Upahara dongle Unlock..

daybreaker

Active member
  • Jun 25, 2011
    592
    132
    43
    Colombo
    Mobitel එකෙන් දෙන උපහාර Internet package එකත් එක්ක දෙන HUAWEI E303s-1 Dongle එක Unlock කරපු කවුරුහරි ඉන්නවනම් මගෙ Dongle එකත් unlock කරලා දියහල්ලකො මචංලා. නැත්නම් unlock කරගන්න පුලුවන් software එකක් හරි දන්නවනම් පොඩි help එකක් දියල්ලකො. :cool::cool:

    අනිත් අය BUMP එකක් හරි දාලා හෙල්ප් එකක් දියන් මචංලා..:D
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    132
    43
    Colombo
    meka balanna:rolleyes:
    Code:
    http://n21st.blogspot.com/2013/03/unlock-huawei-e303s-1-mobitel-dongle.html

    oya hama ekema code calculator ekata deela tiyenne "http://www.modemunlock.com/huawei-code-calculator/" eka bn. me site eka wada nane. ekai awula.