සදරානි අපේ පොල් වත්තේ- අප්සට් ගී -09

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සදරානි අපේ පොල් වත්තේ- අප්සට් ගී -09

    මුල් ගීය - සද රෑට රෑට සද විමනට


    සදරානි අපේ පොල් වත්තේ පොල් අරංගියා...
    මම රානි එක්ක පොල් අහුලං ඒ ගෙදර ගියා...
    ඒකිගෙ නෑයො සෙට් වෙලා...පෝරුවෙ මාව නග්ගලා...
    මනමාලි එක්ක ගෙදර තනි කලා...................

    පොල් මල්ල ටිකක් බරින් වැඩි නිසා...
    පව් කෙල්ල කියා මං උදව් කලා.............
    (ටට්ට ටටං ටං .. ටටට ටට්ට ටටං ටං... )
    පොල් මල්ල ටිකක් බරින් වැඩි නිසා...
    පව් කෙල්ල කියා මං උදව් කලා.............
    අපි ඇගෙ ගෙදරට යන්නේ.....
    නෑයෝ වට වෙන්නේ..........
    කොල්ලව අතට අහු වෙලා...........

    සදරානි අපේ.......

    සදරානි ඉන්නෙ පැත්තකට වෙලා....
    ඒකිගේ මූන අද එළිය වෙලා.......
    (ටට්ට ටටං ටං .. ටටට ටට්ට ටටං ටං... )
    සදරානි ඉන්නෙ පැත්තකට වෙලා....
    ඒකිගේ මූන අද එළිය වෙලා.......
    මොන මල කෙලියක් වේ දෝ...
    අද රෙදි ගැලවේ දෝ........
    මගෙ ඇග ‍ගැහෙයි ඒ නිසා.............

    සදරානි අපේ......



     
    • Like
    Reactions: emoneylk

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පට්ට ඈ.......

    එහෙනම් අද රෑ සදරානි ~!#$%^&*()_++_)(*&^%$#@!~ වගේ (සමාවන්න.... බලධාරියා විසින් කපා දමන ලදී...........)
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටට්ට ටටං ටං.පට්ට...:lol:
    :rofl:
    11.gif


    පට්ට ඈ.......

    එහෙනම් අද රෑ සදරානි ~!#$%^&*()_++_)(*&^%$#@!~ වගේ (සමාවන්න.... බලධාරියා විසින් කපා දමන ලදී...........)
    :baffled::baffled::sorry: :rofl:
    11.gif

    ටට්ට ටටං ටං.පට්ට...:lol:
    :oo::oo: :rofl:

    පට්ට බං :rofl::rofl:
    :rofl: Thanks ban

    :cool: madi madi.. tawa kapamu :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොන මල කෙලියක් වේ දෝ...
    අද රෙදි ගැලවේ දෝ........
    මගෙ ඇග ‍ගැහෙයි ඒ නිසා.............

    කොහොම උනත් අන්තිමට වෙන්නේ රෙදි ගැලවෙන එක තම‍යි........නැත්තම් වැඩක් නෑනේ........
    :P:P:P


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    water mark daala dammoth hondai :)

    okkoma tika kiyewwa :P fattai

    11.gif
    ස්තූතියි...
    බලමුකො ඉස්සරහට :yes::rofl:
    මොන මල කෙලියක් වේ දෝ...
    අද රෙදි ගැලවේ දෝ........
    මගෙ ඇග ‍ගැහෙයි ඒ නිසා.............

    කොහොම උනත් අන්තිමට වෙන්නේ රෙදි ගැලවෙන එක තම‍යි........නැත්තම් වැඩක් නෑනේ........
    :P:P:P



    ලොල්.. ඔව් නේ :rofl::rofl::rofl::rofl: