Hacking tuts part 2/ Trojan horses

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනිවා. . දන්න ටික බෙදාගමු. . ඒත් ඉතින් මට දැන්ම කට්ටිය කියනවා මේවා කියලා දෙන්න එපාලු. . .

    කලින් පාරක් මෙන්න මේ Post එක දාලා මට මරණ තර්ජනත් ආවා, ,
    http://www.elakiri.com/forum/showthread.php?p=9092108#post9092108

    in 2010


    නැ මචන් ෆුල් සීන් එක රිවිඉල් කරන්නේ නැතුව සෙල්ෆ් ස්ටඩ් 1/2 වගේ සෙට් කරලා මුලික ටික විතරක් පොස්ට් කරහන් එකෙන් කටත් සදරනයක් වෙනවා
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    UD ලා බය වෙන්න එපා, මම ඔයාලාව කලින්ම Backdoor කරලා තියෙන්නෙ ...:eek::eek::eek: හෙට අනිද්දම, ඔයාලගෙ Private fap fap Shows ටිකක් EK දාන්න ඉන්නෙ, ,,,​
    :P :P :P :P :P

    :shocked::shocked: :P:P

    supiri banz
    11.gif
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    umba nam :angry: mata ochara be ban :| XSS | SQL Injection | XSS tunneling walata thama aluth !! :rofl:

    Web Hacking ඉගන ගන්න නම් මචෝ ඉස්සර වෙලාම Web Developing ඉගනගෙන ඉන්න ඕන, SQL Injection කරන්න කලින් SQL වලින් Sites 2ක තුනක් වැඩ කරන්න ඕන, නැත්නම් ඒක තැපෑලෙන් පීනන්න ඉගන ගන්නවා වගේ වැඩක්,, ,

    XSS ඉගන ගන්න කලින්, Java Scripting, Chat Boxes, XML වගේ දේවල් ඉගන ගන්න ඕන, ඊට පස්සෙ ලොකු ගේමක් නැ,,

    SQLI උනත් Blind Attack එකක් දෙන්න හොදට SQL දැනගෙන ඉන්න ඕන, අනිත් එක Tools වලින් කරන්න පුලුවන් ටික දුරයි, අනිත් එක Tool වලින් කරන්න පුලුවන් ටික උන් කොහොමත් Patch කරලා තියෙන්නෙ. .. .
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    kota119 said:
    Machan mama langadi meh pissu bot wageyak run kara habai virus grad eken nam ewa alluwe na "KIS ACTIVATED" eth mata nikam sure na wage task manager eke maha amuthu program wageyak run wenawa system programs da danne ne :baffled: kokatath kyala check parak daganna widihak nadda macho ?

    oya thiyenne Shook ekata, net eken HAcking Software Sownload karanna epaa banz, anith eka oya Bots hadhanakota SourceForge වගෙ එකකින් Normal Innocent Software එකකින් Codes ටිකක් අරගෙන ඒවා අස්සෙ තමයි Bot Codeකරන්නෙ, AV හිතන්නෙ මේක අහින්සක Program එකක් කියලා, ,,,,

    Run වෙන exe වල නම් ටිකක් මෙතන දාන්න මම බලල කියන්නම්. .. .
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    Patta.. Rep+
    අනිත් උන්ව හැක් කොරන්න කියලා හිතාගෙන හැකින් මෙලෝ හසරක් දන්නේ නැතුව යන උන්ටයි. Computer security ගැන අවබෝධයක් ගන්න අනික් උන්ටයි පට්ට ලිපියක් :yes:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    මම මේ අහනදේ අහන්න ගොඩක් කාලයක් මම කෙනෙක් හෙව්වා. ගොඩක් දෙනෙක්ගෙන් ඇහුවා. මට හරි උත්තරයක් හොයාගන්න බැරිඋනා. ඒත් මම ඉන්ටර්නෙට් එකේ හොයාගෙන යන වෙලාවක ඔබේ සටහනක් දැක්කේ එලකිරි එකේ.
    මේ කතාව අහන්න කලින් ටිකක් කියන්න දෙයක් තියනවා. මම අවුරැදු 27ක කොල්ලෙක්. සල්ලි බාගෙ ඒහැටි නෑ. උසස්පෙළින් අනාත වෙලා ඉන්නේ. මම පුංචි කාලෙ ඉදන් පට්ටම ආසයි IT වලට. ඒත් computer 1ක් ගන්නවත් computer course 1ක් කරලා යමක් ඉගෙනගන්නවත් සත පහක් තිබුනේ නෑ. computer තියන තැන් වලට ගිහින් බලාගෙන හිටපු කාලෙ එක විනාඩියකට රැපියලක් දෙනවනම් මෙලහකට i7 හත අටක් අතේ. යන්තන් දුක්විදලා මගෙම computer 1ක් අරන් මාසයක් ඇති.

