මට දැනගන්ඩ පුලුවන්ද මගේ ගව තියෙන්නේ SONY ERICCSON K770i එකක් මට ඕන එකේ gtalk වලින් හරි මොනවහරි messanger එකකින් call witharak ගන්ඩ හරි මගේ අවශ්‍යතාවය කියන්නන්කෝ එතකොට පැහිදිලි වෙ මම රට යනවා ඉතින් මෙහෙ ට කතා කරන්ඩ online හරහා එකට තම ඕන මගේ අනිත්ෆොනේ එක apple එකක් මේකට gtalk වග software එකක් දාගත්තොත් මට පහසුවෙන් මෙහාට කතා කරන්න ]පුළුවන් ]]
අනේ දන්නා කෙනෙක් මට help එකක් දෙන්න
අනේ දන්නා කෙනෙක් මට help එකක් දෙන්න

