Dongle එකක් ගත්තා කොල්ල නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,134
    12,671
    113
    38
    HUAWEI b312-926 router
    2500-3000 wage
    3g nam ne eke
    ඔයාගේ ලග ද තියෙන්නේ ?
    meya ganemulle neda.
    ඔව් . මම 4 පාරක් ගෙන්න ගත්තා මෙයාගෙන් තාම වැඩ කරනවා බඩු
    Dialog antenna eka mudun lieeye gahalat eka kattak ena ekata oka gahala mona karannda ban.
    මගේ නම් Signal එනවා බන් Mobile BB , Home BB Signal නම් එන්නේ නැහැ මෙහෙට
    Hutch 4G ekak ahuwa available nah lu
    ඔව් Wingle කිව්වා තියෙන්නේ මේ දවස් වල
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,134
    12,671
    113
    38
    Unlock hoda routers monada bn tiyenne ganna
    Daraz එකේ දැක්කා බන් S 10 තියෙනවා රු 8500 උගෙන් 128 දෙනෙක් Reviews දාලා තිබුණා ඒ කියන්නේ එචර අරගෙන හැබැයි S10 ට Hutch වැඩ නැහැ උබේ පැත්තේ Hutch B8 එනවා නම්

    Refund ගන්න පුළුවන් Daraz එකේ එක නිසා රු 8500 පාඩු නැහැ
     
    • Like
    Reactions: Gunaratnam

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    ඔයාගේ ලග ද තියෙන්නේ ?

    ඔව් . මම 4 පාරක් ගෙන්න ගත්තා මෙයාගෙන් තාම වැඩ කරනවා බඩු

    මගේ නම් Signal එනවා බන් Mobile BB , Home BB Signal නම් එන්නේ නැහැ මෙහෙට

    ඔව් Wingle කිව්වා තියෙන්නේ මේ දවස් වල
    ne. fb eke. dialog tv ta da koheda owa dunne 1 antenna podi routers
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,051
    34,560
    113
    ඔය ඩොන්ගල් මගුල් වලට හරියකට සිග්නල් එන්නේ නෑ. සිග්නල් තියෙන පැත්තක නම් ඩයලොග් රවුටරේ තමයි දැනට තියෙන පහසුම ඔප්ෂන් එක. එහෙම නැත්නම් අන්ලොක් රවුටරේකට සිගනල් හොඳට තියෙන සිම් එකක් බලලා දාගන්න එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,317
    100,168
    113
    මගේ කේන්දරේ නැහැ නේ
    අම්මා එක කෝට්ටේ අස්සේ දාලා අපි ගෙවල් මාරු කරන වෙලාවක
    එක නැන්දා උස්සලා කේන්දර කාරයෝ ගානේ ගිහින් අහනවා මට හරි යනවා ද කෙල්ලෝ සෙට් වෙනවා ද කියලා , මගේ කලින් කෙල්ල ඉන්නේ නැන්දා ලග දෙන්න එකතු වෙලා මම ගැන හොයනවා
    එක තමා ඔය එහෙනන් අවුල. තමුසෙට මතුරනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,134
    12,671
    113
    38
    ඔය ඩොන්ගල් මගුල් වලට හරියකට සිග්නල් එන්නේ නෑ. සිග්නල් තියෙන පැත්තක නම් ඩයලොග් රවුටරේ තමයි දැනට තියෙන පහසුම ඔප්ෂන් එක. එහෙම නැත්නම් අන්ලොක් රවුටරේකට සිගනල් හොඳට තියෙන සිම් එකක් බලලා දාගන්න එක
    මටනම් එකේ අනිත් පැත්ත මචන්
    Dialog Home BB ගත්තා මම එකට Signal නැහැ Outdoor Unit එකට නැහැ
    Dongle වලට එනවා LTE Signal ඔකොම Mobitel / Hutch / Dialog
    Mobitel 80Mbps එනවා , Hutch 10 Mbps , Dialog 36 Mbps වගේ මටනම් හොදටම ඇති.
     
    Its Me Im Back II

    Well-known member
  • Feb 20, 2026
    406
    477
    63
    මගේ කේන්දරේ නැහැ නේ
    අම්මා එක කෝට්ටේ අස්සේ දාලා අපි ගෙවල් මාරු කරන වෙලාවක
    එක නැන්දා උස්සලා කේන්දර කාරයෝ ගානේ ගිහින් අහනවා මට හරි යනවා ද කෙල්ලෝ සෙට් වෙනවා ද කියලා , මගේ කලින් කෙල්ල ඉන්නේ නැන්දා ලග දෙන්න එකතු වෙලා මම ගැන හොයනවා
    Parks And Recreation Wow GIF
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,134
    12,671
    113
    38
    Thavama badu vada da
    ඔව් බන් තවම Use කරන්න ඒක මන් දවසේම
    තව Backup එකක් විදියට පොරගෙන් ම Wingle එකක් ගත්තා එකත් තියෙනවා.
     
    • Like
    Reactions: clumsyhulk