hansa1018 අපිව දාලා ගිහින් ද ?

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif



    දයාබර සහෝදරවරු සියළුදෙනාගෙන්ම අවසරයි
    මමත් ගොහින් එන්නම්.
    සැමට තිසරණ සරණයි !!!!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බන්ටු;15217289 said:
    මේකේ ඉන්න උන් බහුතරයක් දෙනා දන්න දේ මොකටද අමුතුවෙන් ඔප්පු කරන්නේ සහෝ? ;)
    නරියා ලිදට දැමීම ගැන මාගේ බලවත් අප්‍රසාදය...:oo::rofl:
    දැං ඕකා ගොඩට ඇවිත් මහ @@ මිනිස්සු කියා කියනා විට මා මෙහි නැති බව සලකන්න :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ah ow ow ehema ekakanam gatta, thawama bila gewaaganna baruwayi inne ban
    පිස්සුනේ.. බොරු වැඩක් බං.. බලපං ඕවයෙ බැටරිය දවස් කීයද තියෙන්නෙ කියලා.. හුටස් ගාලා බැහැලා යනවනේ.. බිම වැටුණත් සොරි ඩොට් කොම්..:sorry:

    මොකේ බිලද ගෙවාගන්න බැරිව ඉන්නෙ..? තෝ ගෙවන්නද ගත්තෙ ඒක..? :shocked:


    trailer එක බලලා උබම කියපන්කෝ :oo:
    සමහර ඒවයෙ අයියෙ Trailer එක ගහනවා සුපිරියටම.. ෆිල්ම් එකේ හොඳම කෑලි ටික දාලා.. කතාව ගන්න දෙයක් නෑ.. ඒකයි ඇහුවෙ..:D

    :(

    ඕකගෙ කුකුල් ජුන්ඩ ගැන කවර කතාද බං.. අර කෙල්ලත් දවස් දෙකෙන් බෑ කියල.. ඇහැට පේන්නේ නෑ කියල :rofl::rofl:
    ගෑනු ගැන නම් කතා කරලා වැඩක් නැහැ බං.. පට්ටම වේසියො ඉන්නෙ.. උඹ දැක්කද මේ ඊයෙ පෙරේදා කොල්ලෙක් හෙල්ප් සෙක්ෂන් එකේ දාපු ත්‍රේඩ් එක.. සිරාවටම මට ඌ ගැන පට්ට දුකක් හිතුනෙ.. දරු දෙන්නෙකුත් ඉන්න එකියක්නේ වෙන එකෙක් එක්ක ගිහින් තියෙන්නෙ..

    මූණට කිව්වම ඒකි පණ එපා කියලා දුවනෝ :P:P:P

    ෆෝන් එකෙන් විතරයි ඒකි චන්ඩි ලඟට ගියාම අඩනවා :rofl::rofl:
    මම උඹගෙ කතාව නම් මොකක්ද කියලා දන්නෑ.. අල්ලලා දාහන් බං.. මොන හුයන්නක්ද.. ගෑනු නැතුවද.. චපල ස්ත්‍රීයන්ට පු# ඇර පෙට්ටිය කඩනු.. අල්ලා වල්ල හොල්ල හොල්ල කිව්වෙ ඔන්න ඔහොමයි එකල..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    000203FA.gif



    දයාබර සහෝදරවරු සියළුදෙනාගෙන්ම අවසරයි
    මමත් ගොහින් එන්නම්.
    සැමට තිසරණ සරණයි !!!!
    එලස් නුවන් අයියා.. බුදුසරණයි!
    සතුටින් ඉන්න!
    පරිස්සමින් ඉන්න!
    සුභ දවසක්!

