    එහෙනං කතාව ලියමු නේ ???? සතුටට අදහස් ගලාගෙන එයි :yes::yes::yes:

    සතුට වැඩිකමට අදහස් ගලන් එන එක නැවතිලා :rofl::rofl: ලොල්. ලියනවා ලියනවා මේ :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,920
    113
    -In Darkness-
    :rofl::rofl:
    na mata oya kello dennage ayya denna :P

    අපෝ එහෙම වුනොත් නාදන් වහ කයි. නාදන් නැතිව වත්තේ වැඩ කරන්න බෑ. වත්තේ වැඩ නෑ කියන්නේ වත්තේ පැල මැරෙනවා. පැල මැරුනම Global warming වැඩි වෙනවා. ග්ලෝබල් වෝමින් වැඩි වුනාම සත්තු, ගස් කොල මැරෙනවා. සත්තු ගස්කොල මැරුනම ෆුඩ් චේන් එක කැඩෙනවා. ෆුඩ් චේන් එක කැඩුනම මිනිස්සුන්ට/සත්තුන්ට කන්න නැති වෙනවා. කන්න නැති වුනාම මැරෙනවා. ඒ නිසා ලෝකේ බේරගන්න ඕනේ නම් ඔයාට නාදන් වෙනුවෙන් ඔයාගේ ජීවිතේ වෙන් කරන්න වෙනවා :yes::rofl::rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    naadan oya tiya ganna ayya mata :love:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඇයි ඔයාට මොකද වුනේ? :(:(

    සතුට වැඩිකමට අදහස් ගලන් එන එක නැවතිලා :rofl::rofl: ලොල්. ලියනවා ලියනවා මේ :yes:
    බන්ඩි රිදෙනවා :( :( :(
    අනේ කට්ටියම බලන් ඉන්නවනේ..... අද ලියන්න කොහොම හරි ;););)
     
    Status
    Not open for further replies.