එළ එළ මචං. දිගටම ලියන්න තමා හිතන් ඉන්නේ




man kiwwe kathawa nawaththanna epa kiyala nemei, ube anith wada nawaththala kathawa witharak digata liyanna kiyala![]()




අපෝ තූ තෝ




batch mate kenek nethi wela yakune..
iye re nethi wela thiyenne...mage field ekema...
Lucamis hedila thibune...eth goda daganna puluwan kiyalai kiwwe hospital ekedith hondata hitiya...eth langadi amaru wela...iye nethi wela..
how unexpected life is..![]()

"දිනුක"
දිනුක...."කව්ද ?"....
..පුෂ්පා....ඔයා ?

"දිනුක"
සිහිනෙන් මෙන් තමාට ඇසුනු ඒ සියුම් කටහඩ ඇසී සිනුක තම දෑස් කෙමෙක් ඇරියේය.
"ෂෙහාර මිස්"
ෂෙහාරා තම කාමරයට පැමිණ සිටිනබව දුටු දිනුක මවිතයට පත්විය.
![]()
දිනුක මට ෂෙහාර කියන්න මිස් මිස් ගාන්න ඕනෙ නෑ
"දිනුක ..!"
මට ඔයාට පොඩි දෙයක් කියන්න තියනවා..!
මිස්ස් ???

දිනුක මට ෂෙහාර කියන්න මිස් මිස් ගාන්න ඕනෙ නෑ![]()
අනෙ උඹෙ *&%^*%* පල මගෙ කාමරෙන් යන්න
තව දෙයක් ....!
ඔයා හැමදාම නානවද ?
ඇයි මිස් එහෙම ඇහුවේ ?
නෑ..අපි වාහනේ ගිය වතාවල් දෙකේම මට නහය හාරන් යන ස්මෙල් එකක් ආවා..
තව දෙයක් ....!
ඔයා හැමදාම නානවද ?
ඇයි මිස් එහෙම ඇහුවේ ?
නෑ..අපි වාහනේ ගිය වතාවල් දෙකේම මට නහය හාරන් යන ස්මෙල් එකක් ආවා..

hari methana idan lassanata karamu wade...දිනුක මට ෂෙහාර කියන්න මිස් මිස් ගාන්න ඕනෙ නෑ![]()
hari methana idan lassanata karamu wade...
දිනුක ඇය දෙස බලා අහිංසක සිනාවක් පෑවා මිසක් කිසිත් නොකිව්වේය...