කවි මඩුව

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හැකි හැම විටම කවි කිමට තැත්....කෙරැවා
    එ හැම විටම මා හට එය බැරිබව.... දැනුනා
    එ බැවින් මා සැමටම.... අඩගැසුවා
    .............................
    අනෙ අපොයි ඉතිරි පදේ ....ඒන්නැතුවා
    :sorry:

    ශානයෝ ඔහොම පසු තැවුලක් වෙන්න .......එපා
    ලියපන් කවිය අත ඇරලා දමනු ..................එපා
    අපිත් ඉතිං ගැටගහගෙන කොටා ..............කපා
    කවි පද බදින්නේ දුක්විද ලෙසක ................අපා
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ශානයෝ ඔහොම පසු තැවුලක් වෙන්න .......එපා
    ලියපන් කවිය අත ඇරලා දමනු ..................එපා
    අපිත් ඉතිං ගැටගහගෙන කොටා ..............කපා
    කවි පද බදින්නේ දුක්විද ලෙසක ................අපා

    හිටිවන වගේ පෙනුනට මේ කවි ගලපා
    සෑහෙන වෙලා හිතනව ලියනව අප්පා
    මේගැන ශානො උඹ කිසි දුක් වෙන්න එපා
    ලියපන් මචන් අපෙ සප් එක අනිව ඩෙෆා
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    අයියො මම පින්තූරයක් දාලා අහගත්ත දේවල් :baffled: එහෙනම් දැන් ඉදලා මාතෘකාවක් දේන්නම් මාතෘකාව ආදරය :rolleyes:


    අනගියි විටෙක සිත පිනවන.........සිහිනයකි
    මිහිරියි විටෙක කන් පිනවන........ගීතයකි
    වෙහෙසයි විටෙක නෙත හඬවන.......දුක් ගොඩකි
    පහදනු හැකි අයෙක් බිහිවී නොමැත.....සකී
    :yes::yes::yes:
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    හිටිවන වගේ පෙනුනට මේ කවි ගලපා
    සෑහෙන වෙලා හිතනව ලියනව අප්පා
    මේගැන ශානො උඹ කිසි දුක් වෙන්න එපා
    ලියපන් මචන් අපෙ සප් එක අනිව ඩෙෆා

    ශාන්ට අතදෙන්න කවි පද........බඳින්නට
    වැරදුන තැනදී ගුරුහරුකම්.......කියන්නට
    හැම එක්වෙලා කවි මඩුවේ.......මෙතැන් සිට
    අරඹමු පාසලක් කවියෙන්.........උගැන්මට
    :D:D

    ටියුෂන් ගාස්තු අය කරනු ලැබේ.. ;););)
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ශාන්ට අතදෙන්න කවි පද........බඳින්නට
    වැරදුන තැනදී ගුරුහරුකම්.......කියන්නට
    හැම එක්වෙලා කවි මඩුවේ.......මෙතැන් සිට
    අරඹමු පාසලක් කවියෙන්.........උගැන්මට
    :D:D

    ටියුෂන් ගාස්තු අය කරනු ලැබේ.. ;););)

    චී චී කැතයි එය හොඳ නෑ කරන්නට
    කවියේ රසය නම් එය අස විඳින්නට
    මිස නොව කාට කාටත් විකුණාලන්ට
    මහියෝ එය හොඳින් මතක තියාගන්ට
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇත කවි මඩුව දැන් නම් පාලු වීලා
    චතුවා කිඹුල රකුසා ඇත හැංගීලා
    ගසා බැබුනයත් කැළෑවෙ නිදි වැදිලා
    අනේ කොහිද එළකිරි කවි ඔස්තාර්ලා
     

    kuvindupahan

    Member
    Feb 21, 2013
    269
    19
    0
    මම නම් ඔන්න රස වින්දෙමි හැමගෙ ........කවි :yes:
    නොදනෙමි ගොතන්නට HIT වෙන්න........කවි :sorry:
    එනමුදු ලියමි වැකි හතරක් වෙන්ට.............කවි :D
    සුබ පැතුවා ඔන්න ගොතනට තව තවත් .....කවි
    ;)
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඇත කවි මඩුව දැන් නම් පාලු වීලා
    චතුවා කිඹුල රකුසා ඇත හැංගීලා
    ගසා බැබුනයත් කැළෑවෙ නිදි වැදිලා
    අනේ කොහිද එළකිරි කවි ඔස්තාර්ලා
    :(
    මම නම් ඔන්න රස වින්දෙමි හැමගෙ ........කවි :yes:
    නොදනෙමි ගොතන්නට HIT වෙන්න........කවි :sorry:
    එනමුදු ලියමි වැකි හතරක් වෙන්ට.............කවි :D
    සුබ පැතුවා ඔන්න ගොතනට තව තවත් .....කවි
    ;)
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
    ;)
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    කවි ලියන්න කවුරුත් නෑ හු
    හු හු හු හු හු හු හු හු හු හු
    හු හු හු හු හු හු හු හු හු හු
    හු හු හු හු හු හු හු හු හු හු
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    චී චී කැතයි එය හොඳ නෑ කරන්නට
    කවියේ රසය නම් එය අස විඳින්නට
    මිස නොව කාට කාටත් විකුණාලන්ට
    මහියෝ එය හොඳින් මතක තියාගන්ට


    හොඳ හැටි දනිමි කවි රස විඳිනා...... තාලේ
    බාලේ සිටම බැන්දෙමි කවියට......... ආලේ
    කල විහිළුවක් දුර ගිය තරමක්......... රාළේ
    යන්නෙමි යන්න හොඳ නැහැ මගෙනම්.. කාලේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවියක් ලියන ලෙස හැම දෙන ............අමතන්නා
    නමුත් හිතේ කවි පද හිරවී ....................ඉන්නා
    විවාහයේ ආතතියක් කර ......................පින්නා
    හෙට හෝ අනිනදට මම උඩු කුරු ...........වෙන්නා
    :sorry:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කවියක් ලියන ලෙස හැම දෙන ............අමතන්නා
    නමුත් හිතේ කවි පද හිරවී ....................ඉන්නා
    විවාහයේ ආතතියක් කර ......................පින්නා
    හෙට හෝ අනිනදට මම උඩු කුරු ...........වෙන්නා
    :sorry:

    Happy1.gif
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    පාලුව මකන්නට කවි මඩුවක්........දැමුවා
    දෙතුන් දෙනෙක් මෙහි කවි ටිකකුත්....දැමුවා
    අනේ අපොයි දැන් මෙහි කවි නම්..... නැතුවා


    mmmmmmmmmmmmmmmm
     
    Last edited:

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මේක නියම ත්‍රෙඩ් එකක්
    තැන් තැන් වල ගැප් එකක්
    ශාන්ගෙනුත් බම්ප් එකක්
    පව්නේ දෙමුකෝ අප් එකක්
     
    Jul 7, 2013
    45
    11
    0
    කවි දෙක තුනක් ගොතන්නට
    D.Shan ඇරයුම් කලා මාහට
    කොපමණ වැඩ තිබුණත් එමට
    මේන් දැම්මා පොඩි කවියක් එළකිරියට


    :)
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කවි ලියන්න කවුරුත් එන්නැති..........පාටයි
    තරගෙට ලියපු කාලය තවමත්.........මතකයි
    ගසා කිබුල සමගින් ලිව් කවි....බොහොමයි
    ආයෙත් ලියනවානම් රකුසත්...........ඔට්ටුයි