නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    තම ජංගම දුරකතනය නාදවන හඩ ඇසී දිනුක එක වරම අවදි විය.එය දුරකතන ජාලයෙන් දිනපතා ලැබෙන පල රහිත ඇමදුමක් බව දුටු දිනුක් සිතින් දුරකතන සමාගමට ශාප කරමින් එක විසන්දි කර දැම්මේය. වේලාව උදේ 4 පසුවී විනාඩි කීපයකි.
    උදෙන්ම පිටත්වන තරමට හොද බව කල්පනාකල හෙතෙම මුහුණ සෝදාගෙන ලක ලැහැස්ති විය.
    තවම නිවසේ කිසිවෙකු අවදි වී නැත. දිනුක සාලය දෙසට ගමන් කර වටපිට විපරන් කරන්නට විට. කුරුලු නාදය හැරුනුකොට වෙනත් කිසිදු හැලහොල්මනක් නැත.
    නැවතත් තම කාමරයට ගිය දිනුක සිතන්නට වූයේ තමා පිටත්වන බව සූරුයවංශ මහත්මියට පවසන්නේ කෙසේද කියායි.
    "එක්කො තව ටිකක් ඉදල කියලම යනව"
    ඔහු තමාටම කියාගත්තේය. තම ඇද අසලට ගොස් වාඩි වූ ඔහු ඇද විට්ටමට කොට්ටයක් දමා එයට හේත්තු විය.
    කරන්නට යමක් නොවූ හෙයින් දෑස් පියාගෙන නැවතත් පහුගිය දිනවල සිදුවූ දේ පිලිබඳ මතකය ආවර්ජනය කරන්නට විය.
    "දිනුක"
    සිහිනෙන් මෙන් තමාට ඇසුනු ඒ සියුම් කටහඩ ඇසී සිනුක තම දෑම් කෙමෙක් ඇරියේය.
    "නෙතලි මිස්"
    නෙතලි තම කාමරයට පැමිණ සිටිනබව දුටු දිනුක මවිතයට පත්විය.
    ඇය තවමත් සිටියේ රාත්‍රියට අදින දුහුල් ගවුම පිටිනි. මුදාහල වරලස එක් පසෙකින් ලය මතට දමා අතගාමින් සිටි ඇය දිනුක් දෙස එක එල්ලේ බලා.......

    prema purane 3wana digaharuma :lol:

    ලොල්. මට මරු මරු ඒවා එනව කියන්න. අම්මෝ.... කියන්න ඕනේ නෑ :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    menna mata original kathawe pirate version eka hambuna :rofl:

    පසුදා ජෙරාඩ් මහතාව උදේසනින්ම කාර්යාලයට ඇරලවා දිනුක පැමිනියේ නෙතලි කලින් දා කියූ ලෙස ඇයව ගෙනගොස් දැමීමටයි....

    thawa tikakin fury dawi :lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    t9509.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    :lol: උඹ හිතන ඒව වෙන්නෙ නෑ බයවෙන්න එපා :P
    නෙතලි දිනුකට සලකන්නෙ මල්ලි කෙනෙක් වගේ :yes:
    Moment of silence for Dinuka for being Brozoned :rofl::rofl:

    o-OBAMA-MOMENT-OF-SILENCE-570.jpg
    menna mata original kathawe pirate version eka hambuna :rofl:

    පසුදා ජෙරාඩ් මහතාව උදේසනින්ම කාර්යාලයට ඇරලවා දිනුක පැමිනියේ නෙතලි කලින් දා කියූ ලෙස ඇයව ගෙනගොස් දැමීමටයි....

