නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,110
    4,914
    113
    -In Darkness-
    ethakota U knw me akka...:rofl:

    ඕවා මේ ප්‍රසිද්ධියේ දාන්න එපා මට කනක් ඇහිලා ඉන්න නැතිවෙයි එයා දැක්කොත් මේවා :baffled::baffled: ඉස්සෙල්ලත් ස්වාමි දුව කියලා ශේප් කරා :P:rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ado fury tho oka damme nathnam mama araka danawa :angry:

    ශෙහාරා සහ මව අතර වූ දබරය ගැන කිසිත් නොදත් දිනුක තම කාමරයට වී කල්පනා කරන්නට විය, හෙට තමාගේ ඉරණම විසදෙන දිනයක් බව ඔහු දැන සිටියේය.
    හෙට උදෙන්ම නැගිට ජෙරාඩ් මහතා පැමිනීමට පෙර නිවසින් පිටත් වියයුතුය. එහෙත් නෙතලි උදෙන්ම තමා බලාපොරොත්තුවෙන් සිටිනබව ඔහු දනී, ඔහු නොපැමිනියහොත් ඇයට කුලී රියක නැගී තම ගමන යාමට සිදුවනු ඇත.
    නැවතත් ඔහු නෙතලි ගැනම සිතන්නට විය, ඇගේ තියුනු දෙනෙත්, ඕනෑම කෙනෙකු වශී කරන ඒ සිනහව හෙට පටන් ඔහු.............

    ituru tika nodanna nam oka ikmanata dapan :P

    "දිනුක"
    සිහිනෙන් මෙන් තමාට ඇසුනු ඒ සියු..:rofl::rofl::rofl:

    .......ඔහුට යලි දැකිය නොහැකි වනු ඇත. මින් පෙර නොදැනුනු අමුත්තක් දැන් දැන් ඔහුගේ සිත තුළ දළුලයි. මෙම නිවස හැරයාමට ඔහුට කිසිදු උවමනාවක් නැත, එහෙත් ෂෙහාරාගේ හිතුවක්කාර වැඩ නිසා ඔහුට අන් මගක් ඇත්තේද නැත. එකම පවුලේ සහෝදරියන් දෙදෙනගේ වෙනස් හැසිරීම ඔහුට ගැටලුවක් විය. මෙවන් සිතුවිලි අතර අතරමන් වූ දිනුකට නොදැනුවත්වම නින්දගියේය.

    mokada kiyanne uba danawada mama dannada :P

    :shocked: :rofl: මේන්න මූං පටං අරං :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ^Night Fury [CENTER said:
    :oo::oo: හිටු දානකන් ටිකක් ඉවසලා කරලා. රචකයෙක් වශෙන් උඹත් දන්නවා ඇතිනේ මේ ගැන :rofl::rofl:

    අපෝ මූ එක්ක බෑ :P:P

    මුන් ගම කනවා :baffled::baffled:[/CENTER]
    :cool: :rofl:
    නෑ මං දන්නෑ සහෝ :baffled: :rofl:

    හිටු.. මාත් ලියනවා උං එක්ක එකතු වෙලා :cool::love::love:

    එතකොට නෙතලි මට ඕනෙ ඕනෙ විදිහට ලියා ගන්නවා :love::love::love::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol:

    බලන්න අනික් අයට පේන්නේ නැති ඈන්ගල් එකකට ඔයාට විතරයි පේන්නේ. මට සතුට ඉහ වහ ගිහින් තියෙන්නේ :rofl::rofl:
    අපි නං ඕකට කියන්නෙ වෙන නමක් :baffled::rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    api ekata nama daamu prema puraane kiyala lol
    තම ජංගම දුරකතනය නාදවන හඩ ඇසී දිනුක එක වරම අවදි විය.එය දුරකතන ජාලයෙන් දිනපතා ලැබෙන පල රහිත ඇමදුමක් බව දුටු දිනුක් සිතින් දුරකතන සමාගමට ශාප කරමින් එක විසන්දි කර දැම්මේය. වේලාව උදේ 4 පසුවී විනාඩි කීපයකි.
    උදෙන්ම පිටත්වන තරමට හොද බව කල්පනාකල හෙතෙම මුහුණ සෝදාගෙන ලක ලැහැස්ති විය.
    තවම නිවසේ කිසිවෙකු අවදි වී නැත. දිනුක සාලය දෙසට ගමන් කර වටපිට විපරන් කරන්නට විට. කුරුලු නාදය හැරුනුකොට වෙනත් කිසිදු හැලහොල්මනක් නැත.
    නැවතත් තම කාමරයට ගිය දිනුක සිතන්නට වූයේ තමා පිටත්වන බව සූරුයවංශ මහත්මියට පවසන්නේ කෙසේද කියායි.
    "එක්කො තව ටිකක් ඉදල කියලම යනව"
    ඔහු තමාටම කියාගත්තේය. තම ඇද අසලට ගොස් වාඩි වූ ඔහු ඇද විට්ටමට කොට්ටයක් දමා එයට හේත්තු විය.
    කරන්නට යමක් නොවූ හෙයින් දෑස් පියාගෙන නැවතත් පහුගිය දිනවල සිදුවූ දේ පිලිබඳ මතකය ආවර්ජනය කරන්නට විය.
    "දිනුක"
    සිහිනෙන් මෙන් තමාට ඇසුනු ඒ සියුම් කටහඩ ඇසී සිනුක තම දෑම් කෙමෙක් ඇරියේය.
    "නෙතලි මිස්"
    නෙතලි තම කාමරයට පැමිණ සිටිනබව දුටු දිනුක මවිතයට පත්විය.
    ඇය තවමත් සිටියේ රාත්‍රියට අදින දුහුල් ගවුම පිටිනි. මුදාහල වරලස එක් පසෙකින් ලය මතට දමා අතගාමින් සිටි ඇය දිනුක් දෙස එක එල්ලේ බලා.......

    prema purane 3wana digaharuma :lol:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte

    mchn mata therene widihata uba liyanna hadana kathawa me site eke post karanna bariwei wage :rofl::rofl::rofl:;);)
     
    Status
    Not open for further replies.