Mobitel එකෙන් දෙන උපහාර Internet package එකත් එක්ක දෙන HUAWEI E303s-1 Dongle එක Unlock කරපු කවුරුහරි ඉන්නවනම් මගෙ Dongle එකත් unlock කරලා දියහල්ලකො මචංලා. නැත්නම් unlock කරගන්න පුලුවන් software එකක් හරි දන්නවනම් පොඩි help එකක් දියල්ලකො. 

අනිත් අය BUMP එකක් හරි දාලා හෙල්ප් එකක් දියන් මචංලා..

අනිත් අය BUMP එකක් හරි දාලා හෙල්ප් එකක් දියන් මචංලා..