ඩිස්කවර් 125 එකට බැටරි.....help

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඩිස්කවර් 125 එකට බැටරි.....help

    ඩිස්කවර් 125cc disk brake එකට හොද බැටරි එකක් කියහන්කො....

    මෙ දෙකින් මොකක්ද වඩා හොද?

    1. exide battery 2600/= (6mon war)
    2. POWER ENERGY 2800/=
    (6mon war)

    වෙන බැටරි මොඩල් තියනවද?

    බැටරියක් ගන්නකොට මොනවද බලන්න ඔන..(exp date වගෙ එහෙම බලන්න ඔනෙද)

    ඔන්න බැට්ටිය චාර්ජ් කොරලා ගෙනාවා. සෙල්ෆ් ස්ටාටර් වදින්නෙ නැ. දැන් ඉතින් කික් කරන්න වෙනවා...
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොල්ලෝ exide බැටරි වලට මොනවද කම්ප්ලේන් වගයක් ඇවිල්ලා මාකට් එකේ දැන් බැටරි නෑ කියලා අපේ කම්පැනි එකේ වාහන වලට බැටරි ගන්න එකාට මම අද කතා කරපු වෙලේ ඌ කිව්වා....... පොඩ්ඩක් හොයලා බලපන්...... panasonic බැටරිත් එනවා ඒ ගැනත් බලපන්........
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කොල්ලෝ exide බැටරි වලට මොනවද කම්ප්ලේන් වගයක් ඇවිල්ලා මාකට් එකේ දැන් බැටරි නෑ කියලා අපේ කම්පැනි එකේ වාහන වලට බැටරි ගන්න එකාට මම අද කතා කරපු වෙලේ ඌ කිව්වා....... පොඩ්ඩක් හොයලා බලපන්...... panasonic බැටරිත් එනවා ඒ ගැනත් බලපන්........

    POWER ENERGY 2800/= (6mon war) හොදයිද?

    තිබුන එක චාර්ජ් කොරන්න දැම්මා. 2V තම තිබ්බෙ. තාම 10V වෙනකන් චාර්ජ් උනා. හරිගියෙ නැට්නම් අදම බැට්ටියක් ගන්න වෙනවා. කඩෙ එක කිව්වෙ චාර් කොරල බලමු කියලා. අල්ලලා යයි කිව්වා.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    POWER ENERGY 2800/= (6mon war) හොදයිද?

    තිබුන එක චාර්ජ් කොරන්න දැම්මා. 2V තම තිබ්බෙ. තාම 10V වෙනකන් චාර්ජ් උනා. හරිගියෙ නැට්නම් අදම බැට්ටියක් ගන්න වෙනවා. කඩෙ එක කිව්වෙ චාර් කොරල බලමු කියලා. අල්ලලා යයි කිව්වා.....

    POWER ENERGY කියන බ්‍රෑන්ඩ් එක ගැන නම් අහලවත් නෑ බං....... focus කියලා එකක් තමා මම පදින බයික් එකට දැම්මේ බයික් එකට ආපු බැටරිය නරක වෙලා අයින් කලාම...... ජෙල් බැටරියක්..... අවුලක් නෑ තාම වැඩ..........