Fan එකක් දාලා තියෙන්නේ මමඅයිස් කැටයක් තියන්න ඩොන්ගල් එක උඩින්
Fan එකක් දාලා තියෙන්නේ මමඅයිස් කැටයක් තියන්න ඩොන්ගල් එක උඩින්
Kauda seller4G LTE Dongle එකක් ගත්තා කොල්ල නේ
මම අවුරුදු 3ක් තිස්සේ Dongle ගෙන්න ගන්න තැනක් තියෙනවා Facebook Page එකක් ඒ පොර හරිම හොදයි අවුරුදු 3කට කලින් ගත්ත ඒවා තාම වැඩ
Dialog / Mobitel එකෙන් දුන්න Huawei Dongle Unlock කරලා විකුනනේ පොර Dialog Wingle තියෙනවා. හොදට Speed එන්නේ Huawei ඒවා විතරයි එකයි මම පොරගෙන් ගන්නේ ඒවා කඩ වල නැහැ
කලින් පාර මම අහනකොට Dialog Wingle කිව්වා තියෙන්නේ එක නිසා අර හොරාට අහු උනේ ඊයේ අය අහනකොට තියෙනවා කිවව් Dialog Unlock 4G Dongle 3500 උණා ඉතින් ගත්තා.
Dialog / Hutch / Mobitel හොදට වැඩ IPV6 Support
Antena එකක් හයි කරගන්න පුළුවන්
![]()
nice, cooling pc fan ekakda. heat sink ekak ekka lap cpu fan ekak set karaganna.Fan එකක් දාලා තියෙන්නේ මම
Dialog Home BB Signal නැහැ මම එකක් ගත්තා Dialog Mobile BB තියෙනවා Postpaid සිම් එකක් අරන් තියෙන්නේ ඒ නිසාRouter ekak ganne natte ai ban
නැහැ එක දිගට වැඩ කරනවා උපරිම අවුරුදු තුනක් 4 ක් වගේ ඇති හොදටමඅඩේ මාර ලස්සන ඩොන්ගල් එක සුදට සුදේ දිලිසෙන ලස්සන ඕව ලේසියෙන් කැඩ්නෙනෙත් නෑ නේද
mage gaawa tibbe 4g ekak. 2016 wage.ඒ 3G ඒවනේ මේක 4G වෙන්නැති
මම අන්තිමට එකක් ගත්තේ 2012, ඒක 3G. Yes Optus කියල එකක්mage gaawa tibbe 4g ekak. 2016 wage.
give the link for me to buy............
machan matath ekak ganna one FB page eka PM Karapnko
Post එක Update කරා බලන්න Link එක දාලා තියෙනවාseller kauda bn. waraduna ewage witharada link danne.
Post එක Update කරා බලන්න Link එක දාලා තියෙනවා
used ඒවාදHUAWEI b312-926 router
2500-3000 wage
3g nam ne eke