අනිවා .... අන්න ඒකයි අපි දෙන්නගේ දියුණුවේ රහස ....අග හිඟකම් නම් නැත්තේ කාටද??ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ වෙලා ඉඳලා වැඩක් නෑනේ.මොන දේ තිබ්බත් සතුටින් ඉන්නැත්තම් ඇති වැඩකුත් නෑ. අගහිඟකම් තිබ්බත් සතුටින් ඉන්නවා නම් එතනයි රසය තියෙන්නේ



අහ මේ එක නෙමෙයි ...
ඔයා තවම කාලත් නෑ නේද ???
අනේ අදත් ඔයාට පිටින් තමයි කන්න වෙන්නේ ....
කමක් නෑ නේද ???
මටත් එත්දී cream craker එකක් අරන් එන්න හොදේ












