හැකි හැම විටම කවි කිමට තැත්....කෙරැවා
එ හැම විටම මා හට එය බැරිබව.... දැනුනා
එ බැවින් මා සැමටම.... අඩගැසුවා
.............................
අනෙ අපොයි ඉතිරි පදේ ....ඒන්නැතුවා![]()
ශානයෝ ඔහොම පසු තැවුලක් වෙන්න .......එපා
ලියපන් කවිය අත ඇරලා දමනු ..................එපා
අපිත් ඉතිං ගැටගහගෙන කොටා ..............කපා
කවි පද බදින්නේ දුක්විද ලෙසක ................අපා
එහෙනම් දැන් ඉදලා මාතෘකාවක් දේන්නම්