    මම ඒ කාලෙ ඉදන් ආසයි hacking වලට. කාටවත් කෙලින්නම නෙමේ. ඒත් මට මාරම උනක් තියනවා. මට කවදාහරි කෙලඋනත් මට දැනගන්නම ඉගෙනගන්නම ආසයි. (hacking ඉගෙනගෙන hack නොකර පොල් ගාන්නද නේද. ඒත් එක එකාට ගේම් දීලා ආතල් ගැනීමේ ලොකු ආසාවක් නෑ මට. කව්රැහරි මට හොරෙන් මගේ රහස් හොයනවා කීවම මට දැනගන්න ඕනෙ ඒ ඇයි කියලා නෙමේ, ඒ කොහොමද කියල)
    මට ඕනෙ මෙන්න මේ උදව්ව. මට කියන්න මම පටන්ගන්න ඕනෙ තැන. මම යන්න ඕනෙ පාර. තනියම ඉගෙන ගන්න ඕනෙ දේවල්.
    (තව දෙයක්. මම කව්ද කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කියන එක මට හංගන්න ඕනෙම නෑ මේ වගේ උදව්වක් ඉල්ලද්දි. ඕනෙනම් කියන්න පුලුවන්)

    ඔබේ කාරැණික අවධානය පිණිස

    මචො.. PM එකකට Public Reply කලාකියලා තරහ වෙන්න එපා,, අනිත් උන්ටත් වැදගත් හින්දයි මම මේ කියන්නෙ, ,,

    උබේ කතාවෙ විදියටම මම මුල ඉදලම කිව්වොත්. . මටත් සල්ලි බාගේ නැ, , මමත් උසස්පෙලින් අනාතයි,, ඉස්කෝලෙන් අස් කරපු එකෙක් මම, උබ්ට 27 ක් උනාට මට 23යි, ඒත් මම දැන් අනාත නැ,, මම රුපියල් 5000 පඩියට වැඩ කලා, බොරු සහතික පෙන්නලා වැඩ කලා, මට 21 වෙනකොට මම නොකරපු දෙයක් නැ,, පොඩි සිල්ලරබඩු කඩයක් දාගෙන හිටියා, අවුරුදු දවස් වල පොලේ බඩු වික්කා,, ඒ මොනා කලත් මම ගේම අත ඇරියෙ නැ. . මම දවසක් Telecom එකේ Manager හම්බ උනා, හම්බ වෙලා ඇහුවා කනු වල නගින්න හරි Job එකක් නැද්ද කියාලා, පොර ඇහුවා මගෙන් වෙන මොනාද පුලුවන් කියලා, මට පුලුවන් දේ මම කිව්වා, Next week වෙනකොට මට Qualification නැතත් Job එක හදලා දුන්නා ඒත් බස් එකටවත් මදි පඩියකට, මම කොහොමහරි ඉතිරි කරලා Degree එක කරන්න පටන් ගත්තා, 1year මම Batch Top මට ඒ Institute එකේම Teaching වලට එන්න කිව්වා, , මම 2nd Semester කරන ගමන් Final Year උන්ට Lecture කලා, කවෘත් දන්නෙ නැ මම ඉගන ගන්න එකෙක් කියලා,,

    මගෙ Final එකට ලක්ශ 4 ක් හොයාගත්තෙ අනිත් අයගෙ Final Projects කරලා දීලා. .

    අද මම පොඩි Software Company එකක අයිති කාරයෙක් මචො .. . පොඩි උනාට මගෙ යටතෙ 5දෙනෙක් වැඩ කරනවා, වාහනයක් ගත්තා ටික ටික ගෙවාගෙන යනවා, , මම Wedding එක ගත්තෙ මගේම සල්ලි වලින්, සුපිරියටම ගත්තා,, Wife UK වල ඉගන ගත්ත කෙනෙක්,, හොදම Family එකක, අපේ ලගින් වත් තියන්න බැරි. .

    මම නම් එක තැනක ඇනගත්තා කියලා පසු බහින්නෙ නැ මචො, , , වැටෙන්න වැටෙන්න නැගිටිනවා,, මට දැන් Software Company වලින් මගෙ Number එක හොයාගෙන කතා කරනවා, IT Institutes වලින් Hours ගානට ගෙවන්න එන්න කියනවා, මේ මමත් AL ඇනගත්තා කියලා හිටියානම් මට මේ මොකවත් නැ මචො. . මම කෝටි පතියෙක් නෙමෙයි . . ඒත් මම කරපු කැපකිරීම් , උත් සාහය නිසා මට ඕන දේවල් තියෙන්වා, මට 1.5 ක විතර i7 pc එකක් තියෙන්වා, 2.10 ක i7 Lap එකක් තියෙන්වා, S2 phone එකක් තියෙන්වා හෙට අනිත්තා s4 හරි HTC one එකක් හරි බස්සනවා, හොද Office එකක් තියෙන්වා. . මට අවශ්‍ය මට හීනයක් උන හැම දේම මම කොහොම හරි ගත්තා මචො .., මට 23 ක් වෙලා මමම 100% ක් හම්බකරලා ගත්තා කියන එක මට සතුටක් මචො. . උබ 27ක් වෙලා දැන් Hacking වලට අනන් මනම් ව්ලට උබේ කාලෙ නාස්ති කරගන්න එපා,, මොනාහරි වැඩක් කරපන්,, මම ත් මම දන්න් හැම වැඩ කාරයෙක්මත් මේවා ඉගන ගත්තෙ School යනකාලෙ. . දැන් ඕවට කාලෙ නාස්ති කරගන්නෙ නැ, ,,

    මෙහෙම කිව්වම උබ සමහර විට හිතයි මම පොතේම ඉන්න කුම්බ ඩයල් එකක් කියලා, එහෙම නැ මචො, ඉස්කෝලෙන් අස්කලේ Class එකේ ගංජා ගහලා, Class යන්න බැරිඋනේ Tikkaට ගහලා, Maths ක්ලාස් එකෙන් එලෙව්වෙ Cards හොරට Print කර්ලා මාට්ටු වෙලා,, පිස්සු කෙලින්න ඕන තමයි, ඒත් අනිත් දේවලුත් කරගන්නඕන,
    Try එකක් තියෙන්වා නම් කරන්න බැරිදෙයක් නැ බං, මොනා හරි කරන්න.. ගේම අත අරින්න එපා. ..... අම්මලා තාත්තලා අවුරුදු ගානක් අපි වෙනුවෙන් කොච්චර මහන්සි උනාද? ? ඒවට ගෙවන්න ඕන කාලෙ තමයි දැන්. .. . . ..
     
    Last edited:
    • Like
    • Love
    Reactions: Lessar and Aruna119

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Web Hacking ඉගන ගන්න නම් මචෝ ඉස්සර වෙලාම Web Developing ඉගනගෙන ඉන්න ඕන, SQL Injection කරන්න කලින් SQL වලින් Sites 2ක තුනක් වැඩ කරන්න ඕන, නැත්නම් ඒක තැපෑලෙන් පීනන්න ඉගන ගන්නවා වගේ වැඩක්,, ,

    XSS ඉගන ගන්න කලින්, Java Scripting, Chat Boxes, XML වගේ දේවල් ඉගන ගන්න ඕන, ඊට පස්සෙ ලොකු ගේමක් නැ,,

    SQLI උනත් Blind Attack එකක් දෙන්න හොදට SQL දැනගෙන ඉන්න ඕන, අනිත් එක Tools වලින් කරන්න පුලුවන් ටික දුරයි, අනිත් එක Tool වලින් කරන්න පුලුවන් ටික උන් කොහොමත් Patch කරලා තියෙන්නෙ. .. .

    man company ekaka weda karanawa machan Web Developer & System Administrator hetiyata. Umba dala thiyana story eka matath adalai... Man O/L kara A/L kare ne... magema salli walin mama wiyadam karanawa.. i7 lapak ne nam ne thama :P langadi ganam :rofl: :eek: and btw degree ekakuth karana gaman
     
    Last edited: