PODI BEHETHAK ONA

mchn podi cn ekak bn...
Mage ath deka pattama gorosui bn...
Wali kadadasiyak wage bn...
Behethak nadda eeka adu karaganna???
Joke ekak newe bn...
Joke krannat epa...
Kellekge unat athin allanne kohomada bn...:shocked:
Ekitath ridenawane atha gana kota...
Joke ekak newe bn..
Xira kiyapnkooo mkak hari deyak athe thiyena gorosu kam:shocked:a nathi kara ganna????
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,056
    113
    invoke db "Injected Memory"
    අත පාවිච්චි කරන එක ටිකක් අඩු කරන්න . .

    If_you_know_what_I_mean_.png
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    මචන් තමන්ට ලෑබිලා තියෙන විදිහ වෙනස් කරන්න යන්න එපා මචන්..එක තමන්ටම ආවෙනික දෙයක් විදිහට ආඩම්බර වෙයන්,,අනිත් උන්ගෙ අර වගෙ,මගෙ එහෙම නෑහෑ කියල දුක් වෙන්න එපා..තමන් තමන් වෙයන් මචන්,,අනිත් උන්ව කොපි කරන්න එපා,,උබෙ කෙල්ල උබට කෑමති වෙන්නෙ උබෙ අත් දෙක ගොරොසු නෑත්නම් නම් ඉස්සෙල්ලාම එකිව අයින් කරපන්,,මොකද උබෙ ගතිගුන වලට ,උබෙ විදිහට කෑමති කෙල්ලෙක් ව හොයාගනින් ඔක්කොටම ඉස්සෙලා..එක තමා උබෙ ජිවිතයෙ ලොකුම ජය

    "ප්‍රතිරුපය යනු මවාපෑමකි"

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔහොම තිබියදෙන් බං.. සාමාණ්‍යයෙන් පිරිමි අයගෙ අත්ල ටිකක් ගොරෝසුයි..
    චාටර්නේ බං.. කෙල්ලොන්ගෙ වගේ සුමුදු වුණාම..
    ඕක මෑතකදි හැදිච්ච එකක් නම් ඩොකෙක්ට කියලා බලපං..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ane ban, umbata ath dekak thiyagena.. worry wenawa, me loke minissu keedenek innawa ath dekak wath nethuwa.. yakoo.. thiyana deyain sathutu weyan.. joke newey, kello kemathi ne sinidu ath thiyana ewunta.. ane manda umbalatath thiyana prashna..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,467
    1
    15,061
    113
    අඩො උබ ක්‍රිකට් කරන බෝල් කරන එකෙක් ගෙ අතක් අල්ලලා බලපන් නිකමට :D
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    yako kollek wunama atha tikak gorosuwata thiyenna epaya.. anika eka purasha lakshanayak

    malak wenathuwa kolek wagae jeewath weyan:P

    minissu atha paya nathuwa santhosen hinawela jeewath wenakota, umbalata nathi prasna.
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mage anith patta ban patta sinidui...mona redda karath gorosu wenne ne.gym giyath hama yanwa witarai..samahara un hand shake karama ahanawa mariada kiyala patta cool atha...man mae gorosu karaganna hadanawa
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Mage anith patta ban patta sinidui...mona redda karath gorosu wenne ne.gym giyath hama yanwa witarai..samahara un hand shake karama ahanawa mariada kiyala patta cool atha...man mae gorosu karaganna hadanawa

    this is weird world man.., some like soft palms when others want to keep them bit rough:rofl:
     
    Last edited:

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ubath ganu lamayek wagene.

    Godakma awl nam vitamin E hamadama use karapan.

    Kohe hari yanna kalin athe vasline tika gagena palayan.
    Ethakota hari.

    Chaaw bn kollekge atha soft wenawa kiyanne.
    Soft unahama waththe pitiye wadak karannawath,gym ekakata gihilla play karannawath bari wenawa.
     
    DxXMASK

    Member
    Jan 1, 2012
    79
    3
    0
    මචන් තමන්ට ලෑබිලා තියෙන විදිහ වෙනස් කරන්න යන්න එපා මචන්..එක තමන්ටම ආවෙනික දෙයක් විදිහට ආඩම්බර වෙයන්,,අනිත් උන්ගෙ අර වගෙ,මගෙ එහෙම නෑහෑ කියල දුක් වෙන්න එපා..තමන් තමන් වෙයන් මචන්,,අනිත් උන්ව කොපි කරන්න එපා,,උබෙ කෙල්ල උබට කෑමති වෙන්නෙ උබෙ අත් දෙක ගොරොසු නෑත්නම් නම් ඉස්සෙල්ලාම එකිව අයින් කරපන්,,මොකද උබෙ ගතිගුන වලට ,උබෙ විදිහට කෑමති කෙල්ලෙක් ව හොයාගනින් ඔක්කොටම ඉස්සෙලා..එක තමා උබෙ ජිවිතයෙ ලොකුම ජය

    "ප්‍රතිරුපය යනු මවාපෑමකි"

    Superb Stuff !!!