නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අග හිඟකම් නම් නැත්තේ කාටද?? :confused::confused: ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ වෙලා ඉඳලා වැඩක් නෑනේ.මොන දේ තිබ්බත් සතුටින් ඉන්නැත්තම් ඇති වැඩකුත් නෑ. අගහිඟකම් තිබ්බත් සතුටින් ඉන්නවා නම් එතනයි රසය තියෙන්නේ ;);)
අනිවා .... අන්න ඒකයි අපි දෙන්නගේ දියුණුවේ රහස .... :P:P:P
අහ මේ එක නෙමෙයි ...
ඔයා තවම කාලත් නෑ නේද ???
අනේ අදත් ඔයාට පිටින් තමයි කන්න වෙන්නේ ....
කමක් නෑ නේද ???
මටත් එත්දී cream craker එකක් අරන් එන්න හොදේ ;););)
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-

    ලොල්. කිව්වත් හරි දැන් මේ එළියට යන්න යන්නේ කන්න. උදේට කෑවෙත් නෑ:baffled::baffled: ඔයා නොකා ඉද්දි කොහොමද එක හිතකින් කන්නේ :oo::oo: Cream Cracker කාලා ඇතිද ඔයාට??:confused: බාර්ලි ටිකක් වගේ බිව්වොත් නරකද ඇඟට ටිකක් පණ එන්න?:confused:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ලොල්. කිව්වත් හරි දැන් මේ එළියට යන්න යන්නේ කන්න. උදේට කෑවෙත් නෑ:baffled::baffled: ඔයා නොකා ඉද්දි කොහොමද එක හිතකින් කන්නේ :oo::oo: Cream Cracker කාලා ඇතිද ඔයාට??:confused: බාර්ලි ටිකක් වගේ බිව්වොත් නරකද ඇඟට ටිකක් පණ එන්න?:confused:
    අහ හරි හරි ඔයා කන්න ගිහින්....
    මමත් නිදියන්න යනවා ආයෙත් ....
    ඒවා ගන්න ඔයා ගාව සල්ලි තියෙනවද??? :confused::confused::confused:
    බාර්ලි ඕන නෑ ... cream craker ඇති....
    ඉක්මනට ගෙදර එන්න හොදේ...
    මට පාලුයි
    :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අහ හරි හරි ඔයා කන්න ගිහින්....
    මමත් නිදියන්න යනවා ආයෙත් ....
    ඒවා ගන්න ඔයා ගාව සල්ලි තියෙනවද??? :confused::confused::confused:
    බාර්ලි ඕන නෑ ... cream craker ඇති....
    ඉක්මනට ගෙදර එන්න හොදේ...
    මට පාලුයි
    :(
    :rofl:

    නිදි නැති නෙත් සහ වෙනත් රසකතා :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-
    අහ හරි හරි ඔයා කන්න ගිහින්....
    මමත් නිදියන්න යනවා ආයෙත් ....
    ඒවා ගන්න ඔයා ගාව සල්ලි තියෙනවද??? :confused::confused::confused:
    බාර්ලි ඕන නෑ ... cream craker ඇති....
    ඉක්මනට ගෙදර එන්න හොදේ...
    මට පාලුයි
    :(

    ඔව් ඔව්. සල්ලි වගයක් නම් තිබ්බා:baffled::baffled: මට නම් ඔය මොනවා හරි කන්න බැරියැයි. ඔයා නොකා මට මොන කෑමද :(
    මම යනවා එහෙනම්.පරිස්සමින් ඉන්න :dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-
    බාර්ලි කන්න අස්සයොනෙ :rofl: ඔන්න ගෑනිට වටෙන් මඩ ගහන හැටි :rofl:

    දන්න තරම තමා :rolleyes::rolleyes: යකෝ බාර්ලි කියන්නේ පට්ට පෝෂ්‍යදායි ආහාරයක්. ගොඩක් මෝල්ට් පිටි වල බාර්ලි තියෙනවා. බාර්ලි කන්නේ නෑ බොල. තම්බලා බොනවා :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    දන්න තරම තමා :rolleyes::rolleyes: යකෝ බාර්ලි කියන්නේ පට්ට පෝෂ්‍යදායි ආහාරයක්. ගොඩක් මෝල්ට් පිටි වල බාර්ලි තියෙනවා. බාර්ලි කන්නේ නෑ බොල. තම්බලා බොනවා :rofl::rofl:
    furryge mano para :oo:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දිනුකගේ සමීප ජායාරුපයක්..

    Shame-on-You-Girls-3329.jpg
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දන්න තරම තමා :rolleyes::rolleyes: යකෝ බාර්ලි කියන්නේ පට්ට පෝෂ්‍යදායි ආහාරයක්. ගොඩක් මෝල්ට් පිටි වල බාර්ලි තියෙනවා. බාර්ලි කන්නේ නෑ බොල. තම්බලා බොනවා :rofl::rofl:

    Ehenam putha ude hawasa barlywath kanne lol
     
    Status
    Not open for further replies.