    thawa tikakin fury dawi :lol:
    :yes::yes:;);)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    තම ජංගම දුරකතනය නාදවන හඩ ඇසී දිනුක එක වරම අවදි විය.එය දුරකතන ජාලයෙන් දිනපතා ලැබෙන පල රහිත ඇමදුමක් බව දුටු දිනුක් සිතින් දුරකතන සමාගමට ශාප කරමින් එක විසන්දි කර දැම්මේය. වේලාව උදේ 4 පසුවී විනාඩි කීපයකි.
    උදෙන්ම පිටත්වන තරමට හොද බව කල්පනාකල හෙතෙම මුහුණ සෝදාගෙන ලක ලැහැස්ති විය.
    තවම නිවසේ කිසිවෙකු අවදි වී නැත. දිනුක සාලය දෙසට ගමන් කර වටපිට විපරන් කරන්නට විට. කුරුලු නාදය හැරුනුකොට වෙනත් කිසිදු හැලහොල්මනක් නැත.
    නැවතත් තම කාමරයට ගිය දිනුක සිතන්නට වූයේ තමා පිටත්වන බව සූරුයවංශ මහත්මියට පවසන්නේ කෙසේද කියායි.
    "එක්කො තව ටිකක් ඉදල කියලම යනව"
    ඔහු තමාටම කියාගත්තේය. තම ඇද අසලට ගොස් වාඩි වූ ඔහු ඇද විට්ටමට කොට්ටයක් දමා එයට හේත්තු විය.
    කරන්නට යමක් නොවූ හෙයින් දෑස් පියාගෙන නැවතත් පහුගිය දිනවල සිදුවූ දේ පිලිබඳ මතකය ආවර්ජනය කරන්නට විය.
    "දිනුක"
    සිහිනෙන් මෙන් තමාට ඇසුනු ඒ සියුම් කටහඩ ඇසී සිනුක තම දෑම් කෙමෙක් ඇරියේය.
    "නෙතලි මිස්"
    නෙතලි තම කාමරයට පැමිණ සිටිනබව දුටු දිනුක මවිතයට පත්විය.
    ඇය තවමත් සිටියේ රාත්‍රියට අදින දුහුල් ගවුම පිටිනි. මුදාහල වරලස එක් පසෙකින් ලය මතට දමා අතගාමින් සිටි ඇය දිනුක් දෙස එක එල්ලේ බලා.......

    prema purane 3wana digaharuma :lol:
    ...ඇය දිනුක් දෙස එක එල්ලේ බලා සිටියේ කාරුණික දෙනෙතිනි.

    "ඇයි නෙතලි මිස් මොකක් හරි උවමනාවක්ද"

    "දිනුක ඔයා මෙච්චර උදෙන්ම ලෑස්ති වෙනවද?"

    "කෝකටත් කියලා මිස්. මට උදේම යන්න ඕනේ ආපහු"

    "ඔයා කොහෙ යන්නද මල්ලි, තව ටිකකින් මාව ගිහින් දාල එන්නකො, අම්ම ඔයාට කියයි විස්තරේ, මමත් ගිහින් ලෑස්ති වෙන්නම්"

    තෙනලි කාමරයෙන් පිටවනතුරු සිටි දිනුක නැවතත් ඇඳේ වාඩිවිය. නෙතලි තමාට එසේ පැවසුවේ ඇයි, සූරියවංශ මහත්මියට තමාට පැවසීමට ඇත්තේ කුමක්ද යන්න දිනුකට ගැටලුවක් වි....

    onna goda damma :P
    thu thopige wal hitha :baffled:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    ..
    "ඇයි නෙතලි මිස් මොකක් හරි උවමනාවක්ද"

    "දිනුක ඔයා මෙච්චර උදෙන්ම ලෑස්ති වෙනවද?"

    "කෝකටත් කියලා මිස්. මට උදේම යන්න ඕනේ ආපහු"

    "ඔයා කොහෙ යන්නද මල්ලි, තව ටිකකින් මාව ගිහින් දාල එන්නකො, අම්ම ඔයාට කියයි විස්තරේ, මමත් ගිහින් ලෑස්ති වෙන්නම්"

    onna goda damma :P
    thu thopige wal hitha :baffled:

    echchara ude pandara?? nethali thama iskole yanawada? :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.