පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    server hardware gannawa, elakiri eke aluth section walata invest karanawa.
    මම හිතුව ජීටී ලොක්ක වෙඩින් එක ගනී කියල ඒකෙන්..............
    දැන් කළ දවසත් හරි එකේ.....අපට කේක් කෑල්ලක් වත් දෙන්න අයිඩියා එකක් නැද්ද ලොකු සහෝදරයා;)
     

    djara119

    Member
    May 7, 2013
    23
    3
    0
    කුරුණෑගල පැත්තෙ කොම්පැනි අඩු බද්දට ඉඩම් දෙනවා .එයින් අක්කර ගානක් අරන් තේ ,රබර් ,අන්නාසි දානවා .
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    20 ට වැඩියි, ලක්ෂ 10 ක් ලැබුනොත් රැකියාවට අමතරව ව්‍යාපාරයක් පටන් ගන්නවා.
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    20ට වැඩියි. අපෙ තාත්තා අරන් තියෙන ණය ඔක්කොම ගෙවන්ඩ ඔනෙ. එතකොට තව 6ක් විතර ඉතුරුයි. පොඩි බිස්නස් කල්ලක් පටන් ගන්න ඔනෙ. රත්තරං අපිට 10ක් දෙන්නෙයි අහන්නෙ.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රත්තරං;15199002 said:
    මචන් මට චූටි උදව්වක් ඕනේ, මේක පොඩි රිසර්ච් එකක් (වගේ එකක්)
    මේකට උත්තර දෙනකොට මචන් උබේ වයස 20ට වැඩිද අඩුද කියලා කියපන්, 20 වැඩිවෙන තරමට හොදා. ඊට පස්සේ මම උබලට ලබන සතියේ හුගක් වැදගත් වෙන කතාවක් කියන්නම්

    මේකයි ප්‍රශ්නේ,

    උබට රුපියල් ලක්ශ 10ක් එකපාර ලැබුනොත් මොකෝ කරන්නේ?

    මෙතන ඇති හැකි අය වගේම හයි හත්තිය අඩු අයත් ඇති. තමන්ගේ ආර්තිකේ පොඩ්ඩක් දුර්වල කෙනෙක් වගේ හිතලා උත්තර දුන්නොත් වටිනවා



    මට මේ උදව්ව කරපල්ලා මචන්. අඩුම 50 දෙනෙක් උත්තර දෙන්න, ඒ වගෙම අනිත් උන් දාපුවට අදහස් දක්වන්න එපා මචන්. උබේ කමෙන්ට් එක දාලා පොඩ්ඩක් ඉන්න..

    21 wenna lagai dan
    10 lakh labunoth invest(stocks),monawa hari adu ganat aran sell karanwa rayban sunglass wage nath nam podi podi gadjets karanwa kotasak ,podi ganak wiyadam karala PC& mobile uprgrade kara gannawa
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Laksha 10kin monawa karannada mage puthe?!

    Bankuwaka dala thiyanawa. idiriyedi salli one wei kiyala hithenawa. dan nam jivithe nawathila thienne, no value of money
     

    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    කෝ එතකොට ලී කොට වල ගාණ:rofl::rofl:

    මගේ කොට නෙවේ බන් ඉරන්නේ අනුන්ගේ ඒවා..අපි ගම් බද මචන් ගස් ඕන තරම් :love:

    මම ජෝක් එකට බන් දැම්මේ ඒක..ගස් කපන වැඩේට මම එච්චර කැමති නෑ..කොලබ පැත්තට ආවම කොයි වෙලාවෙද ගමට යන්නේ කියලා බලන් ඉන්නේ කොන්ක්‍රීට් වනාන්තරේ අසිරිය දැකලා:yes:
     

    abeweera

    Active member
  • Dec 29, 2008
    910
    32
    28
    mata dan thiyana awashshathawaya wahanayak eka thamai karanne thawa mage wayasa dan 30th panala
     
    Last edited: