A Filipino Girl Singing Sinhala Song

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210

    හොඳයි නම් ඉතින් අපිටත් සලකලා යන්න....
    851575_126361970881933_2050936102_n.png

    Last edited:

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    "එල...
    මෙහෙත් ලංකාවෙ ගොඩක් අය බැදල ඉන්නේ පිලිපීන්කෙල්ලෝ."

    පිලිපීනය කියන්නේ Circumcision අනුපාතය ආසියාවේ (මුස්ලිම් රටවල් හැරුනම) වැඩිම රට.
    ඒ වගේම ලංකාවේ Circumcised කරලා ඉන්න අයට කොනපාල කියනවා වගේ පිලිපීනයේ Intact අයට කියන්නේ Supot කියලා. ඒ වගේම පිලිපීනයේ තියෙනවා මිත්‍යා මතයක් (Cultural Superstition) එකක්. Intact පිරිමින් ගදයි, මේ වගේ අයට Urine Tract Infection එක හැදීමේ අවදානම වැඩියි කියලා. ඉතින් පිලිපීනයේ ගොඩක් අය Intact අයව Discrimination කරනවා. ලංකාවේ අය Circumcise කරන්නේ නැති නිසාත්, පිලිපිනයේ girls ලා intact අයට ටිකක් අකමැති නිසාත්. එතකොට safely අනුමාන කරන්න පුලුවන්. පිලිපීනයේ girls ලව බදින අයට මේ circumcision ප්‍රශ්ණය ටිකක් ගැටලුවක් වේවි කියලා.

    මේ Documentary එක බලන්න.

    පීලිපීනයේ දෙන්නේ Dorsal Slit එක නමුත් දැන් ලගකදී ඉදලා වගේ Medical Professionals Circumcise කරන්නේ.

    www.circumstitions.com/Philippines.html‎Philippines.html
     
    Jun 5, 2013
    463
    27

    therune na ara wachana tikath api danna bashawenama dala kiyahan :confused::confused::confused: