0777 VIP Number Sale

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ඔය මෙලෝ රහක් නැති ලබ්බ VIP නම්, අනේ මචන් මගේ VIP 2ක් තියෙනවා ඒ දෙකත් 40,000කට ගනින්කො 077 7**3**3 / 077 777****
 

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මගේ නම්බර් එකක් තියෙනවා 0777 33x 33y ගන්න එකෙක් 150 දීල ගනිල්ලා. මේක කලින් හම්බයෙක් පාවිච්චි කරපු එකක් වගේ. ගත්ත දා ඉදන් හම්බයන්ගෙන් කෝල් එනවා.. බැරිම තැන අයින් කෙරුව. :yes:
     
    Last edited:

    aruna47

    Well-known member
  • මගේ නම්බර් එකක් තියෙනවා 0777 33x 33y ගන්න එකෙක් 150 දීල ගනිල්ලා. මේක කලින් හම්බයෙක් පාවිච්චි කරපු එකක් වගේ. ගත්ත දා ඉදන් හම්බයන්ගෙන් කෝල් එනවා.. බැරිම තැන අයින් කෙරුව. :yes:


    :D fake identity card ekak dunnata awulak nadda machan.. mama gannawa. :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P මගේ පරණ ඩයලොග් නොම්මරෙත් විකුණනවා 077 ABC C ABC o_O ලාබෙට දෙනවා :P අරූගේ ගාණෙන් 1/10කට :D
     

    nishanthabgw

    Member
    Mar 26, 2008
    730
    25
    0
    මගේ නම්බර් එකක් තියෙනවා 0777 33x 33y ගන්න එකෙක් 150 දීල ගනිල්ලා. මේක කලින් හම්බයෙක් පාවිච්චි කරපු එකක් වගේ. ගත්ත දා ඉදන් හම්බයන්ගෙන් කෝල් එනවා.. බැරිම තැන අයින් කෙරුව. :yes:


    LOL ...:D:D:D:D:D:D:D
     

    X1-01

    Active member
  • Jun 18, 2012
    480
    41
    28
    Ai mama Me tread eke Reply karanne na..:yes:...Moda Kamata Beheth na kiyanne nikan da ? :yes: Danna un Dannawa market Eka...meka Ekek 18ta illuwa...eth mama Dun na........Mans kiyanna ,kiwwa denawanam.......Kata Hari numbers Wala prices balaganna onanam Dialog Arcade Ekakata gihin VIP numbers kiyala mehema ekak Kiyada ahala , Nondiyak naththam Meke kiwwa gana number ekata Reply karanna.......( dialog eke 50 ta mehema ekak Yanne..........10% Discount ekek Denawa , Thiyena price ekata)'

    Tread eke Oya reply dapu hugak un Danne na mewa yana ganan..............Samahara un nam dannawa....mehema ganan naththam , hama ekama Hoda numbers Illai Dialog eken :lol:

    20 Aduwen nam Denne na..Ona kenek innawanam p.m karanna.....


    __ Oya Me gana Dakkama Puduma wena 1k wath me Numbers Yana ganan Geewitheta ahalawath na.....Nodanna kama Samanya deyak...Eth Danne naththam Loku kamata kiyawala Nondi wenna hoda na.....Free Welawaka dialog ekata gihin me wage number ekak Dialog eken puluwan nam 20kata aran denna......mama thawa 5k wai pura deela 1ka gannawa...25000k denawa.....moko kiyanne?
     
    Last edited:

    X1-01

    Active member
  • Jun 18, 2012
    480
    41
    28
    755xxxyyy
    ma laga tiyenava kiyak denavada?

    mama Reply karanna newe hitiye...eth ahapu ekata dannam...ara wage nodanna unta nam reply dana Time Ekath aparadi :P

    machan airtel watinne na bun......unge ohoma ewa ona tharam ganna puluwan 500k 1000k dunnama...ekai , etisalat ehemath okai seen eka....mama 100ta dawasak gaththa xyz xyz ekak..........unta E wikunaganath ba......eka mama wadak nathi nisa , yaluwekta nikan deela damma... 100 ne :P

    I have 077XX11111

    :D