නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,855
    113
    40
    හත් ඉලව්වෙ!
    batch mate kenek nethi wela yakune..:(
    iye re nethi wela thiyenne...mage field ekema...

    Lucamis hedila thibune...eth goda daganna puluwan kiyalai kiwwe hospital ekedith hondata hitiya...eth langadi amaru wela...iye nethi wela..:(

    how unexpected life is..:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,109
    4,901
    113
    -In Darkness-

    හ්ම්..... අපෙත් යාළුවෙක් හිටියා බං ඔහොම හොඳට ඉඳලා එක පාරම අමාරු වෙලා නැති වුන :(
    එහෙම වුනාම ඒක ඇත්තටමද වුනේ කියලා වත් හිතා ගන්න බෑ :no:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    දිනුක...."කව්ද ?"....
    ..පුෂ්පා....ඔයා ?
    "දිනුක"
    සිහිනෙන් මෙන් තමාට ඇසුනු ඒ සියුම් කටහඩ ඇසී සිනුක තම දෑස් කෙමෙක් ඇරියේය.
    "ෂෙහාර මිස්"
    ෂෙහාරා තම කාමරයට පැමිණ සිටිනබව දුටු දිනුක මවිතයට පත්විය.
    :P
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    "දිනුක"
    සිහිනෙන් මෙන් තමාට ඇසුනු ඒ සියුම් කටහඩ ඇසී සිනුක තම දෑස් කෙමෙක් ඇරියේය.
    "ෂෙහාර මිස්"
    ෂෙහාරා තම කාමරයට පැමිණ සිටිනබව දුටු දිනුක මවිතයට පත්විය.
    :P

    "දිනුක ..!"
    මට ඔයාට පොඩි දෙයක් කියන්න තියනවා..!
    මිස්ස් ???
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දිනුක මට ෂෙහාර කියන්න මිස් මිස් ගාන්න ඕනෙ නෑ :P

    තව දෙයක් ....!
    ඔයා හැමදාම නානවද ?
    ඇයි මිස් එහෙම ඇහුවේ ?
    නෑ..අපි වාහනේ ගිය වතාවල් දෙකේම මට නහය හාරන් යන ස්මෙල් එකක් ආවා..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    තව දෙයක් ....!
    ඔයා හැමදාම නානවද ?
    ඇයි මිස් එහෙම ඇහුවේ ?
    නෑ..අපි වාහනේ ගිය වතාවල් දෙකේම මට නහය හාරන් යන ස්මෙල් එකක් ආවා..
    අනෙ උඹෙ *&%^*%* පල මගෙ කාමරෙන් යන්න
    3obadl.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,109
    4,901
    113
    -In Darkness-

    තව දෙයක් ....!
    ඔයා හැමදාම නානවද ?
    ඇයි මිස් එහෙම ඇහුවේ ?
    නෑ..අපි වාහනේ ගිය වතාවල් දෙකේම මට නහය හාරන් යන ස්මෙල් එකක් ආවා..
    :lol::lol:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දිනුක මට ෂෙහාර කියන්න මිස් මිස් ගාන්න ඕනෙ නෑ :P
    hari methana idan lassanata karamu wade...

    දිනුක ඇය දෙස බලා අහිංසක සිනාවක් පෑවා මිසක් කිසිත් නොකිව්වේය...
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    hari methana idan lassanata karamu wade...

    දිනුක ඇය දෙස බලා අහිංසක සිනාවක් පෑවා මිසක් කිසිත් නොකිව්වේය...

    ඇයත් දිනුක දෙස බලා අහිංසක සිනාවක් පෑවා මිසක් කිසිත් නොකිව්වාය...
    t1802.gif
    t1869.gif
     
    Last edited:
    Status
    Not open for further replies.