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බන්ටු;15217279 said:
    ඒකනම් ඇත්ත බන්. අපේ එවුන් IPL ගිහින් දෙන දීමට cricket බලන්න එපා වෙනවා. මමනම් දැන් බලන්නේ නැති තරම්. ටික ටික football පැත්තට යනවා. :rofl:
    අයි පී එල් මැච් ස්ක්‍රිප්ට් එකකට යනවද කියලත් හිතෙනවා වෙලාවකට :oo:
    ලංකාව ආයේ දිනන මානසිකත්වයකට එන්නෙ... ඔය පාහර ලීග් මැච් නතර කරලා 96 වගේ බොක්කෙ ටීම් එකක් හදා ගත්ත දවසට විතරයි :oo:
    සිරා
    11.gif
    ඉක්මනට ඉවරත් වෙනවා... :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං ටිටියට කිව්වා වගේද... ගියා ගියාමයි ආයෙ ආවෙ නෑ
    :rofl:
    අන්න හරි.. කෙලින්ම කියල දාන්න ඕන හිතට එන දේ..
    එතකොට තමා දැනෙන්නෙ.. අපි බබා වෙන්න ගියාම උන් එනවා අපිට අරින්න..
    මායම් හැට හතරක් තියෙන්නෙ පකටයෑ බං ඕකුන්ට..


    278 තියෙන්නෙ පැහර අවලමෝ :angry:
    බෑ බං සචියො.. ටොරන්ට් බාන්නෙ නැත්තෙ ඒකයි මං.. ඕක මැදින් නවතිනවා..
    සීඩ්ස් දාහ පනින්න ඕන හරියට බෑවෙන්න නම්..

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්න ඒ වගේ තමා බං.. හොටු පෙරාගෙන අඩන්න ගියාම නිකං බලු වෙනවා :rofl::rofl:
    දැං ඉස්සර මෙන් රැදී සිටිය යුතුය, ලෑල්ල දැමිය යුතුය, දිනය කවර් කල යුතුය කියා නැත..
    ඇදලා ගත්තා දමලා ගැහුවා... ආවොත් ආවා.. ගියොත් ගියා :cool::P;)
    බන්ටු;15217306 said:
    2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්න හරි.. කෙලින්ම කියල දාන්න ඕන හිතට එන දේ..
    එතකොට තමා දැනෙන්නෙ.. අපි බබා වෙන්න ගියාම උන් එනවා අපිට අරින්න..
    මායම් හැට හතරක් තියෙන්නෙ පකටයෑ බං ඕකුන්ට..

    ලොල්...:rofl:
    සිරා ...
    ඕකුං නලවල නලවලා අන්තිමට ඇති දේකුත් නෑ .. :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දයාබර සහෝදරවරු සියළුදෙනාගෙන්ම අවසරයි
    මමත් ගොහින් එන්නම්.
    සැමට තිසරණ සරණයි !!!!
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගෑනු ගැන නම් කතා කරලා වැඩක් නැහැ බං.. පට්ටම වේසියො ඉන්නෙ.. උඹ දැක්කද මේ ඊයෙ පෙරේදා කොල්ලෙක් හෙල්ප් සෙක්ෂන් එකේ දාපු ත්‍රේඩ් එක.. සිරාවටම මට ඌ ගැන පට්ට දුකක් හිතුනෙ.. දරු දෙන්නෙකුත් ඉන්න එකියක්නේ වෙන එකෙක් එක්ක ගිහින් තියෙන්නෙ..
    :oo::oo::oo:

    උබට ඒ කවුද කියලා අදුරගන්න බැරිවුණාද මල්ලි ,,,,
    යකොව් ඒ අපේ ගයියා ,,,,
    ෆේක් account එකකින් ආවේ විලිලජ්ජාව හින්දා ...........
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    නරියා ලිදට දැමීම ගැන මාගේ බලවත් අප්‍රසාදය...:oo::rofl:
    දැං ඕකා ගොඩට ඇවිත් මහ @@ මිනිස්සු කියා කියනා විට මා මෙහි නැති බව සලකන්න :cool:

    කැ@ මිනිස්සු තමා බං
    2.gif